adsl help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    help-me-please--8cb384.jpg


    මචන්ලා මට පොඩි උදව්වක් ඹනේ :)
    මගේ wifi router ඒක තියෙන්නේ සාලේ මල කරදරේ රැටත් පල්ලේහා‍ට බැහැල ඒන්න ඹනේ router ඒක on off කරන්න ඉතින් මම බැලුවේ rj11 කේබල් ඒකක් අරගෙන router ඒක කාමරේට ගන්න


    b240ee28d95288f397f7119fdbeac7d8.jpg


    මිටර් 5ක් විතර දිග කේබලයක් ගත්තොත් slow වෙනවද?
    කේබලයක් කීයක් විතර වෙනවද?
    බොරලැස්ගමුවේ ගන්න තැනක් දන්නවානම් කියන්න

    රේප් 8+ ගානේ දෙනු ලැ‍බේ
    bump ඒකක් හරි දාගෙන යන්න උදව්වක් විදියට

     
    • Like
    Reactions: kinkon

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    rj11 එක දිග වැඩි වුනාට අවුලක් නෑ. මම ගාව ඉස්සර තිබුන අඩි 30ක් විතර එකක්. rj45 එක තමා දිග වැඩි වුනොත් අවුල් යන්නෙ. මොකටද බන් ඕක ඔෆ් කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: IDG

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    hik hik... matath oya prob eka thibila adda RJ11 ekak Room ekata. Dad kotuwen genath dunne 30 Meters... (Diga wadith ekka ban.wadi tika othala othala thiyenne :P ) pissuda ban Speed case ekak na. :D gindara wage wada.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    oya dala tiyena wire eka(flat wire eka-rj11 ) nemei... oya dala tiyena wire eke jack eka gahana box ekata ena wire eka (raum wire ekak eke athule ganakam wire enne) anna eken ganin... depathata box dekak dala.. Loweth slow wenne nee.. 5m nam rj11 eka aulak nethi wei.. godaak diganam signal drop wenawa... ekata mama kiyapu cable eka dapan.. 1m 60 -70 withara wei..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    RJ 11 සොකට් දෙකක් අරන්, නෙට්වර්ක් කේබල් එකක් use කරලා තමා මම නම් ඕක දික් කරේ.... කඩේ ගන්න තියෙන RJ11 කේබල් හරි නෑ..... :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    RJ 11 සොකට් දෙකක් අරන්, නෙට්වර්ක් කේබල් එකක් use කරලා තමා මම නම් ඕක දික් කරේ.... කඩේ ගන්න තියෙන RJ11 කේබල් හරි නෑ..... :(
    ube shop eke nadda bn cable ganna