මචන්ලා මට පොඩි උදව්වක් ඹනේ 
මගේ wifi router ඒක තියෙන්නේ සාලේ මල කරදරේ රැටත් පල්ලේහාට බැහැල ඒන්න ඹනේ router ඒක on off කරන්න ඉතින් මම බැලුවේ rj11 කේබල් ඒකක් අරගෙන router ඒක කාමරේට ගන්න

මගේ wifi router ඒක තියෙන්නේ සාලේ මල කරදරේ රැටත් පල්ලේහාට බැහැල ඒන්න ඹනේ router ඒක on off කරන්න ඉතින් මම බැලුවේ rj11 කේබල් ඒකක් අරගෙන router ඒක කාමරේට ගන්න
මිටර් 5ක් විතර දිග කේබලයක් ගත්තොත් slow වෙනවද?
කේබලයක් කීයක් විතර වෙනවද?
බොරලැස්ගමුවේ ගන්න තැනක් දන්නවානම් කියන්න
රේප් 8+ ගානේ දෙනු ලැබේ
bump ඒකක් හරි දාගෙන යන්න උදව්වක් විදියට
කේබලයක් කීයක් විතර වෙනවද?
බොරලැස්ගමුවේ ගන්න තැනක් දන්නවානම් කියන්න
රේප් 8+ ගානේ දෙනු ලැබේ
bump ඒකක් හරි දාගෙන යන්න උදව්වක් විදියට

) pissuda ban Speed case ekak na.
gindara wage wada.
.mama nam off karanawa..