ADSL users

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මචන් කලින් මාව black list වුනා. ඒත් මට මතක හැටියට ඔය black list scene එක පස්සේ නැතුව ගියා නේද පරණ කස්ටමර්ස් ලට??? අලුත් අයට විතරයි නේද FUP ඇඩ් වෙන්නෙ??? අනෙ මන්දා බන් ඊයෙ රෑ ඉඳලා මගේ නෙට් කනෙක්ශන් එක සෑහෙන්න ස්ලෝ වෙලා. කලින් තිබුනා වගෙ නෙමෙ. ටොරන්ට්ස් 58 න් එනවා. යූ ටියුබ් අවුලක් නැහැ :( ඒත් ස්කයිප් එහෙම ටිකක් ස්ලෝ වෙලා වගේ බන්. ආපහු අර black list scene එක දාලද දන්නේ නැහැ :(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    skype slow වෙනවා torrents full speed down/up load වෙනකොට. torrents නවත්තලා බලන්න.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    අපෝ බන් කොහොමත් ස්ලෝ තමා,ටොරන්ට්ස් ගෙන නම් මුකුත් කරගන්න බෑ,බම්ප්
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    skype slow වෙනවා torrents full speed down/up load වෙනකොට. torrents නවත්තලා බලන්න.

    ඔක්කොම නැවැත්තුවා බන්. අනේ මන්දා මාව ආපහු black list ද දන්නේ නැහැ :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම නැවැත්තුවා බන්. අනේ මන්දා මාව ආපහු black list ද දන්නේ නැහැ :(:(
    blacklist වෙලා නං torrent 58න් එන්න බෑ. skype වල මොකක් හරි අවුලක් වෙන්න ඇති.
     
    මචන් කලින් මාව black list වුනා. ඒත් මට මතක හැටියට ඔය black list scene එක පස්සේ නැතුව ගියා නේද පරණ කස්ටමර්ස් ලට??? අලුත් අයට විතරයි නේද FUP ඇඩ් වෙන්නෙ??? අනෙ මන්දා බන් ඊයෙ රෑ ඉඳලා මගේ නෙට් කනෙක්ශන් එක සෑහෙන්න ස්ලෝ වෙලා. කලින් තිබුනා වගෙ නෙමෙ. ටොරන්ට්ස් 58 න් එනවා. යූ ටියුබ් අවුලක් නැහැ :( ඒත් ස්කයිප් එහෙම ටිකක් ස්ලෝ වෙලා වගේ බන්. ආපහු අර black list scene එක දාලද දන්නේ නැහැ :(

    ඒ කොල්ලා මේකේ Black List වෙනවා කියන්නේ මොකද්ද?

    දන්නේ නෑ සහොදරයා.. කියලා දෙන්නකෝ............
     
    WobBLeR

    Member
    Aug 16, 2007
    43
    4
    0
    FUP danawa kiuwe aluth connection walata witharak unata parana ayatath FUP ekak thiyenawa. SLT ekata call karala balannako. Egollo kiyai.

    Blacklist unata Youtube videos walata awulak na. Torrents walatath ehemai. Normal speed ekenma enawa. Direct downloads, skype, browsing ehema thamayi slow wenne.

    Kokatath call karalama balanna.
    Good luck bro!
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa

    ඒ කොල්ලා මේකේ Black List වෙනවා කියන්නේ මොකද්ද?

    දන්නේ නෑ සහොදරයා.. කියලා දෙන්නකෝ............

    SLT eken wediyen download karana ayawa 30GB da koheda, list karala eyalage speed adu karanawa, Ethakota wedipura download yannethi nisa wennethi. :nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FUP danawa kiuwe aluth connection walata witharak unata parana ayatath FUP ekak thiyenawa. SLT ekata call karala balannako. Egollo kiyai.

    Blacklist unata Youtube videos walata awulak na. Torrents walatath ehemai. Normal speed ekenma enawa. Direct downloads, skype, browsing ehema thamayi slow wenne.

    Kokatath call karalama balanna.
    Good luck bro!
    torrents, browsing slow කරන්නෙ නැත්තං ඉතිං ඕනෙ තරං blacklist කරපු දෙං! :P
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මගෙත් එක පාරක් බ්ලැක්ලිස්ට් උනා.... දැන් ආයෙ උඹෙ වගේ ස්ලෝ වෙලා... හැබැයි මේ ස්ලෝ වෙන්නෙ හවස 6ත් රෑ 9ත් අතර විතරයි... 9යෙන් පස්සෙ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එහෙම 70ක් 80ක් වගේ එනවා...... :oo::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙත් එක පාරක් බ්ලැක්ලිස්ට් උනා.... දැන් ආයෙ උඹෙ වගේ ස්ලෝ වෙලා... හැබැයි මේ ස්ලෝ වෙන්නෙ හවස 6ත් රෑ 9ත් අතර විතරයි... 9යෙන් පස්සෙ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එහෙම 70ක් 80ක් වගේ එනවා...... :oo::oo:
    එහෙනං network saturation හින්ඳා slow වෙලා වෙන්න ඇති.
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    affata dega.kollo mageth oya scene ekamai banz.skype cl 1k gatthama fatta slw.ehenam puthee abasaranai wage..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකද්ද බං... :oo::oo:
    එක පාර login වෙලා ඉන්න users ලා ගාන දරන්න පුලුවං ගානකට වඩා වැඩි උනාම network එක slow වෙනවා. ඒක තමයි saturate වෙනවා කියන්නෙ.