Advanced SystemCare PRO 5 නිකන් ඕන අය එන්න

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Advanced SystemCare PRO 5 නිකන් ඕන අය එන්න

    Advanced SystemCare PRO 5 නිකන් ඕන අය එන්න

    ඔන්න අදත් ගෙනාවා කාට කාටත් වටින software එකක් නිකන් දෙන offer එකක් හැමෝම දන්නවා ඇතිනෙ
    Iobit Advanced System Care කියන්නෙ මොකද කියලා ඔයාලගෙ පරිගනකය repair කරගන්න සුපිරිම භාන්ඩයක් මෙකෙ අලුත්ම release එක Advanced System Care with antivirus කියලා එකකුත් ඇවිත් තියනවා නමුත් මටනම් ඒක හරිගියෙ නැ එකෙන් pc එක ටිකක් slow වෙනවා

    snap2012080721h53m41s00.png


    මෙ software එක ගැන විස්තර ඕන්නම් මෙතනින් බලන්න

    Code:
    http://www.iobit.com/advancedsystemcarepro.html

    කෙටියෙන් කියනවනම් මෙන්න මේවා


    Why Is Advanced SystemCare PRO 5 Different ?

    snap2012080722h02m59s00.png



    • Provides a Complete Solution for PC Top Performance.
    • Finds and Detects More Hidden Problems of Security and Performance.
    • Simpler and Easier to Use.
    • Proven by More Users.
    snap2012080722h03m28s00.png




    මෙන්න top ten review එක


    snap2012080722h09m41s00.png




    Code:
    http://pc-system-utilities-software-review.toptenreviews.com/

    මෙන්න giveaway page එක


    Code:
    http://www.updatestar.com/en/license/request/ascp5
    මෙකට ගියාම මෙන්න මෙවගෙ

    snap2012080722h12m23s00.png


    මෙතන ඔයාලගෙ email එක enter කරලා submit කරන්න එතකොට ඔයාලට email එකක් එයි link එකකුත් එක්ක එක click කරලා conform කරන්න එතකොට තව email එකක් එයි ඔයාලගෙ key එකත් එක්ක හැබැයි එක දෙයක් කියන්න ඕන මෙ email එන්න නම් පොඩි වෙලාවක් යනවා ඒකට කලබල වෙන්න එපා

    software එක මෙතනින් බා ගන්න


    Code:
    http://download.cnet.com/Advanced-SystemCare/3000-2086_4-10407614.html?part=dl-6271865&subj=dl&tag=button

    මෙන්න මම දාපු key එක


    snap2012080721h55m13s00.png

     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් හොර කොපියක් (Cracked Version) , :rofl:
    ඒකට ලයිසොන් එකක් දෙන්නේ නැති වෙයිද,
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Appata siri Ubanam Mara dial Ekak.. Thanks macho./...

    You must spread some Reputation around before giving it to maheshsenadheera again.

    Meka download kara ganna Link ekath dennako...:baffled::baffled: