ai kamati natte??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,478
    1
    42,559
    113
    උඹේ හිතේ තියෙන දෙයක් විතරයි බං...
    මිනිස්සුන්ට වෙන වැඩක් නෑනෙ උඹ ගැන හිත හිතා ඉන්නව ඇරෙන්ඩ :lol:
    ඕක මහ වදයක් වගේ පේනවනං ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්ඩ පුලුවන්. බෙහෙත් බොනවට වඩා අවබෝධෙන්ම ඕක අඩු කරගන්ඩ උත්සහ ගනින්. උපදේශනයටත් යොමු වෙන්ඩ පුලුවන්. ඕක මග ඇරගන්න හැටි එයාල කියල දෙනව. ඒ වෙලාවට කොහොමද ඕක මඟ ඇරගන්ඩ හිතන්ඩ ඕන හැටි කියල දෙනව
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සේම් බ්රෝ

    ai mata minissu kamati natte?? tharahen inne?? bus eke yanakota unath eka terenawa.... man gonaa wage penawada,nattam hena porak wage penawada kiyala hithaganna ba..gaanu nam balanawa...eth ane manda .....mokak hari aulak tiyanawa wage...
    මටත් ඔයටිකමයි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගෙවල් ළඟ මිනිස්සු එහෙම බලනවානම් ඒ උඹේ ලොකුකම හරි මොකක් හරි කරපු කුප්ප වැඩක් හින්ද හරි කියල හිතන්ඩ පුළුවන්. ඒත් bus එහෙක යද්දී වගේ පොදු තැනක මිට කලින් අඳුරන්නේ නැති මිනිස්සුත් තරහින් බලනවා කියලා හිතෙන එකෙන් තේරෙන්නේ උඹට Social Anxiety වගේ සමාජ භීතිකාවක් තියෙනවා කියන එක. ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු හැමෝම තමන් දිහා බලන් ඉන්නේ, තමන්ගේ වැරැද්දක් දකියි, තමන් ගැන වැරදියට හිතයි කියලා බයකින් ඉන්නේ.
    ඕක ගොඩක් අයට තියෙන මානසික තත්ත්වයක්. සමහරවිට කාලයත් එක්ක "meh.. fuck people, මිනිස්සු බම්බු ගහගත්තාවේ මම මට ඕන විදියට ඉන්නවා." කියලා හිතෙන කාලයක් ඇවිත් ඕක මගහැරිලා යයි. එහෙම නැත්නම් මිනිස්සු තමන් දිහා තරහින් බලන් ඉන්නවා කියල හිතෙන වෙලාවක බය නැතුව ඔලුව උස්සලා කෙලින්ම වටේ පිටේ මිනිස්සු දිහා බලන්ඩ, ඇත්තටම ඒ මිනිස්සු තමන් දිහා බලන්ද ඉන්නේ කියලා බලන්ඩ. එතකොට පෙනෙයි උන් උන්ගේ පාඩුවේ තම තමන්ගේ ලෝක වල ඉන්නවා මිසක් උඹ දිහා බලන් ඉන්නේ නෑ කියලා. එතකොට හිතේ තියෙන අනියත භය නැතුව යයි. මේ විදියට තමන්ටම මේ තත්ත්වය පාලනය කරගන්ඩ බැයිනම්, ඒක එදිනෙදා වැඩට භාදාවක් නම් doctor කෙනක් හම්බවෙලා ප්‍රතිකාර ගන්ඩ.
     
    • Like
    Reactions: ~Hansel~

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    උබ ඔය මිනිස්සු කියන්නේ පිරිමි එවුන්ටනේ. ගෑනු බලනව කිව්වේ. :baffled:

    මෙහෙමයි බන් උබ ලෝර්ඩ් පකීර් වගේද දන්නේ නැහැ පාරේ යන්නේ. :rofl:
    ඒ කිව්වේ ටිකක් ලොකු සින් එකේ. එහෙම එවුන්ව කොහොමත් ගණන් ගන්නේ නැහැ ඕනා එකෙක්.. :D පොඩ්ඩක් මනුස්සයෝ එක්ක හිනා වෙලා එහෙම ඉදපන්.
    නැත්තන් උබ හිතනවා වැඩි ඇති බන්. :)

    ewage kiyala samahara un kiyanawa ban
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ගෑනු විතරක් බැලුවම මදිද?
    මිනිස්සුත් ටොපා කොනිත්ත කොනිත්ත උබව බලන්න ඕනද?
    :eek:

    ගෙවල් ළඟ මිනිස්සු එහෙම බලනවානම් ඒ උඹේ ලොකුකම හරි මොකක් හරි කරපු කුප්ප වැඩක් හින්ද හරි කියල හිතන්ඩ පුළුවන්. ඒත් bus එහෙක යද්දී වගේ පොදු තැනක මිට කලින් අඳුරන්නේ නැති මිනිස්සුත් තරහින් බලනවා කියලා හිතෙන එකෙන් තේරෙන්නේ උඹට Social Anxiety වගේ සමාජ භීතිකාවක් තියෙනවා කියන එක. ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු හැමෝම තමන් දිහා බලන් ඉන්නේ, තමන්ගේ වැරැද්දක් දකියි, තමන් ගැන වැරදියට හිතයි කියලා බයකින් ඉන්නේ.
    ඕක ගොඩක් අයට තියෙන මානසික තත්ත්වයක්. සමහරවිට කාලයත් එක්ක "meh.. fuck people, මිනිස්සු බම්බු ගහගත්තාවේ මම මට ඕන විදියට ඉන්නවා." කියලා හිතෙන කාලයක් ඇවිත් ඕක මගහැරිලා යයි. එහෙම නැත්නම් මිනිස්සු තමන් දිහා තරහින් බලන් ඉන්නවා කියල හිතෙන වෙලාවක බය නැතුව ඔලුව උස්සලා කෙලින්ම වටේ පිටේ මිනිස්සු දිහා බලන්ඩ, ඇත්තටම ඒ මිනිස්සු තමන් දිහා බලන්ද ඉන්නේ කියලා බලන්ඩ. එතකොට පෙනෙයි උන් උන්ගේ පාඩුවේ තම තමන්ගේ ලෝක වල ඉන්නවා මිසක් උඹ දිහා බලන් ඉන්නේ නෑ කියලා. එතකොට හිතේ තියෙන අනියත භය නැතුව යයි. මේ විදියට තමන්ටම මේ තත්ත්වය පාලනය කරගන්ඩ බැයිනම්, ඒක එදිනෙදා වැඩට භාදාවක් නම් doctor කෙනක් හම්බවෙලා ප්‍රතිකාර ගන්ඩ.
    Fuck that who cares my motto for life :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    උඹේ ලොකු attitude ප්‍රශ්නයක් තියනව... තමන් ගැන ලොකුවට හිතනවා වැඩි.. අනුන්ට respect එකක් නැහැ
    ඕව මුනෙනුත් පේනවා ඇති.. මිනිස්සු එහෙම උන්ට කැමති නැහැ

    කිරියේ තියන උඹේ පොස්ට් උනත් බැලුවම හොඳටම පේනවා...
    දන්නේ ටිකය් එත් තමන් හරි කියල අනික් උන්ට ලොකු කම් දානව.. පස්සේ නොන්ඩි උනත් ලැජ්ජාවක් නැහැ.. ඔහේ කියෝනව මෝඩයෙක් වගේ..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    matath oya ledey (ledak kiyala kiwwata ledak newei... case ekak)thiyenawa.. but mama oka hithanne naha... mama maha ali oluwen newei inne harima simple widiyata kata hari udawwak illuwoth hathurek unath bokkenma support karagena awaknkawama inne.. namuth mata godak aya akamathi.. samahara aya dakka wele indala chater widiyata mawa balanwa.. samaharu wena aya ekka wage maath ekka naha...

    issara mama patta duppath dial ekak welaa inna kaale mage yaaluwo kiyana un pawa ekata inna welawe mawa witharak thiyala un Trip yanawaa... Awageyma kamatata liyata yanwa Ethanama inna mawa kawruth kathakaranne naha.. mama patta widiyata dukin thaniyama hitiyaa ethakota mama hithuwaa dawasaka patta widiyata salli hoyalaa maath hondata hambakaranwa kiyala... duppath nisaney mun mawa kon karanne kiyala..

    ithin mama mahansiwela igena gena hondata hambakalaa honda rassawak kalaa... dan mata salli thiyenawa hondatama namuth mama aka nisa loku show daanna giye naha... dan mage parana yaaluwo maat hekka naha Akata un kiyanne dan mata hari gihilla kiyalaa... so mama dan yaaluwo kiyana jaathiyak gana wadiya hithanne naha... Akai godak EK eke inne job karana welawe pawa... ehema innakota awlak naha... aluth deyak danagena thawakenekuta help ekak deegena innawa..

    mama nam meyka ledak widiyata dakinne naha..

    ඕනවට වඩා යාලුවෝ හිටියමත් වදයක් බන්.හැමවෙලේම උබේ සර්කල් එක හිතවත්ම යාලුවෝ උපරිම 4,5 කට සීමා කරලා තියාගනින්.