Air Conditioner experiece

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    කාමරේ සාමාන්‍ය තත්වෙ ඉඳන් අවශ්‍ය ප්‍රමානෙට පලවෙනි සැරේ කූල් කරන්න මොන AC එක තිබ්බත් එකම ශක්තිය වැය කරන්න ඕන. ඒක නිසා ඔය පලවෙනි සැරේට කූල් කරන එකට යන බිලේ ලොකු වෙනසක් නැහැ
    හැබැයි කූල් උනාට පස්සෙ කූල් එකේ මේන්ටේන් කරන විදිය ඔය වර්ග දෙකේ වෙනස්
    Inverter : මේකෙ කූල් වෙන ප්‍රමානෙ බලලා AC මැශින් එක එකේ කම්ප්‍රෙසර් එකේ ස්පීඩ් එක ඇජස්ට් කරන්න පුලුවන් එතකොට ගානට කූල් එක අඩුවෙන ටික විතරක් කූල් කරලා කරන්ට් එක ඉතිරි කරගන්න පුලුවන්
    Non-interter : මේකෙ ස්පීඩ් එක ඇජස්ට් කරන්න බැහැ කූල් එක ටිකක් අඩු වෙනකල් ඉඳලා ෆුල් ස්පීඩ්ම කම්ප්‍රෙසර් එක දුවන්න වෙනවා මේ හේතුව නිසා කරන්ට් එක වැඩිපුර යූස් වෙනවා,

    ඔය දෙකම පොඩි වෙලාවක් වැඩ කරද්දි ලොකු වෙනසක් නැහැ. Inverter එකේ වාසිය ගන්න ලොකු වෙලාවක් දාල තියෙන්න ඕන.
    සරලව කිවුවෙ
     

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    50
    61
    18
    Lg dual inverter hodai. Abans service ekanm gu 7i complain ekak dala masayak gihin awe ekath 4 parak withara benala
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    indian ac wala 5 star kiyanne malaysian iseer standard eken 3 stars.5 star indian ekak gathath rating eka balanna.Indian LG eka hodai indian panasonic ekata wada.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,630
    11,223
    113
    මගෙත් වැඩ කරනකොට රත් වෙනවා රූම් එක. මම බැලුවේ එකක් හයි කරගන්න. මගේ යුනිට් ගාන අනුව නම් යුනිට් එකට රු. 31 ක්වගේ චාජ් වෙන්නේ. දම්රෝ උන්ගේ අාෆ්ටර් සර්විස් හොදයි . වෙන එ්වා වගේ නෙමේයි. මමත් ගන්න බැලුවේ . ගත්තු එකෙක් ඉන්නවනම් විස්තර දාන්න
     
    • Like
    Reactions: craabeysinghe

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,202
    9,691
    113
    මම දන්න විදිහට ඕෆ් කරකර පාවිච්චි කරන එකෙන් වැඩිපුර කරන්ට් එක යනවා!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    මම දන්න විදිහට ඕෆ් කරකර පාවිච්චි කරන එකෙන් වැඩිපුර කරන්ට් එක යනවා!
    ඒක එහෙම තමයි. ඔන් කළොත් උඹ ඒ රූම් එකෙන් ඉවත්ව යනකල්ම ඔන් එකේ තියන එක තමයි වාසි. සැරෙන් සැරේ ඔන් කරන එක පාඩුයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මම දන්න විදිහට ඕෆ් කරකර පාවිච්චි කරන එකෙන් වැඩිපුර කරන්ට් එක යනවා!
    mage room eke tiyena eke 27c wenna 0.8kw yanawa paya bagekata wage.ita passe paya 3ta 0.5 yanawa.rasne wedima dawasakata tama unit 3k yanne paya 11demmama