Air Force එකට අලුත් බඩු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ ඇමතිලා කියයි පකිස්ථාන කියන නම වෙනුවට චයිනා කියන නම දාලා ඒ වෙනුවට හිලව්වට එන්ජිමේ කෑලි දෙක තුනක් ගලවගන්න කියලා
    :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනේ මම නම් ඕව යනකොට ඒ හරියේ ඉන්නේ නෑ
    ඔව් බං...හම්බ හැත්ත අපිට කෙලවන්න මොනවා දාල එවනවාද දන්නේ නෑ ඒවට...
    කොහොමත් ගෝටාට බැසිල්ලට එහෙම තම්බින් ගැන පුදුම ආසවක්නේ තියෙන්නේ...උන් තරහ කරගත්තොත් කුඩු ගෙන්නන්න බැරි වෙනවනේ....
    අනේ හුකේ...ඔය වගේ එවුන් මැරෙන්නේ රෙද්දි ලැට් වල කඩන් වැටිලා

    • Like
    Reactions: ruwanjrc

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
    රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
    කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...:)
    දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.
    :yes:
     
    • Like
    Reactions: GuneBhai

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    http://en.wikipedia.org/wiki/Jf_17

    The PAC JF-17 Thunder (Urdu: جے ایف-١٧ تھنڈر‎), or CAC FC-1 Xiaolong[7][8] (Fierce Dragon; Chinese: 枭龙; pinyin: Xiāo Lóng; ), is a light-weight, single-engine, multi-role combat aircraft developed jointly by the Pakistan Air Force, the Pakistan Aeronautical Complex (PAC) and the Chengdu Aircraft Industries Corporation (CAC) of China. Its designation "JF-17 Thunder" by Pakistan is short for "Joint Fighter-17", while the designation "FC-1 Xiaolong" by China means "Fighter China-1 Fierce Dragon".
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
    රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
    කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...:)
    දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.
    :yes:
    එකෙන්ම
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
    රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
    කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...:)
    දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.
    :yes:

    :D:yes:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මන් නම් ආසම මේකට...:cool::cool:

    Mikoyan MiG-35

    %D0%9C%D0%B8%D0%93-35_%D0%BD%D0%B0_%D0%9C%D0%90%D0%9A%D0%A1-2007.jpg

    Mikoyan-Gurevich_MiG-35_MAKS%272007_Pichugin.jpg

    Unveiling at Aero India

    Russia unveiled the MiG-35 at the Aero India 2007 airshow in Bangalore,
    amid Moscow's keenness to sell these planes to India.
    It was reported that the MiG-35 made its way from Moscow to Bangalore in less than three hours,

    assisted by in-flight refueling on the way and flying at supersonic speeds :shocked:
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
    රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
    කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...:)
    දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.
    :yes:

    onna hamoma bala gaththananan hodai...... :yes::yes::yes::yes: