අපේ ඇමතිලා කියයි පකිස්ථාන කියන නම වෙනුවට චයිනා කියන නම දාලා ඒ වෙනුවට හිලව්වට එන්ජිමේ කෑලි දෙක තුනක් ගලවගන්න කියලා

ඔව් බං...හම්බ හැත්ත අපිට කෙලවන්න මොනවා දාල එවනවාද දන්නේ නෑ ඒවට...අනේ මම නම් ඕව යනකොට ඒ හරියේ ඉන්නේ නෑ
hoda kuttiyak set kara ganna ............

The PAC JF-17 Thunder (Urdu: جے ایف-١٧ تھنڈر), or CAC FC-1 Xiaolong[7][8] (Fierce Dragon; Chinese: 枭龙; pinyin: Xiāo Lóng; ), is a light-weight, single-engine, multi-role combat aircraft developed jointly by the Pakistan Air Force, the Pakistan Aeronautical Complex (PAC) and the Chengdu Aircraft Industries Corporation (CAC) of China. Its designation "JF-17 Thunder" by Pakistan is short for "Joint Fighter-17", while the designation "FC-1 Xiaolong" by China means "Fighter China-1 Fierce Dragon".
එකෙන්මයුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..
රටක ගුවන් හමුදාවක් ශක්තිමත් කරන එක ඕනම රජයක වගකීමක්...
කුහක නොවී මේ ගැනත් හිතන්න..අපිට තිබුන පරන කෆීර් යානා තුනක් බිම වැටුන පහුගිය කාලේ..මතක ඇති මන් හිතන්නේ හැමෝටම...
දේශපාලනේ සහ කටේ නරි වාදම කියවන්නේ නැතුව රටක වශයෙන් හිතුවොත් හොදයි හැමෝම.![]()
internet hero
අනිවා...නැත්නම් මොන පයියකටද බං දැන් අපිට ඕවා...හේන් වලට පොහොර දාන්නද දන්නේ නෑ

යුද්දේ කාලෙත් ඕවා ගේනකොට ඇහුව මොකටද ගේන්නේ කියල....අදත් ඒකම අහනවා..