Air Ticket Booking Help !!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මට ලබන මාසේ අග singapore වලට යන්න ටිකෙට් එකක් ගන්න ඕනේ. අපහු මාස 5කින් විතර තමයි එන්නේ. ඒ කියන්නේ up and down දෙකම book කරන්න ඕනේ. air ticket අව්ලක් නැතුව online බූක් කරන්න පුළුවන් නේද? book කරන්න පුළුවන් හොඳ sites එහෙම මොනවද බන් තියෙන්නේ? කොහොමද process එක එහෙම වෙන්නේ?දන්න යාලුවෙක් උදව් කරන්න :yes:

    bump = rep
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    ඔන්ලයින් බුක් කරන්න පුලුවන්..ඒඒ එයාලයින් සයිට් වලට ගිහිල්ලා උබට ඕන දවස් දීලා බලන්න ගාන අඩු එක බුක්කරන්න.. srilankan සමහර වෙලාවට promotion තියනවා බලන්න.
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔන්ලයින් බුක් කරන්න පුලුවන්..ඒඒ එයාලයින් සයිට් වලට ගිහිල්ලා උබට ඕන දවස් දීලා බලන්න ගාන අඩු එක බුක්කරන්න.. srilankan සමහර වෙලාවට promotion තියනවා බලන්න.

    thanks machan. any trusted sites you know? :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    skyscanner එකෙන් සර්ච් කරල ගනින්.
    sri lankan air line site එකෙනුත් පුලුවන්
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔන්ලයින් බුක් කරන්න පුලුවන්..ඒඒ එයාලයින් සයිට් වලට ගිහිල්ලා උබට ඕන දවස් දීලා බලන්න ගාන අඩු එක බුක්කරන්න.. srilankan සමහර වෙලාවට promotion තියනවා බලන්න.

    skyscanner එකෙන් සර්ච් කරල ගනින්.
    sri lankan air line site එකෙනුත් පුලුවන්

    බම්ප්

    thanks machan rep++
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උඹ ටිකට් එකක් බුක් කරන සයිට් එකක් වත් දන්නැත්නම් , සිංගප්පූරු යන්න එපා අතරමං වෙයි
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උඹ ටිකට් එකක් බුක් කරන සයිට් එකක් වත් දන්නැත්නම් , සිංගප්පූරු යන්න එපා අතරමං වෙයි

    I knw some but need to find a trusted one