Airtel Broadband ප්‍රශ්නයක් .Plz help
මචන්ස්ලා..
මට මේ අද Huawei ඩොන්ගල් එකක් හම්බුනා. Airtel sim එකක් දැම්මා .ඒක 3G සිග්නල් 3/5 ක් එනවා
. ඒත් connect කරන කොට පොඩි අවුලක් එනවා
. දන්න කට්ටිය මට පොඩ්ඩක් උදව් කරන්නකෝ
mobitel නම් අවුලක් නැතිව connect වුනා 

Last edited: