Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාත් හෙන පටු තැනකින් හරවන්න ගිහින් අපේ වෑන් එකේ කණ්නාඩිය පැටලිලා ආර්ම් එකෙන්ම කඩල ගියා බං. කියල වැඩක් නෑ.. :(
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ගනන් ගන්න එපා බන් ඔහොම දේවල්‍ වෙනවා උඹ බය වෙන්න එපා අම්ම ලයිසන් එක ඉල්ල ගන්න එකක් නෑ ගේට්ටුටවේ වැදුනා කියල මිනිස්සු මැරුනේ නෑ නේ හදා ගන්න එක තමා අවුලකට තියෙන්නේ ඉන්සුවරස් ක්ලේම් කලොත් ඒකත් ෂේප්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මාත් හෙන පටු තැනකින් හරවන්න ගිහින් අපේ වෑන් එකේ කණ්නාඩිය පැටලිලා ආර්ම් එකෙන්ම කඩල ගියා බං. කියල වැඩක් නෑ.. :(

    Hafoi.... :shocked: Mata wageemai......!! :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ගනන් ගන්න එපා බන් ඔහොම දේවල්‍ වෙනවා උඹ බය වෙන්න එපා අම්ම ලයිසන් එක ඉල්ල ගන්න එකක් නෑ ගේට්ටුටවේ වැදුනා කියල මිනිස්සු මැරුනේ නෑ නේ හදා ගන්න එක තමා අවුලකට තියෙන්නේ ඉන්සුවරස් ක්ලේම් කලොත් ඒකත් ෂේප්

    Hikz.....!! Thawama nam ellagaththe naa......!! :no::no: Mage license eka nathnam, ammatath kohewath yanna bahanee......!! :D