Insurance clam karanna puluwanne, ehenam awulak nehe ne
Meeka welaa godak kal.....!!
Mee kohenda bump paarak watilaa.....!! 
මාත් හෙන පටු තැනකින් හරවන්න ගිහින් අපේ වෑන් එකේ කණ්නාඩිය පැටලිලා ආර්ම් එකෙන්ම කඩල ගියා බං. කියල වැඩක් නෑ..![]()
Mata wageemai......!! 

ගනන් ගන්න එපා බන් ඔහොම දේවල් වෙනවා උඹ බය වෙන්න එපා අම්ම ලයිසන් එක ඉල්ල ගන්න එකක් නෑ ගේට්ටුටවේ වැදුනා කියල මිනිස්සු මැරුනේ නෑ නේ හදා ගන්න එක තමා අවුලකට තියෙන්නේ ඉන්සුවරස් ක්ලේම් කලොත් ඒකත් ෂේප්

Mage license eka nathnam, ammatath kohewath yanna bahanee......!! 