thanks 4 sharing macho
rowithmicro Well-known member Mar 9, 2007 4,864 409 83 Ja-Ela Sep 3, 2015 #101 thanks 4 sharing macho
tharakacm Well-known member Apr 17, 2007 949 262 83 Colombo Sep 3, 2015 #102 good article . Rep +++++++++++
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Sep 3, 2015 #104 මම කියවල තියනව ඒ කේ 47 එක ඕනම රලු පරිසරයක ෆෙල් නොවි වැඩ කරනව කියල.ෆේල් රේට් එක අනික් ගොඩක් වෙපන් එක්ක බලද්දි අඩුයි කියල.හය මාසයක් උනත් වතුර යට,අයිස් අල,මඩේ පවා දාල තිබුන වෙපන් එකක් එවෙලෙම ෆයර් කරන්න තරම් ඒක ප්‍රොඩක්ටිවු කියල.ඔය 9 mm එක එහෙම එකවැස්සකට තෙමුනත් ෆේල් වෙන්න පුලුවන් ලු. රෙප් + ජයවේවා.
මම කියවල තියනව ඒ කේ 47 එක ඕනම රලු පරිසරයක ෆෙල් නොවි වැඩ කරනව කියල.ෆේල් රේට් එක අනික් ගොඩක් වෙපන් එක්ක බලද්දි අඩුයි කියල.හය මාසයක් උනත් වතුර යට,අයිස් අල,මඩේ පවා දාල තිබුන වෙපන් එකක් එවෙලෙම ෆයර් කරන්න තරම් ඒක ප්‍රොඩක්ටිවු කියල.ඔය 9 mm එක එහෙම එකවැස්සකට තෙමුනත් ෆේල් වෙන්න පුලුවන් ලු. රෙප් + ජයවේවා.
.::J@S::. Well-known member Dec 4, 2011 9,863 6,496 113 ගග අද්දර Sep 3, 2015 #105 පට්ට ලිපියක් මචන් එල
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Sep 3, 2015 #109 gud thread boxx .. rep
Utumesh Well-known member Sep 1, 2013 1,867 368 83 Nittabuwa Sep 3, 2015 #110 Ado Nice Thread Thanks Bro
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Sep 3, 2015 #114 Didula Vithanage said: අපේ සීයට ඉස්සර පිත්තල පාට පිස්තෝලයක් තිබ්බා, (දැන් නෑ හොඳේ) මෑන් එකට හාල් ඇට දාලා මට වෙඩි තියනවා. පස්සට එහෙම වැදුනාම සෝයි ඉතින්... Click to expand...
Didula Vithanage said: අපේ සීයට ඉස්සර පිත්තල පාට පිස්තෝලයක් තිබ්බා, (දැන් නෑ හොඳේ) මෑන් එකට හාල් ඇට දාලා මට වෙඩි තියනවා. පස්සට එහෙම වැදුනාම සෝයි ඉතින්... Click to expand...
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Sep 3, 2015 #115 amith_hasantha said: Left to right - 7.62x39mm, 5.45x39mm, 5.56x45mm Click to expand... Thanks meka apith ekka bedagaththaya yaluwa
amith_hasantha said: Left to right - 7.62x39mm, 5.45x39mm, 5.56x45mm Click to expand... Thanks meka apith ekka bedagaththaya yaluwa
rukey184 Well-known member Aug 14, 2010 4,420 680 113 on earth Sep 3, 2015 #117 elaaaaaaaaaaaaaaaaaz machan
amith_hasantha Junior member Oct 5, 2013 65 5 8 Sep 3, 2015 #118 Sithira Weerasinghe said: Thanks meka apith ekka bedagaththaya yaluwa Click to expand...
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Sep 3, 2015 #120 යාලුවනේ මගෙ ඩේටා ඉවරයි, ජංගමයෙන් මේ ආවේ බලන්න බම්ප් කරපු හැමෝටම ස්තූතියි !! මම හෙට ඩේටා දාගත්තු ගමන් quote කරන්නම් ලොකු කමෙන්ට්ස් වලට. මොකද ජංගමෙන් ලොකු ටෙක්ස්ට් කොටන්න බෑ ස්ලෝ. බොහොම ස්තූතියි හැමෝම දක්වපු සහයෝගයට
යාලුවනේ මගෙ ඩේටා ඉවරයි, ජංගමයෙන් මේ ආවේ බලන්න බම්ප් කරපු හැමෝටම ස්තූතියි !! මම හෙට ඩේටා දාගත්තු ගමන් quote කරන්නම් ලොකු කමෙන්ට්ස් වලට. මොකද ජංගමෙන් ලොකු ටෙක්ස්ට් කොටන්න බෑ ස්ලෝ. බොහොම ස්තූතියි හැමෝම දක්වපු සහයෝගයට