AK-47 රයිෆලය ගැන

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම කියවල තියනව ඒ කේ 47 එක ඕනම රලු පරිසරයක ෆෙල් නොවි වැඩ කරනව කියල.ෆේල් රේට් එක අනික් ගොඩක් වෙපන් එක්ක බලද්දි අඩුයි කියල.හය මාසයක් උනත් වතුර යට,අයිස් අල,මඩේ පවා දාල තිබුන වෙපන් එකක් එවෙලෙම ෆයර් කරන්න තරම් ඒක ප්‍රොඩක්ටිවු කියල.ඔය 9 mm එක එහෙම එකවැස්සකට තෙමුනත් ෆේල් වෙන්න පුලුවන් ලු. රෙප් + ජයවේවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    7_62v_5_54v_5_56_by_firearmsanddevices.jpg



    Left to right - 7.62x39mm, 5.45x39mm, 5.56x45mm

    Thanks meka apith ekka bedagaththaya yaluwa :yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යාලුවනේ මගෙ ඩේටා ඉවරයි, ජංගමයෙන් මේ ආවේ බලන්න :P
    බම්ප් කරපු හැමෝටම ස්තූතියි !!
    මම හෙට ඩේටා දාගත්තු ගමන් quote කරන්නම් ලොකු කමෙන්ට්ස් වලට. මොකද ජංගමෙන් ලොකු ටෙක්ස්ට් කොටන්න බෑ ස්ලෝ. බොහොම ස්තූතියි හැමෝම දක්වපු සහයෝගයට :D