AK-47 රයිෆලය ගැන

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    ගොඩක් වටින ත්රෙඩ් එකක් මචන්!!

    AK47 එකේ අවුල Full auto mode එකේදී හැසිරවීමේ අපහසුකම!! ඔය කේස් එක vietnam යුද්ද කාලේ ඇමරිකන් ආමි එකට දුන්නු M14 එකෙත් තිබුන!!

    Spetsnaz එවුන් AK47 එක Field Strip කරනවා තප්පර 15 න්. මම දන්න තරමට ලංකාවේ ආමි එක ගාව T56 රයිෆල් එකේ version තුනක් තියනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Full automatic එකේදි handling අවුල් පවර් එක වැඩි නිසා වෙන්නැති?
    T56 එකේ වර්ෂන් තුන ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්න :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හ්ම්ම් .... යැංකියා මොක නැතත් අහස ජලය ගැන හිතලා තියෙනවා :lol:
    මේ නැවක් ඉතින් පොඩි නගරයක් වගේ තමා නේද .... බලන්නකො සයිස්

    :yes::yes:
    ඉන්න එක එකාව අදුරන්නෙත් නැතුව ඇති .. කවදාවත් දැකපු නැති උනුත් ඇති ,,
    මේ කාලේ ඉතින් කොහොමත් face to face යුද්ද කරගන්න යන නැනේ .nuke දෙකක් දෙපැත්තට ගහගතම දෙපතම ඉවරයිනේ ..
    ඒ හින්ද දැන් තියන්නේ නිකන් බය කරලා තියාගන්න එක යුද බලේ පෙන්නලා .. ඔය super carriers යුද්ද වලට අරන් නැතුව ඇති තාම හරියට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes:
    ඉන්න එක එකාව අදුරන්නෙත් නැතුව ඇති .. කවදාවත් දැකපු නැති උනුත් ඇති ,,
    මේ කාලේ ඉතින් කොහොමත් face to face යුද්ද කරගන්න යන නැනේ .nuke දෙකක් දෙපැත්තට ගහගතම දෙපතම ඉවරයිනේ ..
    ඒ හින්ද දැන් තියන්නේ නිකන් බය කරලා තියාගන්න එක යුද බලේ පෙන්නලා .. ඔය super carriers යුද්ද වලට අරන් නැතුව ඇති තාම හරියට

    අපරාදේ ඕවා නඩත්තු කරන්න වියදම් කරන සල්ලි න්‍යෂ්ටික බලෙන් යන නිසා සමහරවිට ටිකක් ලාභ ඇති. මොක වුනත් nukes ගැන නම් බයයි. මුන් ඇවිලිලා ඕවායින් ගහගත්තොත් අහක ඉන්න අපිත් විනාසයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපරාදේ ඕවා නඩත්තු කරන්න වියදම් කරන සල්ලි න්‍යෂ්ටික බලෙන් යන නිසා සමහරවිට ටිකක් ලාභ ඇති. මොක වුනත් nukes ගැන නම් බයයි. මුන් ඇවිලිලා ඕවායින් ගහගත්තොත් අහක ඉන්න අපිත් විනාසයි

    උන්ට සල්ලි තියනවනේ ඉතින් .. ඔව් ඉතින් nuke වලින් ගහගත්තොත් ඉවරයි කියල දන්නා හින්ද ඕවගෙන් ගහන ගන් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උන්ට සල්ලි තියනවනේ ඉතින් .. ඔව් ඉතින් nuke වලින් ගහගත්තොත් ඉවරයි කියල දන්නා හින්ද ඕවගෙන් ගහන ගන් නෑ

    මරාගෙන මැරන දාට, ලෝක විනාසෙ ලං වුනාම ඕවගෙන් ගහගනී
    ආයුධ වැස්සක් වහිනවා කිව්වේ ඕක වෙන්න ඕන.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරාගෙන මැරන දාට, ලෝක විනාසෙ ලං වුනාම ඕවගෙන් ගහගනී
    ආයුධ වැස්සක් වහිනවා කිව්වේ ඕක වෙන්න ඕන.

    ඔව් ඉතින් ඒවා කියන්න බෑ .. The 100 වගේ තමා වෙන්නේ එතකොට :baffled::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පට්ටම පට්ටයි .. rep +++++
    අපිත් ළඟ ළඟ වලියක් යනවා නං use කරන්නේ AK-47 හෝ AK-74u දෙකෙන් එකක් තමයි :yes:
    ආයේ නෑ ෂොට් දෙකෙන් දීල අදින්න පුළුවන් ගේමක් නැතුව :yes:
    ඒ කියන්නේ රෂියන් කාරයට පිං සිද්ධ වෙන්න තමයි මෙහෙම හරි අපිට kill එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද :shocked:
    Fps wadi nam thama shot 2 n maranna puluwan!!:baffled::baffled: