පට්ටම පට්ටයි .. rep +++++
අපිත් ළඟ ළඟ වලියක් යනවා නං use කරන්නේ AK-47 හෝ AK-74u දෙකෙන් එකක් තමයි
ආයේ නෑ ෂොට් දෙකෙන් දීල අදින්න පුළුවන් ගේමක් නැතුව
ඒ කියන්නේ රෂියන් කාරයට පිං සිද්ධ වෙන්න තමයි මෙහෙම හරි අපිට kill එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද