රත්තරං;16290899 said:සම්පූර්න ඇත්ත කතාව. තව පොඩ්ඩක් පොඩි කෑල්ලක් එක් කරන්නම්
"හැබැයි මේ වීඩියෝ එකෙන් පෙන්නන පැත්තට හාත්පසින්ම වෙනස් පතිභක්තිය ආරක්ශා කරගෙන ඉන්න යශෝධරාවනුත් මේ ලංකාවේ ඕනේ තරම් ඉන්නවා."... ඒ වගෙම මොන ගේම දීලවත් මෙට්ටේ උඩ තියන්න බැරි කූඩැල්ලියොත් ඉන්නවා
මගෙනම් අදහස අනික් මගුල් කෙසේ වෙතත් අද්යාපනෙන් නම් සම මට්ටමේ ගෑනියෙල් බැදගන්න එක මාර විදිහට වටිනවා බන්. මම ජීවිතේ ඉගෙනගත්ත දෙයාක් කිව්වේ.
ඔව් ඒක ඇත්ත බං අයියේ. මම උඹට කිව්වනේ එදා මගේ වලිය අස්සේ පී.එම් එකෙන් මම කරන්නේ මොනාද කියලා.මට මේක අස්සේ මෙච්චර කුහක ආත්මාර්ථකාමී සෙට් එකක් එක්ක ඉඳලා එපා වෙලා ඉන්නේ.එක පාරක් එක කෙල්ලෙක් මා එක්ක කියනවා යාලුවෙකුගේ සීන් එකක් කියලා මම නම් අනිවා අත ඇරලා දාලා යනවා ඔහොම මිනිහෙක්ව කියලා.ඔව්වා ඇහෙනකොට මොනාද මට හිතෙන්නෙ කියලා හිතපන් පොඩ්ඩක්.ලංකාවේ පට්ටම ආත්මාර්ථකාමී සෙට් එකේ පට්ටම ආත්මාර්ථකාමී බැජ් එකේ (ෆයිනල් නිසා) ඉන්න උන් ගැන කවර කතාද?තමුන්ගේ වැඩේ කරන් අනිකව කපන උන් බහුතරයක්.හොඳ උන් නැතුවා නෙමෙයි.ඒත් ජීවිතේ ටු බෝරින්ග් වේවි කියලා මට නම් හිතෙනවා.මගේ දැක්ම නම් ටීච කෙනෙක් ශේප් කියලා මට.අඩුම තරමේ ළමයි ටික හරි හරක් ටිකක් වෙන්න නොදී බලා ගනී.ඔයා එකතු කළ එකත් ඇත්ත.යශෝධරාලා ඉන්න ගොඩේ මෙට්ටේ තියන්න බැරි කූඩැල්ලොත් ඉන්නවා.
අනික දන්න හතුරා නොදන්න යාලුවට වඩා හොඳයි කියන්න වගේ ටිකක් දන්න අඳුරන කෙනෙක් නම් හොඳයි. අයියගෙ කතාව එක්ක එකඟයි!

