akkala nangila innawanam.......

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16290899 said:
    සම්පූර්න ඇත්ත කතාව. තව පොඩ්ඩක් පොඩි කෑල්ලක් එක් කරන්නම්
    "හැබැයි මේ වීඩියෝ එකෙන් පෙන්නන පැත්තට හාත්පසින්ම වෙනස් පතිභක්තිය ආරක්ශා කරගෙන ඉන්න යශෝධරාවනුත් මේ ලංකාවේ ඕනේ තරම් ඉන්නවා."... ඒ වගෙම මොන ගේම දීලවත් මෙට්ටේ උඩ තියන්න බැරි කූඩැල්ලියොත් ඉන්නවා

    මගෙනම් අදහස අනික් මගුල් කෙසේ වෙතත් අද්‍යාපනෙන් නම් සම මට්ටමේ ගෑනියෙල් බැදගන්න එක මාර විදිහට වටිනවා බන්. මම ජීවිතේ ඉගෙනගත්ත දෙයාක් කිව්වේ.

    ඔව් ඒක ඇත්ත බං අයියේ. මම උඹට කිව්වනේ එදා මගේ වලිය අස්සේ පී.එම් එකෙන් මම කරන්නේ මොනාද කියලා.මට මේක අස්සේ මෙච්චර කුහක ආත්මාර්ථකාමී සෙට් එකක් එක්ක ඉඳලා එපා වෙලා ඉන්නේ.එක පාරක් එක කෙල්ලෙක් මා එක්ක කියනවා යාලුවෙකුගේ සීන් එකක් කියලා මම නම් අනිවා අත ඇරලා දාලා යනවා ඔහොම මිනිහෙක්ව කියලා.ඔව්වා ඇහෙනකොට මොනාද මට හිතෙන්නෙ කියලා හිතපන් පොඩ්ඩක්.ලංකාවේ පට්ටම ආත්මාර්ථකාමී සෙට් එකේ පට්ටම ආත්මාර්ථකාමී බැජ් එකේ (ෆයිනල් නිසා) ඉන්න උන් ගැන කවර කතාද?තමුන්ගේ වැඩේ කරන් අනිකව කපන උන් බහුතරයක්.හොඳ උන් නැතුවා නෙමෙයි.ඒත් ජීවිතේ ‍ටු බෝරින්ග් වේවි කියලා මට නම් හිතෙනවා.මගේ දැක්ම නම් ටීච කෙනෙක් ශේප් කියලා මට.අඩුම තරමේ ළමයි ටික හරි හරක් ටිකක් වෙන්න නොදී බලා ගනී.ඔයා එකතු කළ එකත් ඇත්ත.යශෝධරාලා ඉන්න ගොඩේ මෙට්ටේ තියන්න බැරි කූඩැල්ලොත් ඉන්නවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema waraddak tamange atin una nam kollata one pukak karaganna kiyala nikan inna tiyenne. photos website wala dammat awulak na kiyala. waradda digatama karanna karanna iwarayak na.

    mamat dananwa oya seen eka wage ekak una kellekta. passe mama tamai e kellata kiwwe, kollata one reddak karaganna kiyala, u kiyana ewa nokara inna kiyala. eeta passe kella kiwwa uuta one deyak karanna, kellata prashnayak na kiyala. kohoma hari kollat bayata photos daala tibune na.

    e kellatanam wela tibune kolla kellawa rawattala, kella mage yaluwek. passe mama kiwwama tamai ekita seen eka meter une. passe meki uut ekka break up una. eeta passe uu mekita force karanawa ayit rooms yanna photo pennawa kiyala.

    mama ubalatat kiyanne tamange atin waraddak unot eka waraddak kiyala teruna gaman nawattapan, katawat baye e waraddama digatama karanna epa. ewarayak na.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    masuran kathawa...
    wediya one ne thawa podden math kelawagannawa...
     
  • Jul 6, 2012
    10,677
    2,901

    උගත්කමයි පොලොවෙ පය ගහල ඉන්න පුලුවන් කියන දෙකම තියෙන්න ඕන.ඔය දෙකම නැත්නම් වටේ ඉන්න නරින්ගෙන් බේරිල ඉන්න අමාරුයි.:growl:අනික දන්න හතුරා නොදන්න යාලුවට වඩා හොඳයි කියන්න වගේ ටිකක් දන්න අඳුරන කෙනෙක් නම් හොඳයි. අයියගෙ කතාව එක්ක එකඟයි!:)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    තවත් සංකීරණ කරා භීතියක් ඇති උනා...
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    උබේ කතාව ඇත්ත මචං. එත් නැති වුනත් දෙන්නට දෙන්න ඉන්න ඕන.
    "මට කවුරු නැතත් ඔය ඉන්නවා" කියන හයිය තියෙන්න ඕන බන්
    මම බොළදයි කියල හිතන්න එපා මචං එත් එක වැරදි නෑනෙ :yes::yes::yes:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    රත්තරං;16290910 said:

    මගේ යාලුවෙක් කෙල්ලෙක් බැන්දා මචන් තනිකර සිරියන් කෙල්ලෙක්ගේ පෙනුම. 5' 8" ක් උසයි. ඒ දවස්වල අපි ෆුල් කොර මචන්. ගෑනි අපි එක්ක මූව් උනේ ටික කාලෙකට පස්සේ එතකොටයි දැක්කේ පොත්ත සුපිරි උනාට කට ඇරියොත් උතුරු මද්‍යම සබරගමුව සහ ඌව වෙල්ලස්ස හරහා නැගෙනහිර පලාතත් විනාසයි කියලා. ඌට දෙතුන් පාරක්ම ජොකා ගලවලා මූන වහගන්න වෙන සීන් උනා. දැන් බබෙකුත් ඉන්නවා ඒත් කෙල්ල කලින්ටත් වඩා ලස්සනයි. හැබැයි හෙන මැටි. දන්න තරමින් ඒලෙවල් ආට්ස් කරේ පාස්ද දන්නේ නෑ, කොල්ලා මෝරේ ඉන්ජෙක්. පට්ට කලු ඩයල් එක

    uba koi welaweda yako hariyatama agalata usa mana gaththe ??
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    machan true katawa...anika godak lassana kello hoyanna epa marry karanna..normal kellek hoyaganin..