AL Business Studies Notes (Sinhala medium)

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    AL කරපු කාලෙ මම Business studies වලට refer කරපු සම්පූර්ණ Syllabus එකම cover වෙන notes ටිකක් මැශින් එකෙන් ඩිලීට් කරන්න කලින් Elakiri එකේ AL කරන උන්ට සහ AL කරන නන්ගිල මල්ලිල අක්කල අයියල නැන්දල මාමල ඕන එකෙක්ට වැඩක් ගැනීම උදෙසා අප්ලෝඩ් කරන්න හිතුවා :D

    මේකෙ teachers guide එකේ තියන ඔක්කොම වැදගත් දේවල් අඩුවක් නොකර හෑලි ටික විතරක් අඩු කරල පිටු 50 ක විතර lessons පිටු 10න් විතර කෙටි කරල තියනව වැදගත් කරුනු මිස් නොකර:love2:.(මේකෙන් 70%ක් විතර පාඩම් කරලත් B එකක් ගන්න පුලුවන් උනා ක්ලාස් නොයා)

    පුලුවන් එකෙක් වැඩක් ගනින් එච්චරයි(y) (මේව මං හදපු නෝට් නෙමේ මාත් තැනින් තැනින් අහුල ගත්ත ඒව. කතු අයිතිය හදපු කෙනා සතුයි:love:)
     

    Attachments

    • 1_ව්_යාපාර_පදනම_හා_ව්_යාපාර_පරිසරය.pdf
      393.9 KB · Views: 264
    • 2_ව්_යාපාර_සමාජීය_වගකීම්_හා_ආචාර_ධර්ම.pdf
      369.2 KB · Views: 257
    • 3.රජය හා ව්_යාපාර.pdf
      443.8 KB · Views: 196
    • 4.ව්_යාපාර සංවිධාන.pdf
      567.9 KB · Views: 236
    • 5.ව්_යවසායකතවය.pdf
      320.9 KB · Views: 240
    • 6_සුළු_හා_මධ්_ය_පරිමාණ_ව්_යාපාර.pdf
      329.2 KB · Views: 246
    • 7.මුදල් හා මුල්_ය ආයතන.pdf
      897.7 KB · Views: 222
    • 8.රක්ෂණය.pdf
      455.4 KB · Views: 221
    • 9.සන්නිවේදනය.pdf
      322.8 KB · Views: 208
    • 10_ප්_රවාහන_හා_සැපයුම්_සේවා.pdf
      340.8 KB · Views: 189
    • 11_දේශීය_හා_විදේශීය_වෙළදාම.pdf
      671.6 KB · Views: 187
    • ♦කළමනාකරණය.pdf
      467.8 KB · Views: 324
    • ♦ව්‍යාපාර සැලසුම්.pdf
      907.1 KB · Views: 260
    • ♦මූල්‍ය කළමනාකරණය.pdf
      715 KB · Views: 252
    • අලෙවි කළමනාකරණය.pdf
      666.8 KB · Views: 253
    • ♦මෙමෙයුම් කළෙනාකරණය.pdf
      670.8 KB · Views: 174