AL results help

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම දන්න කෙනෙක් ආට්ස් වලින් AL කලේ මචන්. History, Sinhala & Econ කලේ. History A, Sinhala B, econ S තියෙනවා. Z score එක 0.4 ගානක්. Uni සෙට් වෙයි නේද :confused:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර්ට් කල්ල 0.4න් කැම්පස් යන්නෙ කොහෙද බන්! උඹ ලන්කාවෙ නෙවේද.!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අයිය දැන් නංගිගේ කඳුළු පිහින්ඩ ලැස්ති වෙන්න :( නංගි බයවෙන්ඩ එපා අපි ලබන පාර උත්සහ කරමු මේ අයිය ඕන දේකට ඉන්නව ඔයත් එක්ක කියල කියන්ඩ ;)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම දන්න එකෙක් හිටිය ඌට A9 ගන්න උනා campus යන්න :baffled:
    3rd shy එකේ යන්තම් ගොඩ ගියා :yes:
    commerce කරේ :sorry:

    උබ මේ මගුලක් කියනවා :rofl: