Alagalla Hike HELP (අලගල්ල)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ihalakotte station එක පැත්තෙන් ගියොත් ලණු දාන්නෙ නැතුව නගින්න පුලුවන්ද..?

    මේ දවස්වල යන එක අවුලක් නැද්ද.. හොදටම වහිනවද..?

    (oneday hike එකක් උදේ නැගල හවස් වෙද්දි බහිනවා)
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    728
    672
    93
    Kudallo pirila wassa nisa, Yanawanam danna kenek ekka palayan Trails kipayak tiyenawa Poththapitiyen patangena Gangoda Station bahinna puluwan, Ehema nattan Ihalakotte station eken yannath puluwan
     
    • Like
    Reactions: tha123

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,144
    113
    M-Town
    Allagalla hike eka supiri ah.apith dawasin gihilla awe.wassath awa.kello aduwa 😂😂.api Kaba dala negge basse.anthimata pujagalatath nagala basse.kanden bahinakota 8.15pm una.kudallo innawa.hitha hadagena palayan. Api giya video eka balapan.
     
    • Like
    Reactions: tha123

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    දැන්නම් හීනියට වහිනව ඇති.
    අර ගිනිගත්තට පස්සෙ යන්න කලින් අවසර ගන්න ඔනි කියල තිබ්බා.පොඩ්ඩක් හොයලා ගියා නම් හරි. අපි ගියෙ කඩුගන්නාව පැත්තෙන්.උඩටම යන තැන ටිකක් අවදානමක් තියනව.කවුරුහරි එක්ක ගියා නම් හොදයි.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    හවසට පොඩි වැස්සක් යනවා කියල ආරංචියක් ආවා.....වෙනින් ලොකු අවුලක් නම් නැහැ.
    Kudallo pirila wassa nisa, Yanawanam danna kenek ekka palayan Trails kipayak tiyenawa Poththapitiyen patangena Gangoda Station bahinna puluwan, Ehema nattan Ihalakotte station eken yannath puluwan
    ehnm awlk nhne.. el el:)
    Allagalla hike eka supiri ah.apith dawasin gihilla awe.wassath awa.kello aduwa 😂😂.api Kaba dala negge basse.anthimata pujagalatath nagala basse.kanden bahinakota 8.15pm una.kudallo innawa.hitha hadagena palayan. Api giya video eka balapan.

    දැන්නම් හීනියට වහිනව ඇති.
    අර ගිනිගත්තට පස්සෙ යන්න කලින් අවසර ගන්න ඔනි කියල තිබ්බා.පොඩ්ඩක් හොයලා ගියා නම් හරි. අපි ගියෙ කඩුගන්නාව පැත්තෙන්.උඩටම යන තැන ටිකක් අවදානමක් තියනව.කවුරුහරි එක්ක ගියා නම් හොදයි.
    ehm kynvlu.. eth game aya dn awulk nhlu awilla ngla ynvt.. case dnne nhlu..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    Allagalla hike eka supiri ah.apith dawasin gihilla awe.wassath awa.kello aduwa 😂😂.api Kaba dala negge basse.anthimata pujagalatath nagala basse.kanden bahinakota 8.15pm una.kudallo innawa.hitha hadagena palayan. Api giya video eka balapan.

    Ayi bn me wage video wala sindu dala kanne
    Vlog type ekata krpnko
    Natural sound voice ekka
    Ohoam dammama epa wenwa
    Mood eka awul yanawa
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,144
    113
    M-Town
    ihalakotte station එක පැත්තෙන් ගියොත් ලණු දාන්නෙ නැතුව නගින්න පුලුවන්ද..?

    මේ දවස්වල යන එක අවුලක් නැද්ද.. හොදටම වහිනවද..?

    (oneday hike එකක් උදේ නැගල හවස් වෙද්දි බහිනවා)

    Machan uba kawadada yanne??