Alibaba එකෙන් බඩු ගේන්නේ කොහොමද

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Alibaba එකෙන් බඩු ගේන්නේ කොහොමද

    මචන් මට පොඩි idea එකක් ආවා alibaba.com එකෙන් ඉලෙක්ට්‍රොනික item ටිකක් ගෙන්වන්න.
    Supplier ගැන ප්‍රශ්නයක් නෑ. මොකද එයාගෙන් මන් දන්න කට්ටිය ගොඩක් බඩු ගෙනවනවා.
    එත් මට උන්ගෙන් අහන්න බෑ කොහොමද කරන්නේ, කොහොමද සල්ලි ගෙවන්නේ කියල.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    1. සල්ලි ගෙවන්නේ කොහොමද? එකපාර ගෙවන්න ඕනද?
    2. ගෙදරටම බඩු එනවද? නැත්තම් custom එකෙන් ද ගන්න ඕනා
    3. tax ගෙවන්න ඕනද?

    ලොකු උදව්වක්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    alibaba eka through gewannat puluwan, supplier contact karala direct gewannat puluwan..

    mama nam kiyanne paypal tiyana supplier kenek hoyagena paypal invoice ekakata pay karala badu ganna.

    nattan alibaba ela through gewala ganna..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    electronic kiyanne kiyak wageda?ehema genna be ban.iseella import liscence ganna one.ita passe tax number ekak ganna one.ita passe custom ekata awama tax clear karala ganna one.supplier ta pay karanna puluwan paypal or bank tt ekakin.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    bump..eka para kali 100kwth ganda oni neda.habai supplier shape karagaththanam aulak na
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    මචන් මට පොඩි idea එකක් ආවා alibaba.com එකෙන් ඉලෙක්ට්‍රොනික item ටිකක් ගෙන්වන්න.
    Supplier ගැන ප්‍රශ්නයක් නෑ. මොකද එයාගෙන් මන් දන්න කට්ටිය ගොඩක් බඩු ගෙනවනවා.
    එත් මට උන්ගෙන් අහන්න බෑ කොහොමද කරන්නේ, කොහොමද සල්ලි ගෙවන්නේ කියල.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    1. සල්ලි ගෙවන්නේ කොහොමද? එකපාර ගෙවන්න ඕනද?
    2. ගෙදරටම බඩු එනවද? නැත්තම් custom එකෙන් ද ගන්න ඕනා
    3. tax ගෙවන්න ඕනද?

    ලොකු උදව්වක්

    උබට ඕන විකුනන්න ගේන්නද? එහෙම නම් Tax ගහයි ගොඩක් ගේනවා නම්..​
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28

    උබට ඕන විකුනන්න ගේන්නද? එහෙම නම් Tax ගහයි ගොඩක් ගේනවා නම්..​

    ඔව් විකුනන්න. එච්චර tax ගහනවනම් කොහොමද බං පිටකොටුවේ එවුන් අඩුවට බඩු ගේන්නේ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔව් විකුනන්න. එච්චර tax ගහනවනම් කොහොමද බං පිටකොටුවේ එවුන් අඩුවට බඩු ගේන්නේ.

    උඹ ෆෝරෙක්ස් ගුරු නේද? ඇයි මේ දවස් වල ෆෝරෙක්ස් අවුල්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    bump..eka para kali 100kwth ganda oni neda.habai supplier shape karagaththanam aulak na

    ලොකු අයිටම් නම් තමයි කෑලි 100ක් වගේ අලිබබා එකේ ප්‍රයිස් වලට දෙන්නෙ
    එහෙම නැත්නම් ලොකු ගානක් ගන්න ඕන
    මම LED light and plug top ඕඩර් කරන්න හැදුවා LED ලයිට් නම් 500ක් වත් ඕඩර් කරන්න ඕන කිවුවා ඒ දාල තිවුන ප්‍රයිස් එකට දෙන්නෙ
    ප්ලග්ටොප් 3000ක්වත් ඕඩර් කරන්න ඕන කිවුවා
    පොඩි ගනන් ඕඩර් කරනවට වඩා ලාබෙට කොටුවෙන් ගන්න පුලුවන්