Alibaba එකෙන් බඩු ගේන්නේ කොහොමද
මචන් මට පොඩි idea එකක් ආවා alibaba.com එකෙන් ඉලෙක්ට්‍රොනික item ටිකක් ගෙන්වන්න.
Supplier ගැන ප්‍රශ්නයක් නෑ. මොකද එයාගෙන් මන් දන්න කට්ටිය ගොඩක් බඩු ගෙනවනවා.
එත් මට උන්ගෙන් අහන්න බෑ කොහොමද කරන්නේ, කොහොමද සල්ලි ගෙවන්නේ කියල.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
1. සල්ලි ගෙවන්නේ කොහොමද? එකපාර ගෙවන්න ඕනද?
2. ගෙදරටම බඩු එනවද? නැත්තම් custom එකෙන් ද ගන්න ඕනා
3. tax ගෙවන්න ඕනද?
ලොකු උදව්වක්