kohomath podi podi files godak copy karaddi speed adui.. Thani large size file ekak copy wenna daala balanna.. film ekak wage
kohomath podi podi files godak copy karaddi speed adui.. Thani large size file ekak copy wenna daala balanna.. film ekak wage
පේන විදිහට 2.0 එකක් වගේ.. 3.0 නම් ඔයිට වඩා ස්ප්‍රීඩ් එන්න ඕනී. උබට තිබ්බේ ලංකාවෙන් ගන්න බන් ඕවා.. වොරන්ටි උනත් ක්ලේම් කරන්න පුළුවන් නේ..$13.39
පේන විදිහට 2.0 එකක් වගේ.. 3.0 නම් ඔයිට වඩා ස්ප්‍රීඩ් එන්න ඕනී. උබට තිබ්බේ ලංකාවෙන් ගන්න බන් ඕවා.. වොරන්ටි උනත් ක්ලේම් කරන්න පුළුවන් නේ..

ගුපියනේ Aliexpress එකෙන් ඔරිජිනල් කියල usb 3.0 128 Gb pen drive එකක් දැම්ම.
---------------------
Lexar JumpDrive S57 USB 3.0 Flash Drive 32GB 256-bit AES Pen Drives 128GB 256GB PenDrives Memory Stick for PC and Mac systems
https://a.aliexpress.com/_mM13b4s
----------------------
ඒක අද ආව.QR code eka scan කලාම ඔරිජිනල් කියල පෙන්වනව.හැබැයි URL එක lexar නෙවෙයි.
File කොපි වෙන ස්පීඩ් එක බිංදුවට බහිනව.ආපහු වැඩි වෙනව.
මේක ෆේක් එකක්ද ?
![]()
![]()