shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Mileage ම වැඩිය බලන්නෙපා කන්ඩිෂන් එක බලන්න :yes:

    Example:

    මාකට් එකේ එකම මිලට වගේ තියෙන Indian එකකයි 211,000 දුවපු ජපන් වාහනේකයි වෙනස - ජපන් වාහනේ කන්ඩිෂන් එක ස්කෝ කරල තියෙනව ඉන්දියන් එකට වඩා

    QZ99gSp.jpg

    9DlojXu.jpg

    ඒ වගේ දැන් ඔය ගන්න වාහනෙත් කන්ඩිෂන් එක thoroughly චෙක් කරල ගන්න, රෙන්ට් දුවපුව අතාරින්න :yes: මයිලේජ් එක වැඩිය කෙයා කරන්න එපා ඒජන්ට් මේන්ටේන් කරපු වාහනයක් නෙමේ නම් මයිලේජ් එක rollback කරලද කියල හොයන්නත් බැරි තරම් නෙ :yes:

    dan balapan samahara maruti tiyenawa eka malakada kallak na habai 10yrs witara paranai. owa ohoma wenne na hari yata use kerot.

    coastal area wahana ikmanata diranwa.

    mata thama garage ekak na. awwata welenawa, wassata themanawa. maat tiakak degidiyawen inne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823

    :yes:

    So coastal area ekaka thiyena ekaka low mileage wunath body eke rust thiyenna puluwan :yes: condition eka thoroughly check karala ganna kiwwe ekai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    හාපො නෑ, සෙකන්ඩ් හෑන්ඩ් ඇල්ටො එකක් ගන්න අහපු එකෙකුට වැගන් ආර් එකක් සජෙස්ට් කරලා, ඌ ඉතුරු ලක්ශ නවය හොයා ගන්නේ කොහොමද කියලා අහස පොලව බලන් කල්පනා කරද්දි, මුන් මෙතන කිව්ඩ් එකක් ගන්න එක කොච්චර පාඩුද කියලා ඩිස්කස් කරනවා

    ඒ වුනාට ප්‍රැක්ටිකල් නෑ. කිරියෙ හැම එකාම එහෙම නෑ

    9යේ වාහනේ 19ක් දීලා ගන්න එකද? -->10

    18 වාහනේ 26ට ගන්නවද කියන එක නෙවේයි ප්‍රශ්නේ!!! --> 10 (තාම 26ට ගත්තු එකෙක් හම්බුනෙ නෑ)

    අතේ ලක්ශ 5-7 තියාගෙන වාහන හොයන එකෙක් අහපු ප්‍රශ්නෙට උත්තරෙ

    මේ ත්‍රේඩ් එක දාපු එකාට වැගන් ආර් එකක් ගන්න සල්ලි තිබ්බනම් ඌ කීයටවත් ඇල්ටො එකක් ගැන අහන්නේ නෑනෙ.

    PS: ලන්කාවේ තියෙන කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ

    13කට 15කට හොයනවනම් පරන ඇල්ටො එකක් ගනින් කියලා තමයි කියන්නේ මේ පහල කමෙන්ට් එක බලපන්. .
    අලුත් ඇල්ටො එකකට 22ක් යොදවන්න පුලුවන්නම් තව 4ක් දාලා අලුත් වැගන් ආර් එකක් ගනින් කියලා කියන්නේ. .

    මමත් පරන ඇල්ටො එකක් අරන් ටැක්සි දුවන්න දාන්න හදන්නේ. .
    හේතු ගනනාවක් නිසා පැන්ඩා හරියන්නේ නෑ. . ඇල්ටෝ එකක් ගනින්. .
    2011 එකක් 13කට වගේ ගන්න පුලුවන්නම් ශේප්. .
    ඇල්ටො වල අලුත් ප්‍රයිස් එනකන් ඉදපන්. . 2013 එකක් 15කට ගන්න පුලුවන් වෙයි. .
    මේ වෙලේ රටේම බිස්නස් වැටිලා ඉන්නේ කවදාවත් ඉක්මන් එකේ ගනන් වලටනම් ඔය වාහන විකුනගන්න වෙන්නේ නෑ. .
    උන් කියන ගනන් වලට නැතුව වටින ගාන බලලා ඉල්ලලා ගනින්. .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113

    හාපො නෑ, සෙකන්ඩ් හෑන්ඩ් ඇල්ටො එකක් ගන්න අහපු එකෙකුට වැගන් ආර් එකක් සජෙස්ට් කරලා, ඌ ඉතුරු ලක්ශ නවය හොයා ගන්නේ කොහොමද කියලා අහස පොලව බලන් කල්පනා කරද්දි, මුන් මෙතන කිව්ඩ් එකක් ගන්න එක කොච්චර පාඩුද කියලා ඩිස්කස් කරනවා

    Wat?
    මමනං දැක්කේ නෑ කවුරුවත් ඌ ට වැගන් ආර් ගන්න කියනව :eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    kohenda me Wagon R kathawa aweee :confused:

    balapan mula magei arugei posts
    mamai mulin kiwwe brand new kwid ekak gamu kiyala
    passe Hyaenidae dala tibbe kawuda 17.5 walata used alto ganne kiyala

    amaruwen laksha 17k hoyana ekekta brand new kwid ekata giyata kamak na.

    eth laksha 26-28k wiyadam karana eka awulak nattam porata mamanam aniwa kiyanne wagonR ekak try karanna kiyala.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේ බන්. :eek:

    ඔහොම හිතලා වාහන ගත්තම හරිද? කවුද බන් කිවිඩ් එකක් ලක්ශ 9ට දෙන්නේ? කවුද වැගන් ආර් එක 18ට දෙන්නේ ? කියපන් මට? :rolleyes:

    (වැගන් ආර් නඩු ගොඩයි ඉස්සරහ හැප්පුනාම. සෙන්සර් පෝලිමේ යන්නේ ) :P

    ඔහොම හිතුවොත් TOYOTA ලෑන්ඩ් කෲසර් V8 :love: එකේ ටැක්ස් කීයකින් අඩු කරන්නද?:eek:

    දැන් ගහන හිඟන මිට්සුබිශි මොන්ටෙරෝ ලඩියක් ගන්නද? :sorry:

    ඔය ගණන් කියපන් ඔය ගානට වාහන තියනවනම් ගන්න. නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට අදාලම නෑ ෆෑන් බෝයිස්ලගේ මෝඩ චුන්. :dull:

    උබ මන් කියපුදේ හරියට තේරුම් අරන් නෑනේ බන්. . කවුද කිව්වේ ක්විඩ් එකක් ලක්ශ 9ට ලන්කාවේ තියෙනවා කියලා කවුද කිව්වේ වැගන් ආර් එකක් 17කට ලන්කාවේ තියෙනවා කියලා?
    මම කිව්වේ ඒ ඒ රටවල නිශ්පාදනය කරන වාහනේ සැබැ වටිනාකම රුපියල් වලට කන්වර්ට් කරාම එන ගාන. .

    වාහනේ ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. . වාහනේ සැබැ වටිනාකමයි ටැක්ස් ගෙවන ගානයි දැනගෙන කැමති වාහනේ ගනින් කියලයි කියන්නේ. .

    මෙහෙම තේරෙන්න කියන්නම්කෝ. .
    ඇක්වා එක 1500CC ඒකේ ටැක්ස් එක ලක්ශ 37.5යි. .
    ප්‍රියස් එක 1800CC ඒකේ ටැක්ස් එක ලක්ශ 81යි. .
    ඔය දෙකම ජපානේ මිල ලක්ශ 20ත් 25ත් අතර යන්නේ. .
    දැන් උබට හිතුවැකි ඔය දෙකෙන් කොයි වාහනේද ගන්නේ කියලා. .
    ඇක්වා එක ලන්කාවෙදි 58ක් වෙයි ප්‍රියස් එක ලන්කාවෙදි 105ක් වෙයි. .
    ලන්කාවේ මිල විතරක් බලන්නේ නැතුව ඔය සැගවිච්ච ගනන් ටිකත් හොයන් වටිනම වාහනේ ගනින් කියලයි මන් කියන්නේ. . මමනම් මම ගෙවන මිලට වටිනම වාහනේ විතරයි ගන්නේ මොකද මට විසිකරන්න සල්ලි නෑ. .
    ජපානේ ලක්ශ 45ක් වටින ප්‍රාඩෝ එක 200+ දීලා ගන්න සල්ලි තියෙන මිනිස්සු ඇති. . අන්න එහෙම අයටනම් මන් කියනදේ අදාල නැතිවෙයි මන් මගේ අදහස කියන්නේ මද්යම පන්තියෙ මිනිස්සුන්ට. .

    ඉස්සරහට එන්ජින් සීසී වැඩි පෙට්‍රල් වාහන බාවිතය ගොඩක් අඩුවෙයි. . ඒ වාහන සුපිරි පැලැන්තියේ මිනිස්සු ආබරනයක් විදියට පවිච්චි කරයි. . ඒක ඔවුන්ගේ කැමැත්ත. .

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    balapan mula magei arugei posts
    mamai mulin kiwwe brand new kwid ekak gamu kiyala
    passe Hyaenidae dala tibbe kawuda 17.5 walata used alto ganne kiyala

    amaruwen laksha 17k hoyana ekekta brand new kwid ekata giyata kamak na.

    eth laksha 26-28k wiyadam karana eka awulak nattam porata mamanam aniwa kiyanne wagonR ekak try karanna kiyala.

    ah umbada kiwe. mulin kiyala tibbe kwid ekak 23k deela gane welawe 26kata tiyenawa kiyala wagon R eka gane eka labai kiyana Hyaenidae.

    eth bun muuta oya mukut wadak na u ahuwe 17.5 wiyadam kerane balagena

    etakota kwid eka hari yannet na
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    ඉස්සරහට එන්ජින් සීසී වැඩි පෙට්‍රල් වාහන බාවිතය ගොඩක් අඩුවෙයි. . ඒ වාහන සුපිරි පැලැන්තියේ මිනිස්සු ආබරනයක් විදියට පවිච්චි කරයි. . ඒක ඔවුන්ගේ කැමැත්ත. .

    CC wadi kiyala bun city duwana ewunta wadak na man hitane. Offroad kerena ewunta hondai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    balapan mula magei arugei posts
    mamai mulin kiwwe brand new kwid ekak gamu kiyala

    මම ඩෝ කිව්වෙ ක්විඩ් එකක් ගනිං කියල :yes:
    මේ වැගන් ආර් කතාව මොකද්ද මන්ද :confused:

    උඩින්ම පාඩුයි.

    ක්විඩ් බ්‍රෑන්ඩ් නිව් 19 යි නේද දැන්? ඕක ගන්න වෙලේ ඒකක් හරි පැන්ඩා එකක් හරි ගන්න එක ලාබයි

    thawa 1.5 laks dala kwid brand new ekak gannawa labai :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Wat?
    මමනං දැක්කේ නෑ කවුරුවත් ඌ ට වැගන් ආර් ගන්න කියනව :eek:

    kohenda me Wagon R kathawa aweee :confused:

    ඔය කතාව මන් කියපු නිසා ආවද දන්නෑ. . මන් කියන්නේ අලුතෙන් ඇල්ටො එකක් 22ක් දීලා ගන්න සල්ලි තියෙනවනම් තව 4ක් දාලා අලුත් වැගන් ආර් එකක් ගනින් කියලා. .
    එහෙම නැතුව 17ක් තියෙන එකාට අනිවා උබ 26ක් දීලා වැගන් ආර් එකක්ම ගනින් කියලා නෑ මන් ගොඩක් වෙලාවට මගේ කමෙන්ට් එක දාන්නේ පොදුවේ හැමෝටම. . පුලුවන් එකෙක් මේ වෙලාවේ ටැක්ස් අඩුවුන වාසිය ගනින් කියලයි කියන්නේ. .

    මම මේ ත්‍රේඩ් එක දාපු කෙනාට කෙලින්ම කිව්වා 75000ක් දුවපු 2015 ඇල්ටො එකක් 17.5ක් වටින්නේ නෑ කියලා. .
    සමහර අය කියලා තිබ්බා ඇල්ටො එකට 17.5ක් දෙනවනම් තව 1.5ක් දාලා ක්විඩ් එකක්ම ගනින් කියලා. .
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    ඔය කතාව මන් කියපු නිසා ආවද දන්නෑ. . මන් කියන්නේ අලුතෙන් ඇල්ටො එකක් 22ක් දීලා ගන්න සල්ලි තියෙනවනම් තව 4ක් දාලා අලුත් වැගන් ආර් එකක් ගනින් කියලා. .
    එහෙම නැතුව 17ක් තියෙන එකාට අනිවා උබ 26ක් දීලා වැගන් ආර් එකක්ම ගනින් කියලා නෑ මන් ගොඩක් වෙලාවට මගේ කමෙන්ට් එක දාන්නේ පොදුවේ හැමෝටම. .

    මම මේ ත්‍රේඩ් එක දාපු කෙනාට කෙලින්ම කිව්වා 75000ක් දුවපු 2015 ඇල්ටො එකක් 17.5ක් වටින්නේ නෑ කියලා. .
    සමහර අය කියලා තිබ්බා ඇල්ටො එකට 17.5ක් දෙනවනම් තව 1.5ක් දාලා ක්විඩ් එකක්ම ගනින් කියලා. .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prabhath*

    Member
    Sep 13, 2010
    22
    1
    0
    Hi guys. i told you that i sold my alto for 17.50...you guys are not lucky. I thought alto would come down to at least 20lax.

    Now A*W has decided to reduce 65,000 from previous price.New ALTO price was 22.77Laks.with registration it will be 23Lax.
    You can buy no more 2015 alto less than 18 unless it is hardly used junk.pls call the company and verify details.
    tata..

    3.gif
    11.gif
    11.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    Hi guys. i told you that i sold my alto for 17.50...you guys are not lucky. I thought alto would come down to at least 20lax.

    Now A*W has decided to reduce 65,000 from previous price.New ALTO price was 22.77Laks.with registration it will be 23Lax.
    You can buy no more 2015 alto less than 18 unless it is hardly used junk.pls call the company and verify details.
    tata..

    3.gif
    11.gif
    11.gif

    For what?
    Seriously. The Alto doesn't offer anything that the KWID doesn't. They're basically the same vehicle (except the Kwid looks better and is roomier than the Alto, and has a more powerful engine)

    In India Alto highest grade sells for 3.3 lakhs INR while the Kwid Highest grade sells for 3.7 lakhs
    INR.

    7Ru4a8Q.png

    Source: https://www.cardekho.com/compare/maruti-alto-800-and-renault-kwid.htm

    AMW sells the Kwid 800CC highest grade for 1.9 mil and if this info is correct Alto highest grade for 2.2mil.

    WAT da FAQ?
     
    Last edited:

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මචං බොලගේ රත්තරං අදහස් ටික ඔක්කොම වටිනවා.... වැගන් ආර් ගන්න කතාව ඇදුනෙත් ඉන්දියන් ඒවාට වැඩ වැඩි හොඳ වහනයක් ගන්න කියපු නිසානේ..... මම මේ කාර් එකට අලුතින් දුන්න ඔෆර් එකට අයිති කරයා කැමති නෑ කිව්වා නිසා වැඩේ ඇත ඇරිය.... පුළුවන් උනොත් ක්විඩ් එකක් ගන්නවා... නැත්තම් සල්ලි ටික ෆිස්ඩ් කරලා තව ඩවුන් පේමන්ට් එකට සල්ලි ටිකක් එකතු කරගන්නවා..( ඒ අස්සේ මේ හු&%න පාන්ඩුව වාහන මිල වැඩි කරොත් අබ සරණයි...!) මෙතෙක් දුර අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    Hyaenidae , shan4djfun , Jack_Sparrow , SadSandun , Minimuthu Mora , KingCM , XibitZ , SoapLK , marQuis , reddit සහ තව බම්ප් කරපු හැමෝටම තැන්කියූ.....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ මන් කියපුදේ හරියට තේරුම් අරන් නෑනේ බන්. . කවුද කිව්වේ ක්විඩ් එකක් ලක්ශ 9ට ලන්කාවේ තියෙනවා කියලා කවුද කිව්වේ වැගන් ආර් එකක් 17කට ලන්කාවේ තියෙනවා කියලා?
    මම කිව්වේ ඒ ඒ රටවල නිශ්පාදනය කරන වාහනේ සැබැ වටිනාකම රුපියල් වලට කන්වර්ට් කරාම එන ගාන. .

    වාහනේ ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. . වාහනේ සැබැ වටිනාකමයි ටැක්ස් ගෙවන ගානයි දැනගෙන කැමති වාහනේ ගනින් කියලයි කියන්නේ. .

    මෙහෙම තේරෙන්න කියන්නම්කෝ. .
    ඇක්වා එක 1500CC ඒකේ ටැක්ස් එක ලක්ශ 37.5යි. .
    ප්‍රියස් එක 1800CC ඒකේ ටැක්ස් එක ලක්ශ 81යි. .
    ඔය දෙකම ජපානේ මිල ලක්ශ 20ත් 25ත් අතර යන්නේ. .
    දැන් උබට හිතුවැකි ඔය දෙකෙන් කොයි වාහනේද ගන්නේ කියලා. .
    ඇක්වා එක ලන්කාවෙදි 58ක් වෙයි ප්‍රියස් එක ලන්කාවෙදි 105ක් වෙයි. .
    ලන්කාවේ මිල විතරක් බලන්නේ නැතුව ඔය සැගවිච්ච ගනන් ටිකත් හොයන් වටිනම වාහනේ ගනින් කියලයි මන් කියන්නේ. . මමනම් මම ගෙවන මිලට වටිනම වාහනේ විතරයි ගන්නේ මොකද මට විසිකරන්න සල්ලි නෑ. .
    ජපානේ ලක්ශ 45ක් වටින ප්‍රාඩෝ එක 200+ දීලා ගන්න සල්ලි තියෙන මිනිස්සු ඇති. . අන්න එහෙම අයටනම් මන් කියනදේ අදාල නැතිවෙයි මන් මගේ අදහස කියන්නේ මද්යම පන්තියෙ මිනිස්සුන්ට. .

    ඉස්සරහට එන්ජින් සීසී වැඩි පෙට්‍රල් වාහන බාවිතය ගොඩක් අඩුවෙයි. . ඒ වාහන සුපිරි පැලැන්තියේ මිනිස්සු ආබරනයක් විදියට පවිච්චි කරයි. . ඒක ඔවුන්ගේ කැමැත්ත. .

    උඹ කියපු දේ පැහැදිලිව තේරුණා. මම ඔය 9, 18 ගනන් දෙක දැම්මේ හයිලයිට් කරන්න.

    ටැක්ස් අයින් කරල මිල ගණන් බැලුවට වාහනේ ගද්දි අපි අනිවාර්යෙන් ටැක්ස් ගෙවනවනේ. තොරතුරක් හැටියට දැනගත්තට ඕකෙන් ඇති වැඩක් නෑ කියලයි මම කිව්වෙ. ඉන්දියන් විතරක් නෙමෙයි ජපන් උනත් අපි නොවටිනා ගනන් තමා ගෙවන්නේ.

    ටැක්ස් අයින් කලාම වාහන දෙක අතර පරතරේ ලක්ශ 9ක් උනාට අපි ගන්න ගියාම වෙනස ලක්ශ 6යි නේ. ඉතින් ඇත්තටම වාහනේ ගන්න මනුස්සයට වැදගත් වෙන්නේ 20, 26 මිසක් 9, 18 නෙමෙයි.

    කොටින්ම කියනවනම් කිවිඩ් එක ලක්ශ 2ක් වෙලා ටැක්ස් එක ලක්ශ 18ක් උනත් වෙනසක් වෙන්නේ නෑ ලංකාවේ මිනිහෙක්ට යන්න වැඩි ඔප්ශන් නැත්නම්.

    2 මිලියන් වාහනයක් ගන්න එකෙක්ට ලක්ශ 6ක් එහා මෙහා කරනවා කියන්නේ ලොකු ගානක්. කෙලින්ම 1/4 ක්
     
    උබට මන් කියනදේ තේරෙන්නේ නෑ බන්. .
    සරල නිසයි සැබැ ගානයි ටැක්ස් එක්ක වෙන ගානයි කිව්වේ. .
    එහෙම නැත්තන් එකින් එක වාහනේ අරන් වාහනේ ඔප්ශන් සහ අනෙකුත් සියලුමදේ ගැන කියලා වාහන සසදන්න වෙනවා. .
    අනිත්දේ බ්‍රැන්ඩ් නිව් ඇල්ටො 20ට තියෙන්නෙ කොහෙද කියපන්කො මුලින්ම. .

    දැන් මම කිව්වනේ 22ක් දීලා ඇල්ටෝ ගන්නවනම් තව හතරක් දාලා වැගන් ආර් එකක්ම ගන්න බලපන් කියලා. .
    ඒකට මන් හේතුවක් විදියට ටැක්ස් එක පෙන්නුවා, වාහනේ අන්තර්ජාතික මිල පෙන්නුවා. .
    උබ කියනවනම් මන් ඒ කියපුදේ වැරදී වැගන් ආර් එකට වඩා ඇල්ටො එකක් ගන්න එක හොදයි කියලා උබ ඒක සාදක ඇතුව ඔප්පු කරලා පෙන්නපන්. .

    උබත් රැල්ලට දුවන එකෙක් බවයි පේන්නේ. . එහෙම නැත්තන් උබට හිත රිදෙනවා මන් කියන දේ නිසා. .
    උබට මන් කියන විශය ගැන අවබෝදයක් නෑ නැත්තන් මන් කියනදේ තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. .

    ප.ලි
    දැන් ඇල්ටො එක 22.75ක් ලු. . 23ක් ගෙවලා ඇල්ටො එකක් ගන්න එක 26ක් ගෙවලා වැගන් ආර් එකක් ගන්න එකට වඩා ලාබයි වාසියි කියන්න හේතු කියපන් බලන්න. .
     
    Last edited: