Mileage ම වැඩිය බලන්නෙපා කන්ඩිෂන් එක බලන්න
Example:
මාකට් එකේ එකම මිලට වගේ තියෙන Indian එකකයි 211,000 දුවපු ජපන් වාහනේකයි වෙනස - ජපන් වාහනේ කන්ඩිෂන් එක ස්කෝ කරල තියෙනව ඉන්දියන් එකට වඩා
![]()
![]()
ඒ වගේ දැන් ඔය ගන්න වාහනෙත් කන්ඩිෂන් එක thoroughly චෙක් කරල ගන්න, රෙන්ට් දුවපුව අතාරින්නමයිලේජ් එක වැඩිය කෙයා කරන්න එපා ඒජන්ට් මේන්ටේන් කරපු වාහනයක් නෙමේ නම් මයිලේජ් එක rollback කරලද කියල හොයන්නත් බැරි තරම් නෙ
![]()
dan balapan samahara maruti tiyenawa eka malakada kallak na habai 10yrs witara paranai. owa ohoma wenne na hari yata use kerot.
coastal area wahana ikmanata diranwa.
mata thama garage ekak na. awwata welenawa, wassata themanawa. maat tiakak degidiyawen inne.





එකේ ටැක්ස් කීයකින් අඩු කරන්නද?


