tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    උඹ introvert extrovert අතරමැද්දෙ ඉන්න එකෙක් :yes:
    ambivert :yes:
    උඹේ default setting එක introvert :yes:
    ඒ වුනාට අවශ්‍යතාවයක් ආව ගමං extrovert වෙනව :yes:
    නෝමල් බං ඔය විදිහ හොඳයි :)

    exactly..

    mn kiyana test eka karannako nalale kolayak alawaganna alawa liyanna "E/e" akura ita passe eke photo ekak danna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    කඩ්ඩ බැරි එකා;22682062 said:
    තව ටිකක් විස්තර කරනවනම්.

    මට සමාජයේ ගොඩක් උන්ට අල්ලන සහ කමති දේවල් වලට මම ආස නෑ. මම හිතා මතාම වෙනස් වෙන්න හදනව නෙමේ. මට බොක්කෙන්ම ඒවට හෙන අප්පිරියාවක් අකමැත්තක් තියෙනව.

    උදා.

    ආගම් වලින් බොරු කියල මිනිස්සු රව්ටන එකට.
    මහ හයියෙන් ලවුඩ්ස් පීකරල් දාල එක එක ඉවෙන්ට් කරන එක.
    ගස් ගල් වදින එක.
    නැකත්, සාස්තර ජෝතිශය වගේ දේවල්.
    මට බොලද හැමදාම රෑට හැම චැනල් එකකම යන ගොබ්බ ටෙලාඩ්‍රාමාස් එහෙම.

    මම ඕව ගැන කතා කරාම ගෙදර අයත් මට බනිනව.

    මට බය කවදාවත් මට මැරි කරල නෝමල් විදියට ජීවත් වෙන්න බැරි වෙයිද කියල. මොකද මට හම්බ වෙලා තියෙන හැම කෙල්ලෙක්ම ඔහොමයි. ඉතින් අනිවා මට පට්ට කැප කිරීමක් කරන්න වෙනව මම අකමැති දේවල් කරන්න.

    හැබැයි මම සත්තුන්ට පට්ට ආදරෙයි. ගෙදර ඉන්න පූසෙක්, බල්ලෙක් මැරුනොත් හෙන කාලයක් යනකන් ඌව මතක් වෙනව. හිතට දුකයි. ඒත් නෑදෑයෙක් මලොත් ගානක් වත් නෑ. :rolleyes:

    animal seen eka arunama anith eva nam mamath 100% oya wage
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    උඹ ඔය කියන සමහර ගතිගුණ මගෙත් තියෙනවා. මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය වෙන්නේ ඕවා ගැන හිතල උඹ එක එක දේවල් කරන්න ගත්තම.
     
    • Like
    Reactions: Roxxx

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ubata athi ledak naa oya widiyatama idapan :lol:
    mama e kale fb un ge photo balala umn athal eke innawa nee kiyala awul wenawa passe baluwama un mata wada boring :rofl:
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    කඩ්ඩ බැරි එකා;22682062 said:
    තව ටිකක් විස්තර කරනවනම්.

    මට සමාජයේ ගොඩක් උන්ට අල්ලන සහ කමති දේවල් වලට මම ආස නෑ. මම හිතා මතාම වෙනස් වෙන්න හදනව නෙමේ. මට බොක්කෙන්ම ඒවට හෙන අප්පිරියාවක් අකමැත්තක් තියෙනව.

    උදා.

    ආගම් වලින් බොරු කියල මිනිස්සු රව්ටන එකට.
    මහ හයියෙන් ලවුඩ්ස් පීකරල් දාල එක එක ඉවෙන්ට් කරන එක.
    ගස් ගල් වදින එක.
    නැකත්, සාස්තර ජෝතිශය වගේ දේවල්.
    මට බොලද හැමදාම රෑට හැම චැනල් එකකම යන ගොබ්බ ටෙලාඩ්‍රාමාස් එහෙම.

    මම ඕව ගැන කතා කරාම ගෙදර අයත් මට බනිනව.

    මට බය කවදාවත් මට මැරි කරල නෝමල් විදියට ජීවත් වෙන්න බැරි වෙයිද කියල. මොකද මට හම්බ වෙලා තියෙන හැම කෙල්ලෙක්ම ඔහොමයි. ඉතින් අනිවා මට පට්ට කැප කිරීමක් කරන්න වෙනව මම අකමැති දේවල් කරන්න.

    හැබැයි මම සත්තුන්ට පට්ට ආදරෙයි. ගෙදර ඉන්න පූසෙක්, බල්ලෙක් මැරුනොත් හෙන කාලයක් යනකන් ඌව මතක් වෙනව. හිතට දුකයි. ඒත් නෑදෑයෙක් මලොත් ගානක් වත් නෑ. :rolleyes:

    මමත් උබ වගේ තනි අලියෙක් විදිහට ඉන්නේ
    එහෙම ඉන්න එක හොදයි බන් පුශ්න අඩුයි . දැන් තියෙන කාර්්‍ය බහුලත්වයත් එක්ක එන්න එන්න සමාජයෙන් දුරස් වෙනව බන්. ඉස්සර නව වසරක් පටන් ගද්දී SMS / Calls අමිබානෙක එනවා .
    Whatsapp / Viber / Skype / FB හැම මගුලෙන්ම . දැන් මම FB යන්නේ ඉදලා හිටලා . ඉන්නෙත් යාලුවෝ ටිකදෙනයි. අනිත් මැසෙන්ජර් ඹක්කොම අයින් කළා දැන් අවුරුදු දෙකක විතර ඉදන් Telegram විතරයි පාවිචිචිය දන්න පවුලේ අය සහ ගර්ල් ෆෙරෙන්ඩි එක්ක වැචි කරන්න විතරයි.
    ආගම අදහන එක අතහරින්න එපා. කෙල්ලත් එක්ක පන්සලේ ගිහින් බෝ ගහ ළග ටිකක් වෙලා ඉන්න එකෙන් හිතට දැනෙන සැනසීම මට නමි වෙන කොහෙන් වත් ලැබෙන්නේ නෑ බන්.
    ෆිල්මි හෝල් වලට යන එක ටෙලිඩ්‍රාමා බලන එක බොරුවැඩ වුනත් වෙනසකටත් එක්ක කරපන්. ඒවට අකමැති කෙල්ලෝ හොයා ගන්න බෑ බන්. එහෙම කෙල්ලක් හම්බුනත් පවුල් කන්න අමාරුයි.
    ඒ නිසා උබ ඹය ඉන්න විදිහ හොදයි පොඩිඩක් විතර වෙනස් වෙන්න බලපන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මටත් ඕකම තියනවා.මාත් ඕකදාන්න කියලා ගියේ.අනේ මන්දා බන්.මට හැබැයි කව්රුත් කොහෙවත් යන්න අඩගහන්නෙ නෑ.මන් ඉතින් ඒ අයගෙ එෆ්බී එක බලලා හිත හදාගන්නවා.ලෝකේ පෙරලුනත් මට ගානක් නෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ introvert extrovert අතරමැද්දෙ ඉන්න එකෙක් :yes:
    ambivert :yes:
    උඹේ default setting එක introvert :yes:
    ඒ වුනාට අවශ්‍යතාවයක් ආව ගමං extrovert වෙනව :yes:
    නෝමල් බං ඔය විදිහ හොඳයි :)


    :rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මම ගෙදර ඉන්න වෙලාවටත් කාමරේම තමා ඉන්නෙ.කව්‍ රු හරි ආශ්‍රේ කරන්න සෙට් උනොත් මට ඒ ඩයල් එක ෆිට් නැත්නම් කෝල් එකක්වත් දෙන්නෙ නෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama wage thawa ekek.

    Mamath ohoma thamai...
    Mama minissu ashraya karanna kamathi na... mage loke paththakata wela inna tama kamathi..
    Godak fit yaluwo 3k innawa un arenna wena kisi ekek ashraya karanne na...

    Uba anti social just like me.. eka personality trait ekak.. disorder ekak nemei..
    Just be who u are...

    maath tikak oya wage.

    වල්පාල;22682080 said:
    oya wagema hitapan ban.. math ohoma thamai.. tikak salli hoyapan.. oya kiyapu nathi tikaka uba gawata nikanma ei..

    from experience ;-)

    අඩේ මටත් මේ සීන් එක මේ විදිහටම තියෙනවනේ

    animal seen eka arunama anith eva nam mamath 100% oya wage

    මමත් ඔය වගේමයි බන්

    කඩ්ඩ බැරි එකා;22682118 said:
    යකෝ මම වගේ උන්නේ මේකේ ගොඩක් ඉන්නේ. එහෙනම් අවුලක් නෑ. :rofl::rofl::rofl:


    සෑහෙන ප්‍රමාණයක් introvert , extrovert අතරමැද්දෙ ඉන්න ,ambivert අයනේ

    උඹ introvert extrovert අතරමැද්දෙ ඉන්න එකෙක්
    ambivert
    උඹේ default setting එක introvert
    ඒ වුනාට අවශ්‍යතාවයක් ආව ගමං extrovert වෙනව