සෑහෙන ප්‍රමාණයක් introvert , extrovert අතරමැද්දෙ ඉන්න ,ambivert අයනේ
ෆේස්බුක්, එලකිරි වගේ ඒවට ඇබ්බැහි වෙන්නෙ ගොඩක් මේ මොඩල් එකේ අය වෙන්න ඇති. යාලුවොත් අඩු හින්ද. මේ මොඩල් එකේ අයට ෆේස්බුක් එකට වඩා එලකිරිය වැඩිය හිතට අල්ලන්නෙ ඇනොනිමස් විදිහට ඇවිල්ල අනිත් අය එක්ක කතා කරන්න පුලුවන් නිසා. සමහර අය සයිට් එකෙන් එහාට ගිහිල්ල ෆ්‍රෙන්ඩ්ශිප් එක හදාගත්තට ගොඩක් අය කැමති සයිට් එක ඇතුලෙ කමෙන්ට් දාල තමුන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. මිනිස්සු ආශ්‍රය අඩු අයට තමුන්ගෙ අදහස් එලියට දාන්න හොද තැනක් මේක. ඒකයි එක වගේ අය ගොඩක් මෙතන ඉන්නෙ.







