pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මම හිතන විදිහට ඕව normal. Self confidence ඇති කර ගනින්.

    ලෝකෙ දිනපු ගොඩක් අයත් ඔයවගේ ... දින්නට පස්සෙ society එක උඹව follow කරයි... කිසිම දෙයක් ලොකුවට හිතන එපා ... හරි දේ හරි වෙලාවට කරන්න... ආගමට අනුව ජීවත් වෙන්න... ජය වේව ...
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    amma thatha arenna mea loke mokekwath wishwasa karana epa udin mithuru yatin hathuru athe durin friendship eka thiyaganin wadiya giyama puketh arala yanne
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mamath ohoma thama lol. pawle ekek ta wat onewata wada call ekak wat denne na.

    මම ජීවිත කාලේම call ගත්ත ඒවා එකතු කළොත් පැය භාගයක් හදාගන්න බැරි වේවි:baffled:.දැන් වයස 20යි:sorry:
     
    Last edited:

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Math ohoma thamai bun but uba fake karanna puruduweyan machan....hadissiyata minissu oni wenawane machan!!!
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ එව්වයින් මන් නොකරන්නේ ජිම් යන එක විතරයි .:P:cool:

    යාළුවො නාදායින් නැත්නම් ජීවිතේ කරදර අඩුයි .අත්දැකීමෙන් කියන්නේ :yes:
    බොහොම කලාතුරකින් පුරුවේ පිනකට තමයි හොද කල්‍යාන මිට්‍රයින් ලැබෙන්නේ .මටනම් තාම එහෙම හම්බු වෙලා නැ :D

    කාලයක් තිබ්බ යාලුවෝ වැහිවහල හිටපු .එත් තේරුනා එක මහා බොරුවක් කියල .අන්තිමට තමන්ට තමන් විතරයි කියල .යාළුවො නැතිවුනා කියලා ජීවිතේ නවතින්නේ නැ .තනිකමක් තියෙනවනම් හොද කෙල්ලෙක් හොයාගනින් ගැලපෙන .තමන්ගේ හැමදේම තනියම කරගන්න පුරුදු වුනොත් කවුරු නැතිවුනත් ජීවිතේ අඩාල වෙන්නේ නැ දුකක් නැ :cool:

    කරදරෙකදී ඉන්නේ තමන්ගේ හෙවනල්ලයි අම්ම තාත්ත සහ සහොදර සහෝදරියෝ විතරයි :yes:

     
    • Like
    Reactions: ForgottenSand

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    යූ ආර් නොට් අලෝන් මයි ෆ්‍රෙන්ඩ්. මමත් සැහෙන දුරට ඔය වගේ. අඳුරන එවුන් 500ක් විතර හිටියට සමීපතමයින් නැ. මට එහෙම එකෙක් හෝ කිහිප දෙනෙක් එක්ක විතරක් සමීප සම්බන්ද කමක් තියාගන්න කැමැත්තකුත් නැ. සර්ව කාලීන හොඳම යාලුවෙක් කියන්න පුලුවන් එක්කෙනෙක් නැ. හොඳම යාලුවෝ හිටියා කාලෙන් කාලෙට. ඒ ඒ චැප්ටර් ක්ලෝස් උනාම එක්කො මං ශේප් එකේ පැත්තකට යනවා. නැත්තන් උන් යනවා. ආයේ අයේ සෙට් වෙලා ඉන්න මං යන්නෙ නැ. උන් සෙට් වෙන්න කතා කලත් කම්මැලි හිතෙනවා. ආයෙමත් අලුත් එකෙක් හෝ කිහිප දෙනෙක් එක්ක සෙට් උනාම මං උන් එක්කත් මාට ෆිට් එකේ ඉන්නවා. මාත් උඹ වගේ බහුතර මතයට එච්චර කැමති නැ. ශෝෂල් මීඩියා පිස්සුවක් නම් ඇත්තෙම නැ. එහෙම කරන යාලුවො දැක්කමත් මට හෙන ගොං ආතල් කියල හිතෙනවා. මං වට්ස් ඇප් ගෲප් චැට් දාන්න යන්නෙත් නැ. මං සෙට් වෙන එවුන් අනිවාර්‍යෙන් ඕවාට මාවත් ඇඩ් කරගන්නවා. බට් මට් ඉන්ට්‍රෙස්ට් එකේ කරන් යන්න බැ. හැබැයි මං නෝට් කරලා තියනවා මාත් එක්ක කාලෙන් කාලෙට සෙට් වෙන යාලුවො මාව සැහෙන්න විශ්වාස කරනවා. මාත් උන්ට බොක්කෙන්ම උදව් කරනවා. උන් මට කොච්චර ක්ලෝස් වෙන්න උත්සහ කලත් මං හැමවෙලේම දුරස්‍ථ බව පෞද්ගලිකත්වය තියාගන්න උත්සහ කරනවා. උඹ කියනවානම් උඹට ලෙඩක් කියලා මාත් ලෙඩෙක් බන්. ගනන් ගන්න එපා. we are all a little crazy in one way or another
     
    • Like
    Reactions: Boomslang

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹ මගෙ ෆේක් එකක්ද බන්? හරියට මාත් ඔයවගෙ. සත්තු ගැන වදවෙනව.

    හැබැයි මමත් ෆේක් කරනව. සතපහක හැගීමක් නැති දේවල් වලට බොරුවට රිඇක්ට් කරනව
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මමත් ඔයවගේ ඔයි... හොදම යාලුවෙක් කියල එකෙක් නැ, ඒ ඒ කාලෙට සෙට් වෙන එකෙක් එක්ක ගනුදෙනු කරනවා.. අනිත් කියල තියෙනෙ ඔක්කොම උඹ වගේමයි.. !