Amazing Fashion....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඇදන් ඉදිද්දි ඇදුම් මහන ( මොඩ් ) කරන හැටි


    ඇදන් ඉදිද්දි ඇදුම් මහනව දැකල තියෙනවද ?



    දැකල නැත්නම් මේක බලන්න



    අපෝ ලැජ්ජාවේ බෑ කියල නම් කියන එපා මේක තමයි හැකියාව කියන්නෙ , ඕනේ කරන්නෙ කතුර විතරයි




     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සන නිර්මාණයක්
    තමයි අන්තිමේදි අපිට ලැබෙන්නේ..

    මේ වගේ නිර්මාණ කරුවන් ලොවට
    මේ වගේ කලාවක් ඉදිරිපත් කිරිම ගැන ඇත්තටම සන්තොසයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maXXa weddek... ape rate karanna giyanam guti kanna wenne

    නෑ, මේ වගේ නිර්මාණයක්
    කරන්න කොයි කවුරු වුනත් කැමති වෙයි..

    දැන් ඒ රටේ හැටියට.. ඇතුලතින් මොනවාත් ඇදන් හිටියේ නැති වුනත්..
    අපේ රටේ හැටියට..
    ඇතුලතින් යම් ඇදුමක් ඇදලා ඒ මත මේ වගේ නිර්මාණයක් කල ඇදුමක් ඇන්දාත් ලස්සනක් තියෙනවා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan eka nam maxxxxa wadak... meya kohe inna ekkenekda

    කොහෙ හිටියත් මේ වගේ නිර්මාණ කරුවන්ගේ
    හැකියාවන් අපේ අය
    දැක්කා නම්..

    ඒ තරම් කාලයක් යන්නේ නැති වෙයි අපේ අයට පුරුදු වෙන්න..