Amazon වලින් මාසයට $1000 හොයන්න කියලා අපේ forbidden සහෝදරයා කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එක කට්ටියට මතක ඇති. ඇත්තටම $1000 හොයන එක කරන්න පුලුවන් වැඩක්, මොකද මම ඒක කරා. Amazon Associate Program.
මේ තියෙන්නේ මම ඉස්සෙල්ලම පටන් ගත්ත සයිට් එක.SEO කරලා ටික ටික හෙමින් හෙමින් හදන් ආපු එක.
මේ තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි වල අත්හදා බැලීමකට පටන් ගත්ත සයිට් එක. මේකට නම් SEO කලේ නැති තරම්, ඔක්කොම Social විතරයි කලේ. ඒක සාර්ථකයි.
forbidden සහෝදරයගේ ත්‍රේඩ් එක බලන්න, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. මම කලේ ඒකට මගේ දෙයකුත් එකතු කරලා මගේ විදිහට කරපු එක. ඉතින් ඒක සාර්ථක උනා. කිරියේ ගොඩක් Crypto ත්‍රේඩ් දැක්කා, ඒ පස්සෙ යන වෙලාවේ මේ වගේ දෙයක් කලොත් නරකද.