Amazon Success ($1000)

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Machan.. blogger walin barida goda yanna? Site hadanna wiyadamak yanawa neda? Ubala daily update karanawada ubalage sites ??
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Amazon වලින් මාසයට $1000 හොයන්න කියලා අපේ forbidden සහෝදරයා කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එක කට්ටියට මතක ඇති. ඇත්තටම $1000 හොයන එක කරන්න පුලුවන් වැඩක්, මොකද මම ඒක කරා. Amazon Associate Program.

    මේ තියෙන්නේ මම ඉස්සෙල්ලම පටන් ගත්ත සයිට් එක.SEO කරලා ටික ටික හෙමින් හෙමින් හදන් ආපු එක.

    sWSFihh.png

    මේ තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි වල අත්හදා බැලීමකට පටන් ගත්ත සයිට් එක. මේකට නම් SEO කලේ නැති තරම්, ඔක්කොම Social විතරයි කලේ. ඒක සාර්ථකයි.

    UOircNp.png

    forbidden සහෝදරයගේ ත්‍රේඩ් එක බලන්න, ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. මම කලේ ඒකට මගේ දෙයකුත් එකතු කරලා මගේ විදිහට කරපු එක. ඉතින් ඒක සාර්ථක උනා. කිරියේ ගොඩක් Crypto ත්‍රේඩ් දැක්කා, ඒ පස්සෙ යන වෙලාවේ මේ වගේ දෙයක් කලොත් නරකද.

    Rep+ Added
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,611
    2,715
    113
    link eka share karanna nam epa mchn.
    puluwannam SEO karapu widiha gena podi wistharayak dapan. Keyword eka hoyagaththe kohomada?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,092
    113
    සමාවෙන්න ඔනෙ මේක කියනවට. ලින්ක් එක ඉල්ලපු සහෝදරයා ඉල්ලුවෙ හොද හිතින් වෙන්න පුලුවන්. ඒත් එහෙම ලින්ක් එක share කරන එකෙන් වෙන්නෙ තමන්ගෙ සයිට් එකට රිස්ක් එකක් හැදෙන එක. සමහර විට ඒ සයිට් එක වගේම සයිට් හදන්න පුලුවන් වෙන මෙම්බර්ස්ලා. සමහර විට negative seo කරන්න පුලුවන් ඊරිසියාකාරයෝ. තමන්ගෙ හොදම යාලුවවත් විශ්වාස කරන්න අමාරු කාලයක් මේක. ඉතිං ඊට වඩා හොද නැද්ද අනිත් අයට උදව්වට articles ලියපු විදිහයි, තමන් seo කරපු විදිහයි කියල දෙන එක niche එක, keywords ටික තමන්ටම හොයාගන්න දීලා? තව use කරපු site theme එක share කෙරුව නම් සයිට් එක share කෙරුව හා සමානයි.
    share karanna kiyala na ne. kiwwe pm karanna kiyala ne. anika me site eka karapu kena godak experienced ekkenek. eya dannawa karanna ona de.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)
     
    Nov 20, 2012
    1,467
    477
    0

    :yes::yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං මේ වැඩේ නම් කීයටවත් කරන්න එපා. පුලුවන් නම් ලියපු article types කියලා දෙන්න.උබේ site එකේ නැතත් වෙන සයිට් එකක හරි article පෙන්නලා articles ලියන්න ඔනෙ විදිහ කියලා දෙන්න.

    Recommended. ඔහොම ටික දෙනෙක්ට දෙන ගමන් හරහට ගිය එකෙක් කෙලලා ඇරියම හරි. අත්දැකීම් සහිතයි :eek::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)

    :cool::cool: උඹට තේරුන එක ලොකු දෙයක්. කියල දීපන් කරන විදිය.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    698
    299
    63
    lankawe
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)

    ela machan good work :)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සුභ පතනවා වැඩ වලට. ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල. :yes:
    ඒ වගේම මේකට මට වඩා ස්තූතිය ලැබෙන්න ඕන මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරය පසන් විදුමාල් සහෝදරයාටත් guyzon සහෝදරයාටත්.. මොකද මමත් මේ පෝස්ට් එක හොයාගත්තේ OECSL club forum එකෙන්. ඒ පෝස්ට් එක හොයාගත්තේ මේ ලින්ක් එකෙන් ගිහින්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1784306&page=6
     
    • Like
    Reactions: guyzon