Amazon Success ($1000)

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සුභ පතනවා වැඩ වලට. ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල. :yes:
    ඒ වගේම මේකට මට වඩා ස්තූතිය ලැබෙන්න ඕන මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරය පසන් විදුමාල් සහෝදරයාටත් guyzon සහෝදරයාටත්.. මොකද මමත් මේ පෝස්ට් එක හොයාගත්තේ OECSL club forum එකෙන්. ඒ පෝස්ට් එක හොයාගත්තේ මේ ලින්ක් එකෙන් ගිහින්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1784306&page=6

    එල මචන්.. අනිවාර්යෙන්ම:yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මචාහං amazon ලින්ක් වල කුකිඉස් පැය 24 න් අයින් වෙනවා නම්. කොහොමද කුකීස් අප්ඩේට් කරේ. අපි දවස ගානේ ලින්ක් update කරන්න ඕනෙද.නැති නම් plugins තියෙනවද...
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචාහං amazon ලින්ක් වල කුකිඉස් පැය 24 න් අයින් වෙනවා නම්. කොහොමද කුකීස් අප්ඩේට් කරේ. අපි දවස ගානේ ලින්ක් update කරන්න ඕනෙද.නැති නම් plugins තියෙනවද...

    ape affiliate link eken kawru hari amazon ekata giyoth a cookies weda karanne 24 hours kiyana ekai eken kiyanne machan. a 24 hours athule a kena amazon eken ganna onama baduwakata apita commission hamba wenawa.;)

    dawasa gane link update karanna oni nehe :yes:
     
    Last edited:
    • Like
    Reactions: JINX_XNIJ

    yzone

    Member
    Apr 23, 2018
    77
    0
    0
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)

    eka nam hodai machan.ikmanata thread ekak dapan..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    aniwa machan. ekmandata dannam :yes:

    මචං කීවර්ඩ් රිසර්ච් එක ගැන ටිකක් විස්තර ඇතිව දාපන්කො.හොද ආර්ටිකල් රයිටර් කෙනෙක් හොයා ගත්ත විදියත් කියපන්. මේ වැඩේට වෙබ් ඩිවලොපින් දැනුම අත්‍යාවශ්‍ය ද වගේ දේවල් ටිකත් දාපන්.
    උඹට තව ඉස්සරහට යන්න හැකිවේවා.. මචං.උඹට ජය...
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මචං කීවර්ඩ් රිසර්ච් එක ගැන ටිකක් විස්තර ඇතිව දාපන්කො.හොද ආර්ටිකල් රයිටර් කෙනෙක් හොයා ගත්ත විදියත් කියපන්. මේ වැඩේට වෙබ් ඩිවලොපින් දැනුම අත්‍යාවශ්‍ය ද වගේ දේවල් ටිකත් දාපන්.
    උඹට තව ඉස්සරහට යන්න හැකිවේවා.. මචං.උඹට ජය...

    Web Dev nam oni nehe machan echchara. wordpress puluwan nam a athi. aniwa machan okkoma cover wenna danawa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Web Dev nam oni nehe machan echchara. wordpress puluwan nam a athi. aniwa machan okkoma cover wenna danawa

    මටත් ප්‍රශ්න එහෙම නම් තියෙනවා..අහන්නම් මේ සැරේ exam ඉවරවුන ගමන්.. :)

    මට WordPress කරගනන්ත් පුළුවන්, web dev ටික කරගන්නත් පුළුවන්, හොඳට content writing කරන්නත් පුළුවන්..SEO ටික තමයි කරන්න හිතෙන්නේ නැත්තේ (ඉගෙනගන්න ආසාවකුත් නැහැ අප්පා) :( ඒක කොහොමහරි ගොඩ දාගෙන මේ සැරේවත් මේක කරන්න ඕනේ..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    තෑන්ක්ස් කරලා තිබ්බ හැමෝටම ස්තූතියි:love::love:

    මම දැක්කා කිහිප දෙනෙක් සයිට් එකේ ලින්ක් එක දෙන්න කියලා දාලා තිබ්බා. ඒක නම් මම කොමටත් දෙන්නේ නැහැ.:no::no: ලංකාවේ අයියලගේ හැටි මම හොදට දන්නවා. :dull:(මේ ත්‍රේඩ් එකටත් රෙප් කපලා තිබ්බ එකේ තව කවර කතාද:lol::lol:)

    ගොඩක් අය අහලා තිබ්බා කෝමද SEO කලේ, Articles ලිව්වේ කියලා. ඒ සම්බන්දව මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්.:yes:

    Niche එකක් හොයා ගන්න හැටි
    SEO කරපු හැටි
    Articles ලියපු හැටි. (මේක නම් මම Outsource කරලා කලේ, කොමද හොද Content Write කෙනෙක් හොයාගන්නේ සහ ලියන්න ඕන Structure එකක් තියෙනවා, ඒකත් දෙන්නම්.
    භාවිතා කරන්න පුලුවන් Theme සහ අනෙකුත් අවශ්‍ය දෑ

    මේ ටික ගැන ඔක්කොම විස්තරයක් forbidden සහෝදරයගේ තේඩ් එකේ තියෙනවා.ගොඩක් අය අහලා තිබ්බ නිසා මම කරපු විදිහත් දාන්නම්;)

    මචං ත්‍රෙඩ් එක දානව නේද ඉක්මනට...?
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මටත් ප්‍රශ්න එහෙම නම් තියෙනවා..අහන්නම් මේ සැරේ exam ඉවරවුන ගමන්.. :)

    මට WordPress කරගනන්ත් පුළුවන්, web dev ටික කරගන්නත් පුළුවන්, හොඳට content writing කරන්නත් පුළුවන්..SEO ටික තමයි කරන්න හිතෙන්නේ නැත්තේ (ඉගෙනගන්න ආසාවකුත් නැහැ අප්පා) :( ඒක කොහොමහරි ගොඩ දාගෙන මේ සැරේවත් මේක කරන්න ඕනේ..

    ela. puluwan taram ekmanata patan ganna :yes:

    මචං ත්‍රෙඩ් එක දානව නේද ඉක්මනට...?

    aniwa machan. poddak busy me dawas tike. free una gaman danawa :yes: