anyway thanks. මං දැනගෙන හිටියෙ නෑ ඔ්ක ගැන. හොයල බලන්න ඔ්න
Windows wala admin rights nathuwa duwanna puluwan eka loku wasiyak
kQEmu use karanna
anyway thanks. මං දැනගෙන හිටියෙ නෑ ඔ්ක ගැන. හොයල බලන්න ඔ්න
දැන් බලපන් ඉන්ටෙල් එක වහලා දාවි ඒ එම් ඩි එක නිසා.
ඒ එම් ඩි එවුන් උන්ගේ ප්‍රයිසස් 50% අඩු කරත් ඉන්ටෙල් එක වැටෙන්නේ නෑ මලාට.
ඒ වගේම තමා එන්විඩියා එක වැටෙන්නෙත් නෑ.
ඒ එම් ඩි එවුන් කොච්චර පුක උඩ දාගෙන පර්ෆෝමන්ස් දෙනවා , ගාන අඩුයි කිව්වත් ඉන්ටෙල් , එන්විඩියා හෙලවෙන්නෙවත් නෑ උන්ගේ සේල්ස් වලින්.


Heta neda reviewerslata benchmark release karanda pulwan NDA ekata anuwa. heta balaganillako.
rathwenwa kiyana ayata... ea Isara. dan intel 140w amd 95w....
Monwagen monwa hari mata asa mun degollage battle eka balaganda. Ealagata yanne nvidea gawata. mun aurudu 4k thisse develop karapu tech ekak. intel la pol gawada manda mechara sallith tiyagena.




මේක තමයි වෙන්න ඕනේ මචන්
නැතුව එක එක බ්‍රෑන්ඩ් වලට කඩේ ගිහින් වැඩක් නැ
amd new technologies use කරලා අලුත් product ගහද්දි උන්ගේ ප්‍රතිවාදී ඉන්ටෙල් ල ත් අලුත් දේවල් කරනවා
ඒ වගේම amd price කට් කරන කොට ඉන්ටෙල් ලාටත් එක කරන්න වෙනවා
හැබයි මෙච්චර කල් එක ලොකුවට වුනේ නැත්තේ amd ලගේ ඉන්ටෙල් ලට ගහන්න හොඳ ප්‍රොස තිබ්බේ නැති හින්ද
මේ අලුත් ප්‍රොස ගොඩ ගියොත් අනිවා ඉන්ටෙල් ලට ඊට වඩා ස්ටෙප් එකක් ඉහලට යන්න ම වෙනවා වගේම උන්ගේ high price ඩ්‍රොප් කරන්න වෙනවා ලොවෙත්
vga එකටත් ඔය සීන් එකම තමයි
ප්‍රෝ gamersla ඇරෙන්න අනික් අය ගොඩක් use කරන්නේ amd මොකද ගන්න ගානට වටිනවා
price per perfomance
අනිත් ඩේ games ගොඩක් nvidia වලට optimize කරනවා සැහෙන්න
tech දියුණු වෙන්න වෙන්න ඕව මගරෙනවා

Eka hari apre rate deshapalane wage.
kalin mahindage thibba monopoly eka me anduwa kaduwa...
loku hype ekak giya eth dan apahu munuth ea wage ... //
antimata chanda dunna eun thama nikan mahansi une.
AMDth rayzen ganalla antimata ohee latha wewi idida dan na![]()
meka demand weida nati weida kiyala tawa tika dawasain tamai kiyanna puluwan tama apu gamanne