AMD ඇරියා නේද INTEL වලට

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    QAJDr7e.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් බලපන් ඉන්ටෙල් එක වහලා දාවි ඒ එම් ඩි එක නිසා.
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඒ එම් ඩි එවුන් උන්ගේ ප්‍රයිසස් 50% අඩු කරත් ඉන්ටෙල් එක වැටෙන්නේ නෑ මලාට.
    ඒ වගේම තමා එන්විඩියා එක වැටෙන්නෙත් නෑ.
    ඒ එම් ඩි එවුන් කොච්චර පුක උඩ දාගෙන පර්ෆෝමන්ස් දෙනවා , ගාන අඩුයි කිව්වත් ඉන්ටෙල් , එන්විඩියා හෙලවෙන්නෙවත් නෑ උන්ගේ සේල්ස් වලින්.

    :lol::yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Heta neda reviewerslata benchmark release karanda pulwan NDA ekata anuwa. heta balaganillako.

    rathwenwa kiyana ayata... ea Isara. dan intel 140w amd 95w....
    Monwagen monwa hari mata asa mun degollage battle eka balaganda. Ealagata yanne nvidea gawata. mun aurudu 4k thisse develop karapu tech ekak. intel la pol gawada manda mechara sallith tiyagena.

    140d12b7b3fc6e58a89b0e0ceb8ab0d7a21fe1c829a965269b31ca4ad7680faf.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Heta neda reviewerslata benchmark release karanda pulwan NDA ekata anuwa. heta balaganillako.

    rathwenwa kiyana ayata... ea Isara. dan intel 140w amd 95w....
    Monwagen monwa hari mata asa mun degollage battle eka balaganda. Ealagata yanne nvidea gawata. mun aurudu 4k thisse develop karapu tech ekak. intel la pol gawada manda mechara sallith tiyagena.

    මේක තමයි වෙන්න ඕනේ මචන්
    නැතුව එක එක බ්‍රෑන්ඩ් වලට කඩේ ගිහින් වැඩක් නැ

    amd new technologies use කරලා අලුත් product ගහද්දි උන්ගේ ප්‍රතිවාදී ඉන්ටෙල් ල ත් අලුත් දේවල් කරනවා
    ඒ වගේම amd price කට් කරන කොට ඉන්ටෙල් ලාටත් එක කරන්න වෙනවා
    හැබයි මෙච්චර කල් එක ලොකුවට වුනේ නැත්තේ amd ලගේ ඉන්ටෙල් ලට ගහන්න හොඳ ප්‍රොස තිබ්බේ නැති හින්ද

    මේ අලුත් ප්‍රොස ගොඩ ගියොත් අනිවා ඉන්ටෙල් ලට ඊට වඩා ස්ටෙප් එකක් ඉහලට යන්න ම වෙනවා වගේම උන්ගේ high price ඩ්‍රොප් කරන්න වෙනවා ලොවෙත්

    vga එකටත් ඔය සීන් එකම තමයි

    ප්‍රෝ gamersla ඇරෙන්න අනික් අය ගොඩක් use කරන්නේ amd මොකද ගන්න ගානට වටිනවා
    price per perfomance

    අනිත් ඩේ games ගොඩක් nvidia වලට optimize කරනවා සැහෙන්න :frown::frown:

    tech දියුණු වෙන්න වෙන්න ඕව මගරෙනවා :yes::yes:
     
    Eka hari apre rate deshapalane wage.
    kalin mahindage thibba monopoly eka me anduwa kaduwa...
    loku hype ekak giya eth dan apahu munuth ea wage ... //
    antimata chanda dunna eun thama nikan mahansi une.

    AMDth rayzen ganalla antimata ohee latha wewi idida dan na :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Eka hari apre rate deshapalane wage.
    kalin mahindage thibba monopoly eka me anduwa kaduwa...
    loku hype ekak giya eth dan apahu munuth ea wage ... //
    antimata chanda dunna eun thama nikan mahansi une.

    AMDth rayzen ganalla antimata ohee latha wewi idida dan na :D

    බලමු
    මන් නම් ඇත්තටම් කැමති amd sucess වෙනවට
    පාරිබෝගිකය ගැන හිතන එල කොම්පැනියක්
    ඉන්ටෙල් ල දැන් එකාදිකාරයක් වෙලා වගේ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    meka demand weida nati weida kiyala tawa tika dawasain tamai kiyanna puluwan tama apu gamanne

    Thama reviews danda denne na ban release wenne march 2 ne. eda wenakal inda one reviews danda (free review kit deela samahara youtuberslata). unboxing videos tiyenwa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එල කොල්ලනේ.. උබලා ඔක්කෝමලා AMD ගනිල්ලා.. PLS
    මං එතකොට ගාන අඩුකරපු i7 ලොකුම PC එකක් හදාගන්නවා. අන්න එදාට උබලට ගොඩාක් රිදෙයි :P
    :rolleyes: