AMD ඇරියා නේද INTEL වලට

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Laptops වලටත් අවුලක් නැහැ බන්..මම අවුරුදු දෙකක් පාවිච්චි කරා Toshiba L40D Laptop එකක්..එකේ තියෙන්නේ AMD A8-5545 APU එකක් (CPU + GPU)

    තාම සුපිරියටම වැඩ කරනවා ලැප්ටොප් එක, මම හැබැයි දැන් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ වෙන ලැප්ටොප් එකක් ගත්ත නිසා..Rendering එහෙමත් සුපිරි :)

    රත් වෙනවා ටිකක්, හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි..කොච්චර රත් වුනත් යකා වගේ වැඩ..

    හෙන අඩුවට ගත්තෙත් brand new from Acecom (with JKOA warranty) :)
    intel stock cooler ekan balapan ko melo rahak na sahenne heat wenawa AMD stok cooler eka sira e ekka baladdi.api salli gewanne boruwata
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් මටත් මතකයි මගෙහ් AMD processor එකහ් මුලින් කරෙ ගෙම් ගහපු එකහ් පස්සේ පස්සෙ ගෙදර ගැස් ඉවර උන වෙලාවට බිත්තරේ බැදගත්තෙත් එකෙහ් තමා ... ඉදලා හිටලා පොඩ්ඩක් රත් උනාම පාන් පුච්චගෙනහ් කැවා වගෙ මතකයි
    දැන්නම් ඔය වැඩි දෙයක් කරන්නෙහ් නැහ් රත් උනහ් වෙලාවට රොටියක් පුච්ච ගන්නවාහ් ඇරෙන්නහ් ...
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    අහ් මටත් මතකයි මගෙහ් AMD processor එකහ් මුලින් කරෙ ගෙම් ගහපු එකහ් පස්සේ පස්සෙ ගෙදර ගැස් ඉවර උන වෙලාවට බිත්තරේ බැදගත්තෙත් එකෙහ් තමා ... ඉදලා හිටලා පොඩ්ඩක් රත් උනාම පාන් පුච්චගෙනහ් කැවා වගෙ මතකයි
    දැන්නම් ඔය වැඩි දෙයක් කරන්නෙහ් නැහ් රත් උනහ් වෙලාවට රොටියක් පුච්ච ගන්නවාහ් ඇරෙන්නහ් ...
    :D :D :D
    n6szplK2CnuJW.gif
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    AMD Ryzen 7 Intel Outperformed කරා නේද?

    හොද වැඩේ බන් උන්ට බලපන් උන් හෙන මාකට් එකක් අල්ලන් ගිණි ගනන් වලට විකුණනව

    Code:
    http://www.pcworld.com/article/3172555/computers/amd-ryzen-benchmark-preview-ryzen-7-outperforms-intels-best.html

    TFS ! :)

    ++ReP++

    AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,
    ඒත් AMD CPU ඩිසයින් කරල තියෙන්නෙම ඒවගෙ වැඩි හීට් වලටත් ඔරොත්තු දෙන්න. Intel ඒවට වලට තරම් high heat වලට යන්න බෑ, අනිවා කෙල වෙනව. ඒත් Intel ඒවට රෙකමෙන්ඩ් කරපු max heat වලට වඩා වැඩි හීට් AMD රෙකමෙන්ඩ් කලා high heat එකට ඔරොත්තු දෙන්නම හදපු නිසා.

    AMD Ryzen එකෙන් මේ heating ප්‍රශ්නෙ වෙනස්වෙයි. AMD Zen එකේ පාවිච්චි කරන්නෙත් මේ දවස් වල Intel Skylake(6th gen), Kabylake(7th gen) CPU Architecture වල තියෙන 14 නැනෝමීටර් ට්‍රාන්සිස්ටර් තාක්ෂණයම තමයි, ඒක නිසා Intel වල තියෙන ටෙම්ප් වලටම හෝ ඊටත් ගොඩක් අඩු ටෙම්ප් (මේ ඩෙමෝ වලට ගන්න i7-6900K (140W) beat කරන AMD Ryzen (95W)CPU එක තාම උපරිම පවර් ඔප්ටිමශේශන් එකක් නොකර කියල AMD CEO කියනව විඩියෝ එකේදි) වලට AMD Ryzen CPU එනව.

    2017 CES එකේදි AMD එකෙන් Real-Time ඇප්ලිකේශන් වලදිත් එකේ පර්ෆෝමන්ස්, ස්ටැබිලිටි හොදටම prove කලා.

    i7-6900K(over $1000)එක පරාද කරනව AMD Ryzen(expected lower $500) එක හෑන්ඩ්බ්‍රේක් විඩියෝ ට්‍රාන්ස්කෝඩින් ටෙස්ට් එකෙන්.

    බ්ලෙන්ඩර් 3D Modelling & Rendering ඩෙමෝ එකෙනුත් AMD Ryzen එකෙයි Intel i7-6900K එකෙයි පර්ෆෝමන්ස් සමාන වෙනව.

    බැට්ල්ෆීල්ඩ් 1- 4K 60FPS ගේම් ඩෙමෝ එකෙත් දෙකේම පර්ෆෝමන්ස් සමාන වෙනව.

    හැබැයි මේ හැම ටෙස්ට් එකේදිම Intel i7 එකේ ටර්බෝ බූස්ට් On කරල හා AMD Ryzen එකේ ටර්බෝ off කරල තියෙන්නෙ.
    ඒ නිසා කන්සියුමර් මොඩ්ල්ස් රිලීස් වෙලා ටර්බෝ on කලාම AMD Ryzen එකට මීටත් වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙනව.

    TFS ! :)

    ++ReP++
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Amd stock cooler eke RGB the enwalu... youtube video ekaka.

    Eke hodama JOKE comment eka thamai. "Mata wadak na AMD spec walin. stock cooler eke RGB led ena nisa gannwa kiyala"

    pissu porwalla inne.
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    Amd stock cooler eke RGB the enwalu... youtube video ekaka.

    Eke hodama JOKE comment eka thamai. "Mata wadak na AMD spec walin. stock cooler eke RGB led ena nisa gannwa kiyala"

    pissu porwalla inne.

    Uba Oya jiwithe palweni parata balapu youtube comment eka neda/?? :rofl::rofl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    "Mata wadak na AMD spec walin. stock cooler eke RGB led ena nisa gannwa kiyala"

    pissu porwalla inne.

    ow bn, youtube comments thamyi aathal :P

    -----------------
    person A: AMD has released a new cpu line
    person B: hmmm, interesting...
    person A: and its comes with a RGB cooler...
    person B: SOLD!

    ------------------------

    that moment you just bought an i7 6900k....
    ("amd release wenna onna menna thiyala baragaanakata i7 ekak gaththu e sonduru mohotha...")

    :lol:
     
    Last edited:
    Sep 25, 2010
    254
    14

    Ubala i7 gaththata hithanawada eke capacity eken 30%k wath use karanawa kiala :no:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ow bn, youtube comments thamyi aathal :P

    -----------------
    person A: AMD has released a new cpu line
    person B: hmmm, interesting...
    person A: and its comes with a RGB cooler...
    person B: SOLD!

    ------------------------

    that moment you just bought an i7 6900k....
    ("amd release wenna onna menna thiyala baragaanakata i7 ekak gaththu e sonduru mohotha...")

    :lol:

    :) athal porawalla thamai inne. matath AMD unak hadila inne dan. benchmark leaks enakal iwasillak na.
    Habai gandama newi. nikan aswata wage. danma ganda ona kamak na pc1
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    AMD ලගෙ රත්වෙන අස්පට් එක හැදුවනම් වෙන මුකුත් ඕනෙ නෑ.හෙනගහන්න රත් වෙනවනෙ යකෝ.:angry::angry::angry:
     
    Sep 25, 2010
    254
    14
    0
    AMD ලගෙ රත්වෙන අස්පට් එක හැදුවනම් වෙන මුකුත් ඕනෙ නෑ.හෙනගහන්න රත් වෙනවනෙ යකෝ.:angry::angry::angry:

    Mage mulma masime thibbe AMD Athlon.. ehema rath une nam na.. Dan komada danne na