AMD Ryzen 3 1200

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කලු කැත කොට සින්හලූ.....නේ....

    මගේ AMD Ryzen 3 1200 එකක් තියෙනවා විකුනාගන්න, වෙන එකක් ගන්න හිතන් තම විකුනන්නේ, මේ වෙනකම් කිසිම ලෙඩක් දීලා නෑ, ටිකක් ලොකු එකකට යන්න කියල තම හිතන් දෙන්නේ මේක, මම මේක use කලේ mining කරන්න, දැන් මාස තුනක වගේ ගේම් ගහන්න ගත්තා, mining බඩු ඔක්කොම විකුන්නා කාලෙකට කලින්. ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න...... සාදාරන ගානකට දෙනවා....
     
    • Like
    Reactions: noBody2k18