machan doctor kenek gawata ekkan giyoth hodai neda methana ahanawata wada, methan suggestions balal doc kenek gawatath ammawa ekkan palayan

දිගටම එක දවසට එක වීදුරුව ගනේ sustagen දීපන් මාසයක් විතර. ප්‍රතිපල හොද නම් පීඩියාට්‍රිශන් කෙනෙක්ගෙන් අහලා කන්ටිනියු කරපන්. අපේ අම්මටත් ඔක වෙලා ඔකෙන් හරි ගියා. චොකොලට් එකට නම් ටිකක් බඩ වේලවනවා, ඒත් වැනිලා එකට වඩා රහයි. අම්මට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියපන්. පොශනය කියලා චීස් බටර් දෙන්න යන්න එපා. ඔය වයස හොද නැනේ..
nutricionist ද බන් එහෙනම්. දන්නෙත් නැ අයියො..Paediatrician kiyanne podi ewun balana aya bola.
මචං ඕවා මෙතන එක එක්කෙනා කියන ඒවා අහන්න යන්න එපා උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් doctor කෙනෙක් හම්බ වෙයන් කොහොමත් වයසට යනකොට ඔහොම වෙනවන එහෙම විශේෂ හේතුවක් නැති නම් අනවශ්‍ය දේවල් කරන්න ගිහින් අම්මට අතුරු ආබාධ ඇතිවෙයි
Blood sugar, Cholesterol check කරාද?

machan doctor kenek gawata ekkan giyoth hodai neda methana ahanawata wada, methan suggestions balal doc kenek gawatath ammawa ekkan palayan
මචන් හොදම දේ තමයි උබ doctor කෙනෙක් ලගට එක්කරගෙන පලයන් අම්මව.doctor කියයි මොනව හරි පෝෂණ මදි කමක් තියනවා නම් ගන්න ඕනේ දේවල්.
මචන් මේවා එක එකා ගෙන් අහන්න එපා.DRකෙනෙක් හම්බු වෙයන්...
Machan bala bala inna epa ammawa hoda doc kenekta pennala balanna full body checkup ekak karaganna, ape ammata ohoma wela mama ada duk wenawa kalin karaganna beri unata aka hinda bala bala inna epa
Doctor kenekta pennalaa advise gathoth hondai neda![]()
Full body checkup ekak dapan.
hoda meal plan ekak and
eya manasikawa awl wela hitiyoth ekath balapanawa me thathweta.
a nisa hodama de Doctor kenek gawata gihin advice ganna ekai.
appoton wellness 60 kiyala supplement ekak thiyanawa wadihity ayata dena. ehema naththam "Action" wage protine piti ekak ganna. tea ekka bonna
දිගටම එක දවසට එක වීදුරුව ගනේ sustagen දීපන් මාසයක් විතර. ප්‍රතිපල හොද නම් පීඩියාට්‍රිශන් කෙනෙක්ගෙන් අහලා කන්ටිනියු කරපන්. අපේ අම්මටත් ඔක වෙලා ඔකෙන් හරි ගියා. චොකොලට් එකට නම් ටිකක් බඩ වේලවනවා, ඒත් වැනිලා එකට වඩා රහයි. අම්මට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියපන්. පොශනය කියලා චීස් බටර් දෙන්න යන්න එපා. ඔය වයස හොද නැනේ..
Thanks reply karapu hamotama.
Prasne tiyenne ledak nati nisa eya kamati na doctr kenek consult karannat. Et mn dannawa hodama de meka thamai kiyala. mn ait try karala balannm.
Colesterol , Sugar wage leda mukut na mchn. eya hama welema mokak hari wedaka yedila inne. e nisa ehema leda adui. meka thama prasane. hama welema wada nisa wennati.