VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mchnla ape ammata dan wayasa 62k wenawa.
    Gov job ekak kare. pension gihilla awrudu 2k wenawa.

    eya sahenna duk vidapu kenek apiwa hadaganna. apita dewal goda nagala denna.
    Eya dan hodatama kettu wela, Weharila sahenna. eyama kiyanawa ewa gana. duken inne. eyata akkala 3n denek innawa. e 3n denatama wada eya weharila kiyala eya duken inne. :(

    Mta one eyata poshanaya labena dewal denna. Mta kiyapallako wayasaka ayata shakthimathwa poshanakin yuthuwa inna denna one ewa. Sustegen wage dewal.

    Doctor kenek wage innawa nm help karanna.
     
    • Like
    Reactions: sithija.h

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    machan doctor kenek gawata ekkan giyoth hodai neda methana ahanawata wada, methan suggestions balal doc kenek gawatath ammawa ekkan palayan
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    appoton wellness 60 kiyala supplement ekak thiyanawa wadihity ayata dena. ehema naththam "Action" wage protine piti ekak ganna. tea ekka bonna
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචං ඕවා මෙතන එක එක්කෙනා කියන ඒවා අහන්න යන්න එපා උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් doctor කෙනෙක් හම්බ වෙයන් කොහොමත් වයසට යනකොට ඔහොම වෙනවන එහෙම විශේෂ හේතුවක් නැති නම් අනවශ්‍ය දේවල් කරන්න ගිහින් අම්මට අතුරු ආබාධ ඇතිවෙයි :(
    Blood sugar, Cholesterol check කරාද?
     
    Last edited:

    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    Macho game elawalu ,pala warga kemata akatu Karagana,ledak neti nisa doca one ne.

    Uba gampaha side akenam Honda ledy doctrr kenek inawa ledak hedunot vitarak akkan yanna.

    Dr.Gayani premawansha (sarwanga roga sp)
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දිගටම එක දවසට එක වීදුරුව ගනේ sustagen දීපන් මාසයක් විතර. ප්‍රතිපල හොද නම් පීඩියාට්‍රිශන් කෙනෙක්ගෙන් අහලා කන්ටිනියු කරපන්. අපේ අම්මටත් ඔක වෙලා ඔකෙන් හරි ගියා. චොකොලට් එකට නම් ටිකක් බඩ වේලවනවා, ඒත් වැනිලා එකට වඩා රහයි. අම්මට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියපන්. පොශනය කියලා චීස් බටර් දෙන්න යන්න එපා. ඔය වයස හොද නැනේ..
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මචන් හොදම දේ තමයි උබ doctor කෙනෙක් ලගට එක්කරගෙන පලයන් අම්මව.doctor කියයි මොනව හරි පෝෂණ මදි කමක් තියනවා නම් ගන්න ඕනේ දේවල්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    bump (aga mahath karanna yanna epa passe wena wena amaru ewi fruits vegetables wage denna neda? Dr kenekta penanna)
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    your mom too much attached to this world
    first try to fix her mental state
    then physical state by giving whatever shit doctors recommend
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් හොදම දේ තමයි උබ doctor කෙනෙක් ලගට එක්කරගෙන පලයන් අම්මව.doctor කියයි මොනව හරි පෝෂණ මදි කමක් තියනවා නම් ගන්න ඕනේ දේවල්.

    :yes::yes::yes::yes:
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machan bala bala inna epa ammawa hoda doc kenekta pennala balanna full body checkup ekak karaganna, ape ammata ohoma wela mama ada duk wenawa kalin karaganna beri unata aka hinda bala bala inna epa