android වල ඉදලා iporn වලට ගිය උන් එන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Gestures apu kale idan edge swipe to right or left eken back wenawa. patta easy udata gihin back karanawata wada.


    Multitasking kiyanne split screen ma nemei machan. man uda kalin post ekkath meka demma. Ex. Instagram ekata photo ekak upload wenna daala wena app ekak open karoth ara upload wena task eka pause wenawa. aaya instagram open unaama thamaa upload eka resume wenne. oka udaharanayak witharai. ehema godak tynawa ithin.
    ------ Post added on Mar 7, 2022 at 3:21 PM
    Background app refresh on කරල බැලුවෙ නැද්ද?
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Freedom eka na. Unge google play weda na. apple wallet eke eke fearures na. pattama moda software ekak. pay karaddi unlock karala button obannat one fingerprint unlockuth karala. wifi band eka select karanna ba hotspot daaddi. godak welawata eke hotspot dana wifi anith device walata detect wenne na.

    whatsapp wala accidently call yanawa nikan namata udin touch unath. hema software ekakama apple version eke mokakhari awlak thiyanawa. features missing

    Gboard sinhala pattama awl.

    multitasking bohoma simple deyak. 2012 wage idan thibbe. youtube music play wena gaman wena momakhari karanna ona unoth apita eka one. button nam purudu una kiyamuko. eth ko freedom eka features athin pas
    Apple Music use krnn plwn neda? Multitasking scene eka atta.. Eunata eka swipe ekkin apps athr huwamaru wenna plwn..
     
    • Like
    Reactions: BadBlueGenius

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    android වල තියෙම්න iporn වල miss වුන දේවල් මොනවද

    iporn 11 තමා යන්න පුළුවන් ගානත් එක්ක
    used එක්ක 120 කට ගන්න එකද Brandnew 160 කට ගන්න එකද හොද

    50 කට විතර android බැලුවා තියෙන්නනේ sonsun a12 ළුිතරයි
    යනවා කියන්නේ ගන්නවා නෙමේද
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Apple Music use krnn plwn neda? Multitasking scene eka atta.. Eunata eka swipe ekkin apps athr huwamaru wenna plwn..
    එහෙම මාරු උනත් වැඩක් නැහැනේ මචං .
    බල බල හිටපු live stream එකකට එහෙම flip back උනාම ආයේ play click කරන්න ඕන .
    වෙන device එකක් එක්ක වැඩ කරන්නත් හරි අමාරුයි . උන් කොහොමහරි apple productම අපේ උගුරෙන් පල්ලෙහාට තල්ලු කරන්න හදනවා .
     
    • Like
    Reactions: NRTG

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    android use kalema naa. samsung guru button phone eke indan iphone 5 ekata maru unaa eken passe den wenakan updagrade kara kara innawa.
    iphone 11 + watch series 6 + airpods 3rd generation + Macbook air ganna inne

    spacial audio from apple music worth it.
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මම දැන් පාවිච්චි කරන්නෙ iPhone 13 mini. මීට කලින් Redmi Note 8, Samsung J7, Samsung J2 පාවිච්චි කරපු ෆෝන්ස්. මට නම් iPhone තමා බෙස්ට්

    Good quality camera for photography
    Not bad for astrophotography
    Fast Charging
    Speed
    iPhone is the best

    No Viruses 😍😍
    ------ Post added on Mar 7, 2022 at 6:20 PM
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    android ඉදල iPhone නම් ගිහින් නෑ. එක පාරක් iPhone එක වැටිච්ච වෙලේ ටික දවසකට පාවිච්චි කලා ඒ දවස් වල තිබ්බ හොද samsung ෆෝන් එකක්. මට නම් සෙට් උනේ නෑ android. කරදර වැඩි වගේ.
    iPhone 4S, iPhone 5S, iPhone X පාවිච්චි කරලා තියනවා සහ දැන් iPhone 13 Pro එක පාවිච්චි කරන්නේ.
    Apple ලගේ privacy සහ security තමයි මට නම් වැඩිපුරම ios එකෙන් අයින් වෙන්න හිත දෙන්නේ නැත්තේ.
    තව ios user friendly interface එක. Apps උනත් app store එකෙන් බය නැතුව දාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Quick_Silver

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හැම thread එකක්ම phone එකක් ගැන දාලා ඒ ඔක්කොම porn කියලා misspellings කරනවා.
    මානසික රෝගියෙක්


    ado anna owa ahuwe
    whatsapp bacup ece mcaththee awula
    battery godac maithee bn
    ඔය පේනවනේ අඩුකුලේ වචන :baffled:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    එහෙම ලොකුවට වටේ යන්න දෙයක් නෑනෙ බන්. දැන් අර බැක් බට්න් එක ගත්තත් ෆෝන් එක අතේ තියාගත්තම බැක් බට්න් එක උඩ තිබ්බත් යට තිබ්බත් එකම දුරනෙ. හැබැයි ඇන්ඩේ‍රායිඩ් වලට හුරු වෙච්ච කෙනෙක්ට අර යට තියන බැක් බට්න් එකේ ඉදන් උඩට යන එක ලොකු දුරක් වටේ යනව වගේ දැනෙනව.

    Multitasking කිව්වෙ split screen ද? ඒකත් මචන් නිකමට උඩ youtube දාගෙන යට එලකිරිය දාගෙන කොමෙන්ට් එකක් ලියන්න ඉඩතියනවද බලපන්කො. පොඩි screen බෙදනඑක ඇත්තටම තේරුමක් නෑනෙ. Iphone එකක සින්දුවක් දාගෙන වැඩ කරන්න බැරිකමක් නෑනෙ. (මගේ අදහස මම කිව්වෙ)

    තව අර නොකියා 6600 නම් ඔය සීන් එක බග් එකක් වෙන්න ඕනෙ. ඔය කාලෙ සොෆ්ට්වෙයා සවුන්ඩ් මික්සර් එහෙම හදල තියෙන්න නැතුව ඇති. ඔක්කොම ඇප්ස්වල සවුන්ඩ් එක ලයින් එකට දීල amplify කරල ගන්නව ඇති. Player එක හරියට close උනේ නැති උනාම ඒක දිගටම වැඩ. පාවිච්චි කරන කෙනාට multitasking වගේ පේනවා.

    අන්තිම කතාවටනං එකඟයි මචන්. ඕනෙ එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව හදල තියෙනව. ඇන්ඩේ‍රයිඩ් වලට හුරුවෙච්ච කෙනෙක් මේකකට ආවම තමයි අවුල් යන්නෙ.


    මම හිතුවෙ මේ os එකේ freedom එකක් ගැන කතා කරනව කියල. ඔන්න බලපන්කෝ ලඟදිම android market එකටත් ඔය සන්තෑසියම වෙනව.
    ------ Post added on Mar 7, 2022 at 3:05 PM
    Samsung Pixel already done. Sony විතරයි තාම SD Card Slot, Charger, 3.5mm Jack තියෙන්නෙ. මම නෙක්ස්ට් ෆෝන් එක ගන්නෙ චාජරයක් තියනවනම් විතරයි. උන්ට ඕන ඕන විදියට බඩුගන්න ඕන නෑ.
     
    • Like
    Reactions: vito

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,620
    113
    එක තැනක නෑ
    Gihin awa.

    Google Pay support na. Apple wallet jarawak. (Biggest drawback)
    Back button eka nethi eka awlak.
    Multitask button eka na ekath awl. Gemak denna one athulla athulla mutitask window ganna.
    Mp3 ekak download karaganna ba chrome ekenwath.
    Gboard sinhala keyboard eka pattama awl.
    Cam eka hodai Battery hondai. A deka wirharai positive matanam
    Mp3 download karanna puluwna ban. File app ekata download wenawa. unharmed dewal arenna ona deyak download karanna puluwan.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    එහෙම මාරු උනත් වැඩක් නැහැනේ මචං .
    බල බල හිටපු live stream එකකට එහෙම flip back උනාම ආයේ play click කරන්න ඕන .
    වෙන device එකක් එක්ක වැඩ කරන්නත් හරි අමාරුයි . උන් කොහොමහරි apple productම අපේ උගුරෙන් පල්ලෙහාට තල්ලු කරන්න හදනවා .
    කතාව ඇත්ත.. ඒත් iPad, iPhone, Macbook, Homepod, Airpods use කරනවනම් ඒ experience එක මරම ලේසි... ඒ eco system එක smooth...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Battery eca 3110 ganac netha thyenne
    radio na
    cindu danna ba
    call recording na
    dual sim ece awulac thyenwathee e sim danacota

    habayi gammac thyenwa nethee i porn ece
    hithaganna ba wage bn
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Battery eca 3110 ganac netha thyenne
    radio na
    cindu danna ba
    call recording na
    dual sim ece awulac thyenwathee e sim danacota

    habayi gammac thyenwa nethee i porn ece
    hithaganna ba wage bn
    uxt kiytnt tkt kiyogtnnt xtt....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    b = x
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    a = t දාල කියෝලා බලපන්....................
    ඔහොම තමා අපිට උබව පෙන්නේ.....
    ඉදා.........
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    uxt kiytnt tkt kiyogtnnt xtt....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    b = x
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    a = t දාල කියෝලා බලපන්....................
    ඔහොම තමා අපිට උබව පෙන්නේ.....
    ඉදා.........
    cori cori

    Dnata awula thyenne
    Battery eka 3000 ganak
    Sindu daganna ba
    3.5 jack eka na
    Radio na
    Truecal na
    Ona file download karaganna ba
    Call record ba

    Status ekak nm thyenw neda i porn eke
    camera hndayi
    Disple hndayi

    me thunata loku ganak dila ganna eka worth da bn
    ------ Post added on Mar 9, 2022 at 11:43 AM
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    cori cori

    Dnata awula thyenne
    Battery eka 3000 ganak
    Sindu daganna ba
    3.5 jack eka na
    Radio na
    Truecal na
    Ona file download karaganna ba
    Call record ba

    Status ekak nm thyenw neda i porn eke
    camera hndayi
    Disple hndayi

    me thunata loku ganak dila ganna eka worth da bn
    ------ Post added on Mar 9, 2022 at 11:43 AM
    ඔය ඇවිල්ල තියෙන්නේ බාශාව... උබට ඔය වගේ තේරුම් කළා නම් හරි යනවා කලින්ම 😂 😂 😂
    • - Battery eka 3000 ganak - සාපේක්ෂව අඩුයි. හැබැයි මේකට පුරුදු උනොත් දවසක් දුවන්න පුළුවන්.....
    • Sindu daganna ba - ඇත්ත සරලව බෑ.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
    • 3.5 jack eka na - මේක තව දුරටත් ප්‍රශ්නයක් නෙමේ. දැන් ඔක්කොම ඔරිගීනල් ෆේක්, OTHER බ්‍රෑන්ඩ් වයර් නැති ඒවා පාවිච්චි කරන ව. මම පාවිච්චි කරන්නේ MI අවුලක් නෑ. බැටරි වගේ දේවල් නම් පෙන්නේ නෑ. නමුත් වැඩේ වෙනවා කරදරයක් නැතිව.
    • Radio na - ඇත්ත.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
    • Truecal na - වැඩ. සමහර ෆීචර් නෑ. එත් unknown නම්බර් වල නම් පෙන්නවා....
    • Ona file download karaganna ba - පුළුවන්. වැඩේ තියෙන්නේ ෆයිල් මැනේජ් කරන විදිහ වෙනස්. හැබැයි ෆයිල් ෂෙයාර් වගේ ඒවා ලේසිය් මේකේ පුරුදු උනාම.... සමහර ෆයිල් නම් බෑ. කොමන් ෆයිල්, වීඩියෝ, ඕඩියෝ, පික්චර්, pdf වැඩ. නමත් සමහර ඒවා save වෙන එකේ එහෙම පොඩි පොඩි අවුල් තියනවා. උබ අහන්නේ එළකිරියේ තියනවා p.m. කල zip කල වල වීඩියෝ ෆයිල් එකක ලින්ක් එකක් download කරලා තමා බලන්න ඕනා. උත්තරේ පුළුවන්. ෆයිල් එක save වෙලත් තියනවා..... ඔන්න කෙලින්ම උත්තරේ දුන්න වටේ යන්නේ නැතිව.
    • Call record ba - බෑ.. බෑ.. බෑමයි..... මමත් බැලුව කොහොමවත් බෑ. හැබැයි දැන් එන අලුත් සම්සුන්ග් android වලත් බෑ කියලා හොයාගත්තා.. ඉස්සර නම් සම්සුන්ග් වල ඉන්බිල්ට් ම තිබ්බා රෙකොර්ඩ් ඔප්ෂන් එක.....
    ඔන්න උත්තරේ... දැන් බලපන් උබට කොච්චර වටිනවද කියලා...
    බලන මිල ලක්ෂ 1.50 අඩුවෙන් නම් 75,000 කට විතර නම් පාවිච්චි කරන්න පුළුවන් android එකක් හොයාගන්න පුළුවන් නේ...............
     
    Last edited:
    • Like
    Reactions: ExamHe