Android Jelly Bean PC එකට දා ගමු (theme)
මුලින්ම කියන්න ඔන මෙක Theme එකක්,

ඒ වගෙම Window 7 වලට විතරයි Support කරන්නේ,

Desktop එකට රව රවා හිටපු කාලයන් සමු අර ගන්න. ඔබෙ පරිගනකයට අපුරු පෙනුමක් ලබා දෙන්න පුලුවන් දෙයක් තමා අද ඔබට ඉදිරිපත් කරන්නෙ. එක තමා Android Jelly Bean. මෙක ඔබෙ පරිගනකයේ Install කලාම ලබෙන Look එක නම් කියල වෑඩක් නෑ....
මේකත් Android හදපු Them එකක් තමා. හරි මම දැන් කිව්වනේ මොකක්ද මේ Theme එක කියල හොදෛ ඔබට පුළුවන් එක ගැන තමා අදහස් කිහිපයක් ගන්න පහත දල තියෙන Photos බලල. ඇත්තටම මේක Skin එකක්. කරන්න තයෙන්නේ පොඩි වැඩක් විතරයි. පල්ලෙහා තියෙන Link එකෙන් Download කර ගන්න.
Windows 7 32bit -http://www.4shared.com/file/ijDyHgz2/Jelly_Bean_Skin_Pack_40-X86.html
Windows 7 64bit - http://www.4shared.com/download/gk7uisGT/Jelly_Bean_Skin_Pack_40-X64.exe?tsid=20130904-092917-ffcc67d2&dsid=em9v7.fe8020d72ff5144faac868c29badaef5
මේකේ තියෙන ප්‍රදාන වාසිය තම මේක ලේසියෙන්ම Remove කරන්න පුළුවන්කම.





