Android-Tab-Help-ඇන්ඩ්රොයිඩ් උදව්!

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
Android-Tab-Help-ඇන්ඩ්රොයිඩ් උදව්!

මට උදව්වක් ඕනෙ. මේ ඇන්ඩ්රොය්ඩ් ටැබ් එකක් ගන්න ලැබිලා තියෙනවා. වැඩෙ තියෙන්නෙ මේක මන් අරගත්තා.

http://www.touchmatetab.com/TM-MID790

මෙමරි කාර්ඩ් එක ගහලා මොකක් හරි ප්ලේ කරපු ගමන් සින්දුව යනවා ටච් එක වැඩ නැති වෙනවා. රොටේට් වෙන එක එහෙම හොඳට සිද්ධ වෙනවා. නමුත් අර ගැටළුව තියෙනවා. :baffled: ටච් එක වැඩ නැතිව ගියාට ස්ටක් වෙන මුකුත් නැහැ සින්දුව යනවා වෙලාව යනවා ඔක්කොම වෙනවා. :baffled: තව මේකෙ චාජර් එකත් වැඩ කරන්නැහැනෙ. බ්රෑන්ඩ් නිව්. පැකින් කැඩුවෙත් මමමයි. මොකක්ද කරන්න ඕනෙ රිටන් කරන්නද ? නැත්නම් මේක මොක්ක් හරි සොෆ්ට්වෙයා අවුලක්ද ? මම වෙනත් 16 ජීබී මෙමරියක් ගහලත් බැලුවා. ඒක ගහපු ගමන් මීඩියා ස්කෑන් වෙවී අප්ඩේට් වෙනවා. මෙමරිය ගලවනකම් ටච් එක වැඩ නැහැ. :baffled: දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරාම ගන්නවා නමුත් ප්ලේ කරාම ටිකකින් ආයි අරහෙම වෙනවා.


db_file_img_14979_500x500.jpg



උදව්වක් විදිහට ත්‍රෙඩ් එක උඩට ගන්න.
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ගෙවල් ලග කොච්චි පාරක් නැද්ද මචං? :(

ඒ කාලෙ කැලණියට කෝච්චි පාර දාන්න කියලා කැපුවට මොකද වැඩෙ අත ඇරලා දැම්ම. අපරාදෙ උඹෙ ගෙදරත් අහු උනා නේද ? :(
 

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඒ කාලෙ කැලණියට කෝච්චි පාර දාන්න කියලා කැපුවට මොකද වැඩෙ අත ඇරලා දැම්ම. අපරාදෙ උඹෙ ගෙදරත් අහු උනා නේද ? :(

    යන්නේ කොහෙද මල්ලේ පොල්..හෙල්ප් එකක් දෙන්න සහෝ ගියේ :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට උදව්වක් ඕනෙ. මේ ඇන්ඩ්රොය්ඩ් ටැබ් එකක් ගන්න ලැබිලා තියෙනවා. වැඩෙ තියෙන්නෙ මේක මන් අරගත්තා.
    :eek::eek::eek:
    මොනවද බන් මේ උබ මරු කියවන්නේ ,,,
    ඉස්සෙල්ලාම කියපන් උබ ඕක සල්ලි දීලා ගත්තද.
    නැත්නම් තෑගී ලැබුනද.
    වොරන්ටියක් තියද කියලා.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    :eek::eek::eek:
    මොනවද බන් මේ උබ මරු කියවන්නේ ,,,
    ඉස්සෙල්ලාම කියපන් උබ ඕක සල්ලි දීලා ගත්තද.
    නැත්නම් තෑගී ලැබුනද.
    වොරන්ටියක් තියද කියලා.

    බලන්න ගත්තෙ බං. චී වගේ නේද වැඩෙ ?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    අයියෝ සල්ලි කියලා ඕක අමතක කරලා හොඳ ටැබ් එකක් ගනින්.