Android-Tab-Help-ඇන්ඩ්රොයිඩ් උදව්!
මට උදව්වක් ඕනෙ. මේ ඇන්ඩ්රොය්ඩ් ටැබ් එකක් ගන්න ලැබිලා තියෙනවා. වැඩෙ තියෙන්නෙ මේක මන් අරගත්තා.
http://www.touchmatetab.com/TM-MID790
මෙමරි කාර්ඩ් එක ගහලා මොකක් හරි ප්ලේ කරපු ගමන් සින්දුව යනවා ටච් එක වැඩ නැති වෙනවා. රොටේට් වෙන එක එහෙම හොඳට සිද්ධ වෙනවා. නමුත් අර ගැටළුව තියෙනවා.
ටච් එක වැඩ නැතිව ගියාට ස්ටක් වෙන මුකුත් නැහැ සින්දුව යනවා වෙලාව යනවා ඔක්කොම වෙනවා.
තව මේකෙ චාජර් එකත් වැඩ කරන්නැහැනෙ. බ්රෑන්ඩ් නිව්. පැකින් කැඩුවෙත් මමමයි. මොකක්ද කරන්න ඕනෙ රිටන් කරන්නද ? නැත්නම් මේක මොක්ක් හරි සොෆ්ට්වෙයා අවුලක්ද ? මම වෙනත් 16 ජීබී මෙමරියක් ගහලත් බැලුවා. ඒක ගහපු ගමන් මීඩියා ස්කෑන් වෙවී අප්ඩේට් වෙනවා. මෙමරිය ගලවනකම් ටච් එක වැඩ නැහැ.
දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරාම ගන්නවා නමුත් ප්ලේ කරාම ටිකකින් ආයි අරහෙම වෙනවා.
උදව්වක් විදිහට ත්රෙඩ් එක උඩට ගන්න.
මට උදව්වක් ඕනෙ. මේ ඇන්ඩ්රොය්ඩ් ටැබ් එකක් ගන්න ලැබිලා තියෙනවා. වැඩෙ තියෙන්නෙ මේක මන් අරගත්තා.
http://www.touchmatetab.com/TM-MID790
මෙමරි කාර්ඩ් එක ගහලා මොකක් හරි ප්ලේ කරපු ගමන් සින්දුව යනවා ටච් එක වැඩ නැති වෙනවා. රොටේට් වෙන එක එහෙම හොඳට සිද්ධ වෙනවා. නමුත් අර ගැටළුව තියෙනවා.
ටච් එක වැඩ නැතිව ගියාට ස්ටක් වෙන මුකුත් නැහැ සින්දුව යනවා වෙලාව යනවා ඔක්කොම වෙනවා.
තව මේකෙ චාජර් එකත් වැඩ කරන්නැහැනෙ. බ්රෑන්ඩ් නිව්. පැකින් කැඩුවෙත් මමමයි. මොකක්ද කරන්න ඕනෙ රිටන් කරන්නද ? නැත්නම් මේක මොක්ක් හරි සොෆ්ට්වෙයා අවුලක්ද ? මම වෙනත් 16 ජීබී මෙමරියක් ගහලත් බැලුවා. ඒක ගහපු ගමන් මීඩියා ස්කෑන් වෙවී අප්ඩේට් වෙනවා. මෙමරිය ගලවනකම් ටච් එක වැඩ නැහැ.
දෙතුන් පාරක් ඕෆ් කරලා ඔන් කරාම ගන්නවා නමුත් ප්ලේ කරාම ටිකකින් ආයි අරහෙම වෙනවා. උදව්වක් විදිහට ත්රෙඩ් එක උඩට ගන්න.
Last edited:

එහෙමට ලාභම නැහැ. 

agata guny