huta... machan oya seen eka nam danne na.. aith reset karaganna bari da?
danne naha macho.. via mchine eken mokuth karanna bari wayida?
huta... machan oya seen eka nam danne na.. aith reset karaganna bari da?


matath okama una ban oya magul sinhala unicode app 1 dala restart 1n passe 4n eka wada na logo eka witharai mage laga nam backup 1k thibuna hoda welawata recovery mode gihin restore kala umbata ekata yanna widihak aththema nadda poddak balapan
ඕකට හරි ROM එකක් තියේද දන්නේ නැතුව, අහුවෙන ROM එකක් ගහන්න යන්න එපා.... ෆෝන් එක brick උනොත් ආයිත් හදන්න බෑ ලේසියකට, හොඳම දේ තමා ඕක එකපාර වැඩ කරන්නේ නැතුව ගියා කියලා, බබා පාට් එකක් දාලා ඩයලොග් එකට දෙන්න..... උන් ගාව හරි ROM එක ඇති.... ඕක Samsung, Sony, HTC, Nexus වගේ උනා නම් උදවු කරන්න තිබ්බා.... ඕවා Custom build කරලා එන ඒවා මයේ හිතේ.... ඒ නිසා උන්ටම දෙන එක හොඳා ....
chinese jarawa karagesima,
Recovery eke nadda factory reset option ekak?![]()
Wipe data/Factory reset kiyala ekak thiyanawa machan.
athulata gihama menu eke thiyenne "no" ewa 10 witharayi, "yes -- delete all user data" kiyala witharayi machan.

එහෙම තමා recovery වල එන්නේ.... Yes select කරලා reset කරලා බලපන් .... හැබැයි පුතෝ brick උනොත් sorry තමා....![]()
eke thiyenne wipe data witharayi neda macha? reset kathandare tibbata athule eka naha
Dan phone eka bootlooop nam thiyenne. Dialog ekata hoyanna bane root karalada nadda kiyala.
Unta gihin phone eka deepan flash karala dei..![]()

