Androide වැඩකාරයෝ වරෙල්ලා

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Dan phone eka bootlooop nam thiyenne. Dialog ekata hoyanna bane root karalada nadda kiyala. :P
    Unta gihin phone eka deepan flash karala dei.. ;)
     
    • Like
    Reactions: keerthi.mac

    Asinthe

    Member
    Jan 5, 2009
    45
    3
    0
    matath okama una ban oya magul sinhala unicode app 1 dala restart 1n passe 4n eka wada na logo eka witharai mage laga nam backup 1k thibuna hoda welawata recovery mode gihin restore kala umbata ekata yanna widihak aththema nadda poddak balapan
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    matath okama una ban oya magul sinhala unicode app 1 dala restart 1n passe 4n eka wada na logo eka witharai mage laga nam backup 1k thibuna hoda welawata recovery mode gihin restore kala umbata ekata yanna widihak aththema nadda poddak balapan

    macho kiyapanko recovery mode ekata giye kohomada kiyala? key combination eka mokadda kiyala mathakada?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Wade goda nam goda yagena enawa wage machanla. recovery mode ekata ya gattha ati yantham.

    machanla. puluwan nam loku udauwak one. ubala gawa thiyanawa nam dialog factory buckup ekak puluwan nam dapallako.

    mekata innos ekath gahanna puuwan wayi. eth bayayi machanla. thiyanawa nam loku udauwak.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඕකට හරි ROM එකක් තියේද දන්නේ නැතුව, අහුවෙන ROM එකක් ගහන්න යන්න එපා.... ෆෝන් එක brick උනොත් ආයිත් හදන්න බෑ ලේසියකට, හොඳම දේ තමා ඕක එකපාර වැඩ කරන්නේ නැතුව ගියා කියලා, බබා පාට් එකක් දාලා ඩයලොග් එකට දෙන්න..... උන් ගාව හරි ROM එක ඇති.... ඕක Samsung, Sony, HTC, Nexus වගේ උනා නම් උදවු කරන්න තිබ්බා.... ඕවා Custom build කරලා එන ඒවා මයේ හිතේ.... ඒ නිසා උන්ටම දෙන එක හොඳා ....
     
    එක තම මචෝ මමත් බැලුවේ. එත් මේකට මේ මොඩෙල් එකේම factory backup එකක් දැම්මොත් හරි යයි නේද මචා?? මේ phone එකේ Original brand එකට Site එකක් නම් තියනවා. හැමදේම Chinese වලින් තියෙන්නේ බන්. උනුත් ඔය phone එක promote කරන්නේ නැහැ. උන් දැන් උද දාගෙන හැම එකම දෙන්නේත් dialog එකේ 24000 විතර තියන phone එකට. මට වෙලාවක් නැහැ මචන් යන්න ඕකට. ගිහිල්ලත් සති ගණන් රස්තියාදු වෙන්න වෙනවලු.​

    chinese jarawa karagesima,

    මේක මට නිකම් හම්බුන එකක් බන්. ගත්ත පොරට එපා වෙලා. :P

    :angry: :( :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Wipe data/Factory reset kiyala ekak thiyanawa machan.

    athulata gihama menu eke thiyenne "no" ewa 10 witharayi, "yes -- delete all user data" kiyala witharayi machan.

    එහෙම තමා recovery වල එන්නේ.... Yes select කරලා reset කරලා බලපන් .... හැබැයි පුතෝ brick උනොත් sorry තමා.... :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    එහෙම තමා recovery වල එන්නේ.... Yes select කරලා reset කරලා බලපන් .... හැබැයි පුතෝ brick උනොත් sorry තමා.... :D

    kala machan. habayi mokuth une naha. thawama ara widihatama logo screen eke hira wela thiyanawa. :( eke thiyenne wipe data witharayi neda macha? reset kathandare tibbata athule eka naha:(