අනේ මචන්ල මට C++ මුල ඉදන්ම ඉගෙන ගන්න ඕනෙ...

ඒකට හොදම පොත ..C++ Without Fear කියල නෙට් එකෙ තිබ්බ.

.ඒක කොච්චර ටරයි කලත් හොයා ගන්ඩ බෑරි වුනා

.http://thepiratebay.se/එකේ තියෙන්නෙ රශියන් වර්ශන් එක ඒක වෑඩක් නෑ

.මට ඕනෙ මේකෙ ඉන්ගිලිශ් වර්ශන් එක

.ඒක උබල ගාව තියෙනවනම් දියල්ලකො පින් සිද්ද වෙනව...

.තව උබල C++ මුල ඉදන්ම ඉගෙන ගන්ඩ හොදයි කියල හිතන පොත් ඈන්ඩ් සයිට්ස් මට කියපල්ලකො.අනෙ බම්ප් එකක්වත් දාගෙන යමල්ලා....