මගේ phone එකේ memory card එකට මොනවදෝ වෙලා.
format කලත් වැඩක් නෑ.
phone එකේ memory card 1 පෙන්නන්නෙත් නෑ සමහර වෙලාවට.
PC එකට connect කලාම ටිකකින් auto reject වෙනවා..
අනේ මට මගේ memory card එක බේර ගන්න ඕනා..
කරුනාකරලා මට ඒකට මාර්ගයක් කියන්න.
සින්දු මුකුත් දාන්නත් බෑ....

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්....
පුදුම වෙයි නුඹ නම්.........

පුදුම වෙයි නුඹ නම්.........