DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මගේ phone එකේ memory card එකට මොනවදෝ වෙලා.
    format කලත් වැඩක් නෑ.
    phone එකේ memory card 1 පෙන්නන්නෙත් නෑ සමහර වෙලාවට.
    PC එකට connect කලාම ටිකකින් auto reject වෙනවා..
    අනේ මට මගේ memory card එක බේර ගන්න ඕනා..
    කරුනාකරලා මට ඒකට මාර්ගයක් කියන්න.
    සින්දු මුකුත් දාන්නත් බෑ....​




    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්....
    පුදුම වෙයි නුඹ නම්......... :(:(
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    APE SHOP EKATA GENA THARAMAK GENNE OYA WAGE WECHCHA CHIP/PEN THAMAI.
    OYATA SORRY THAMA
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    DJ චි කේ යි යා;11680299 said:
    sorry thama kiwwe oyage shop eka mokakda
    repair karana ekak nemeda??? :(
    man mokada karanne :(

    ohoma unama e chip/pen aith wedakata ganna be..wisi karanna thama wenne.
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    chip eka phone ekata daala format karanna..
    ita passe hoda file recovery software ekak pc 1ta install karala memory card eke dewal recover karanna..
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    attentionwhore.jpg