Angelo Mathews බොරුවක් ද කලේ

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ඇත්තටම ඉන්ජර්ඩ් වෙලා නම හිටියේ, අඩි දෙක තුනක් ඉස්සරහට පැනලා හයේ ඒවා ගහන්නෙ කොහොමද බන්.
    මැතිව්ස් අවුට් උනා නම් වෙන එකෙක්ට සෙට්ල් වෙන්න බෝල ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. මුල ඉඳන්ම ලෑල්ල දාගෙන ඉඳලා අන්තිම වෙනකන්ම ඇදගෙන ඇවිල්ලා සිංහළුන්ගේ ඇඟේ ලේ වතුර කොරවලා ආයිත් ලේ වලට හැරෙව්වා.
    දේශපාලකයගෙයි මැතිව්ස්ගෙයි අතර ලොකු වෙනසක් නෑ. තමන් අවුට් උනොත් මැච් එක ඉවරයි. වෙන එකක්ට ගහන්නත් ඉතිරි නොකරන. ඒකාධිපතියෙක් වගේ පට්ට අත්මාර්ථකාමී ගේමක් ගැහුවේ.

    ea!!! umba ayi ban mehema lankaawata wela inne.. palayanko south africa, ape team ekata advise karanne!!! maara danumakne tiyenne cricket gana!!! :lol::lol::lol::lol: NODAKIN BOORUWA :P:P:P:P

    good for nothing book cricket warriors know cricket more than international players!!! hahahahah
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ක්‍රිකට් බලන්නේ නැහැ බන්.ඕවා මහ කාලේ කන වැඩ..සුද්දාගෙන් අපේ උන් ඉගෙනගත්තොත් ඉතින් ඔය වගේ කාලකන්නි වැඩක් තමා..:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: :lol:

    ඌ විද්වත් සිරිලාන්කික ක්‍රිකට්ලෝලීන්ගෙන් බැනුම් අහන්නම ඉපදිච්ච එකෙක්...

    සිරාවටම උඹ ඔය කියන විදියටම තමයි මුන් ඌට බැනල තියෙන්නෙ මේකෙ තියන කොමෙන්ට් වලත් ... බනින්න මොකක් හරි හේතුවක් හදාගන්නව...

    අපේ උන්ට සංග මහේල හොඳ නෑ අලුත් උන් හැදුවේ නැල්ලු, මාලිංග හොඳ නෑ සල්ලි පෙරේතකමට IPL විතරලු ගහන්නෙ, මැතිව්ස් හොඳ නෑ ආත්මාර්ථකාමීලු, ඩිල්ශාන් හොඳ නෑ නාකි වෙනකන් එල්ලිල හිටියලු. රංගන හේරත්ටත් බනින දවස වැඩි ඈතක නෑ අලුත් එකෙක්ට හැදෙන්න දෙන්නෙ නෑ කියල.

    ඔහොම බැලුවම හැම එකාම බැනුම් අහන එක තමා කරන්නෙ හරියට ගහල තියෙන්නේ ආදී කාලේ සෙට් එක විතරයි. :D
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    763
    113
    88
    2Qg8SCI.png

    b7ZRai6.png

    Pure Batman,එකම school මැතිස්ගේ..දැනට ලංකාවේ හොදම average තියෙන කෙනා.දැන් 02 දෙපාරක් මුල් 15 දෙනාට තේරුණා,එත් මැතිස් ටීම් එකේ 11ත ගන්නේ නැහැ :growl::growl:

    බලපන් උගේ මේ දවස් වල ෆෝම් එක..දැන් අවුරුදු ගානක් උ හොදටම ගැහුවා :dull:

    Can you explain reason?

    sorry to here :), hit stick rate is not good enough ne..
    we have Chandimal, with this performance :P
    is this our relation or friend ?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මැතිව්ස්ට නං මොනවා කරත් අපේ උන්ගෙන් ගැලවීමක් නෑ.

    ඉන්ජර්ඩ් වෙලා දමල ගහල ගියානං කියයි ආය ගහන්න එකෙකුත් නැති බව දැන දැන බයට ෂේප් උනා, ඔහොමද කැප්ටන් කෙනෙක් උනාම තනි කකුලෙන් හිටගෙන හරි වගකීම අරගෙන ගහන්න තිබ්බනෙ කියයි.:baffled:

    ඉන්ජර්ඩ් වෙලා ඉද්දි ඇද ඇද දුවල අවුට් උනානං කියයි බොරුවට අපේ අනුකම්පාව ගන්න දුවන්න බැරි බව දැන දැන අවුට් වෙන්න බලාගෙන දිව්ව කියල.:baffled:

    දුවන්න බැරි හින්ද ලොකු පාරකට ගියාම කියනව මු මේ ඉන්ජර්ඩ් කියල බොරුව කරන්නේ නැත්තන් කොහොමද හයේ ඒවා ගහන්නෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔච්චර තදියම මොකද වගකීම අරන් හෙමිට ගහල මැච් එක ගොඩදාන්න තිබ්බනෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහල මැච් එක දින්නනං අනාවැකි කියයි 113ක් ගහන්න ඔච්චර තදියම මොකද හදිස්සියේ අවුට් උනානං මොකෝ වෙන්නේ පරදින්න තිබ්බනෙ මහ මෝඩයෙක් කියල. :baffled:

    ඔය ඔක්කොම හරියට කරල තනියම සීයක් ගහල මැච් එක දින්නත් කියයි මු ආත්මාර්ථකාමීයා අලුත් උන්ට ගහල අත්දැකීම් ගන්න නොදී තනියම ඔක්කොම ගැහුව, ඔහොම කොහොමද අලුත් එකෙක් හදාගන්නෙ කියල.:baffled:

    අලුත් උන්ට ගහන්න කියල ටීම් එකෙන් අයින් වෙලා හිටියනං කියයි දැන් ඔක්කොම මැච් පරදින බව දන්න හින්ද ෂේප් එකේ අයින් උනා, අලුත් උන් ටික පරදින එක බලල මු සතුටුවෙනවා ඇති කියල.:baffled:

    කැප්ටන් කම අතඇරලා දැම්මොත් කියයි ආය දෙන්න එකෙක් නැති බව දැනගෙන ටීම් එක අනාථ කරා, පස්සේ එකෙක්වත් නැතිඋනාම පොර සේ ආය කැප්ටන්කම ගන්න බලාගෙන තමයි ඔහොම කරේ කියල:baffled:

    :lol::lol: patta
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන්ට සංග මහේල හොඳ නෑ අලුත් උන් හැදුවේ නැල්ලු, මාලිංග හොඳ නෑ සල්ලි පෙරේතකමට IPL විතරලු ගහන්නෙ, මැතිව්ස් හොඳ නෑ ආත්මාර්ථකාමීලු, ඩිල්ශාන් හොඳ නෑ නාකි වෙනකන් එල්ලිල හිටියලු. රංගන හේරත්ටත් බනින දවස වැඩි ඈතක නෑ අලුත් එකෙක්ට හැදෙන්න දෙන්නෙ නෑ කියල.

    ඔහොම බැලුවම හැම එකාම බැනුම් අහන එක තමා කරන්නෙ හරියට ගහල තියෙන්නේ ආදී කාලේ සෙට් එක විතරයි. :D

    හේරත්ට අනිව ඔය ටික තමයි... මාලින්ගයට බැනල බැනපු හේතු බොරු කියල ඔප්පු වෙලත් ඔය දේවල් විවුර්ත මනසකින් දකින්න අපේ ගොබ්බ හැත්තට බෑනෙ.. අපේ උන් දේශපාලන චන්ද වලදිත් තීරණ ගන්නෙ ඔහොම හිතල තමයි...:D
     
    nirooprishi

    Member
    May 8, 2009
    284
    11
    0
    ඇත්තටම ඉන්ජර්ඩ් වෙලා නම හිටියේ, අඩි දෙක තුනක් ඉස්සරහට පැනලා හයේ ඒවා ගහන්නෙ කොහොමද බන්.
    මැතිව්ස් අවුට් උනා නම් වෙන එකෙක්ට සෙට්ල් වෙන්න බෝල ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. මුල ඉඳන්ම ලෑල්ල දාගෙන ඉඳලා අන්තිම වෙනකන්ම ඇදගෙන ඇවිල්ලා සිංහළුන්ගේ ඇඟේ ලේ වතුර කොරවලා ආයිත් ලේ වලට හැරෙව්වා.
    දේශපාලකයගෙයි මැතිව්ස්ගෙයි අතර ලොකු වෙනසක් නෑ. තමන් අවුට් උනොත් මැච් එක ඉවරයි. වෙන එකක්ට ගහන්නත් ඉතිරි නොකරන. ඒකාධිපතියෙක් වගේ පට්ට අත්මාර්ථකාමී ගේමක් ගැහුවේ.

    Agreed :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    sorry to here :), hit stick rate is not good enough ne..
    we have Chandimal, with this performance :P
    is this our relation or friend ?

    ටෙස්ට් ගහන්න දැන් stick rate බලනවද :shocked::eek: මොකද උ දෙපාරක් තේරුනේ ටෙස්ට් ගහන්න :frown:

    අර ටීම් එකේ ඉන්න කෞෂල් සිල්වා උදේ පාන්දරම කොටන එක පෙන්නේ නැද්ද :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව් ක්‍රිකට් දියුණු කරන්න චන්දිමාල් නායකයා කරලා ,Ridila ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති කරලා ,Henry l තේරිම් කමුටුව දෙන්න වෙනවා 'එතකොට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙයි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලංකාව් ක්‍රිකට් දියුණු කරන්න චන්දිමාල් නායකයා කරලා ,Ridila ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති කරලා ,Henry l තේරිම් කමුටුව දෙන්න වෙනවා 'එතකොට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙයි.

    Henry l එනවා නම් චන්දිමාල් කෙසේ වෙතත් කපුගෙදර නම් නායකයා වේවි :rofl::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    මචන් එක දාන්නත් අමාරු වෙලාවල් තියනවා.. මොනම බැට්ස්මන් කෙනෙක්වත් ස්ට්‍රයික් එක තියන් බෝල කකා ඉන්න කැමති නෑ... එක දාලා මාරු වෙන්න තමයි බලන්නේ.. එහෙම බැරි වෙලාවලුත් එනවා...

    වෙන්න පුළුවන්. මැතිව්ස් කියන්නේ ප්‍රෙශර් එකට දෙකට නැවෙන එකක් නෙවෙයි බන්. ඌ ප්‍රෙශර් එක සත පහකට ගනන් ගන්න එකෙක් නෙවෙයි. හැබැයි පට්ට ප්‍රෙශර් එකේ ඉන්ජර්ඩ් වෙලා ඉන්නකොට හයේ දෙකක් ගැහුවා කියහන්කො

    bump,,ape team eke oya balu vade patan gatte sanga,mahela...dan mathews anatha vela inne ekai....uth oya vage thama itin...mama pora manasikathwayen team sport ekak karanna giyoth team ekata kela venawa...

    dan apita vela tiyenne ekane... :sorry::sorry:

    balapn india team eka aluth ki denek haduwada patta vidiyata.....

    selfish kama nisa thama bn ape team ekata kela vune....

    ube kiyana ekata 100% ekagai....mathews

    අනිවා මචන් සංගයි මෙහේලත් වගකියන්න ඕන :yes::yes:

    https://i.imgur.com/2Qg8SCI.png
    https://i.imgur.com/b7ZRai6.png

    Pure Batman,එකම school මැතිස්ගේ..දැනට ලංකාවේ හොදම average තියෙන කෙනා.දැන් 02 දෙපාරක් මුල් 15 දෙනාට තේරුණා,එත් මැතිස් ටීම් එකේ 11ත ගන්නේ නැහැ :growl::growl:

    බලපන් උගේ මේ දවස් වල ෆෝම් එක..දැන් අවුරුදු ගානක් උ හොදටම ගැහුවා :dull:

    Can you explain reason?

    :shocked::shocked:

    ea!!! umba ayi ban mehema lankaawata wela inne.. palayanko south africa, ape team ekata advise karanne!!! maara danumakne tiyenne cricket gana!!! :lol::lol::lol::lol: NODAKIN BOORUWA :P:P:P:P

    good for nothing book cricket warriors know cricket more than international players!!! hahahahah

    ගිහින් බෙහෙත් ගනින් මචන් :lol::lol:

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විය. ක්‍රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව වාර්තාවෙයි
    *******
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි තරගවලදී නායකත්වයෙන් ඉවත්කර ඇති බව වාර්තා වන අතර එසේ නායකත්වයෙන් ඉවත්කර ඇත්තේ ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවිනි.

    එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නායකයකු තේරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (23) පෙරවරු 10.00ට රැස්ව තිබේ.

    ඔහුට අමතරව ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ද ආබාධවලට ලක්ව සිටින බැවින් ඔවුන් තිදෙනාම අද(23) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

    ඔහුගේ මෙම ආබාධය හේතුවෙන් සති කිහිපයකට පිටියට පිවිසීමට නොහැකි වන බවද ආරංචි මාර්ග පැවැසීය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2Qg8SCI.png

    b7ZRai6.png

    Pure Batman,එකම school මැතිස්ගේ..දැනට ලංකාවේ හොදම average තියෙන කෙනා.දැන් 02 දෙපාරක් මුල් 15 දෙනාට තේරුණා,එත් මැතිස් ටීම් එකේ 11ත ගන්නේ නැහැ :growl::growl:

    බලපන් උගේ මේ දවස් වල ෆෝම් එක..දැන් අවුරුදු ගානක් උ හොදටම ගැහුවා :dull:

    Can you explain reason?

    රොෂේන් සිල්වා ටීම් එකේ ඉන්න ඕනේ බව මාත් පිළිගන්නව, හැබැයි ඒකට මැතිව්ස්ට විතරක් බැනල හරියනවද. අනික ටීම් එක තෝරන්නේ මැතිව්ස් විතරක් නෙවේ නෙ. හරි මැතිව්ස් මූව හිතලම හැලුව කියමුකෝ, ඇයි සනත් පොල් ගානවද ඌ තෝරපු එකෙක් ටීම් එකට නොදා ඉන්නකොට කියන්න බැරි යකෝ මූව දාපිය කියල. සනත්ට හරි කෝච්ට හරි ඇත්තටම උවමනාවක් තියෙනවනං උඹ හිතන්නෙ මෙයාව ගහන එකොළහට දාන්න බෑ කියලද. එහෙමනං මැතිව්ස් ජනාධිපතිගේ පුතා වගේ වෙන්න ඕනේ තනි මතේට වැඩ කරන්න.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රොෂේන් සිල්වා ටීම් එකේ ඉන්න ඕනේ බව මාත් පිළිගන්නව, හැබැයි ඒකට මැතිව්ස්ට විතරක් බැනල හරියනවද. අනික ටීම් එක තෝරන්නේ මැතිව්ස් විතරක් නෙවේ නෙ. හරි මැතිව්ස් මූව හිතලම හැලුව කියමුකෝ, ඇයි සනත් පොල් ගානවද ඌ තෝරපු එකෙක් ටීම් එකට නොදා ඉන්නකොට කියන්න බැරි යකෝ මූව දාපිය කියල. සනත්ට හරි කෝච්ට හරි ඇත්තටම උවමනාවක් තියෙනවනං උඹ හිතන්නෙ මෙයාව ගහන එකොළහට දාන්න බෑ කියලද. එහෙමනං මැතිව්ස් ජනාධිපතිගේ පුතා වගේ වෙන්න ඕනේ තනි මතේට වැඩ කරන්න.

    සනාගෙන් අහලා බලපන්,උ කිව්වට මැතිස් ගන්න නැහැ..සනා අපේ ගමේ යකෝ.. :growl::growl:

    සනා,කලුවිතාරන අයින් වෙන්නත් ගියා selection එකෙන් තොරණ ටීම් එක ගන්නේ නැති එකට :dull::dull:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වෙන්න පුළුවන්. මැතිව්ස් කියන්නේ ප්‍රෙශර් එකට දෙකට නැවෙන එකක් නෙවෙයි බන්. ඌ ප්‍රෙශර් එක සත පහකට ගනන් ගන්න එකෙක් නෙවෙයි. හැබැයි පට්ට ප්‍රෙශර් එකේ ඉන්ජර්ඩ් වෙලා ඉන්නකොට හයේ දෙකක් ගැහුවා කියහන්කො

    මැතිව්ස් කියන්නේ එක්ස්පීරිඑන්ස් තියන නැෂනල් ටීම් එකක කැප්ටන් කරන කෙනෙක් බන්...

    ඌ ඉන්ජර්ට් උන වෙලාවේ 18.5 තිබුනේ... අන්තිම බෝලෙට එක දුවන්නම ඕනේ ස්ට්‍රයික් එක ගන්න..

    උගේ ඔලුවේ තියනවා මේන් බොලර්ස්ලා 3 දෙනෙක්ගේ ඕවර්ස් ඉවරයි.. Parnell විතරයි හිටියේ ඌත් ෆාස්ට් බෝලර් කෙනෙක් ඌට දෙන්නේ නෑ මැතිව්ස් ෆාස්ට් බෝලර්ස්ලට ගහනවා අනික ලකුනු 7යි තියෙන්නේ.. මැතිව්ස් ඉන්ජර්ට් නිසා ස්පින් එකට ගහන්න අමරුයි ඒනිසා දෙන්නේ අරුට කියලා දන්නවා...

    මැතිව්ස් Slow left-arm orthodox කාරයින්ට කොහොමද ගහන්නේ කියලා මම හොදටම දන්නවා මොකද මමත් Slow left-arm orthodox අනිත් එක මටත් බෝලේ නැතිවෙන්න ගහලා තියනවා මැතිව්ස්...

    අරුගෙ අතට බෝලේ දෙනකොටම මැතිව්ස් මැච් එක දිනලා ඉවරයි බන්...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මැතිව්ස්ට නං මොනවා කරත් අපේ උන්ගෙන් ගැලවීමක් නෑ.

    ඉන්ජර්ඩ් වෙලා දමල ගහල ගියානං කියයි ආය ගහන්න එකෙකුත් නැති බව දැන දැන බයට ෂේප් උනා, ඔහොමද කැප්ටන් කෙනෙක් උනාම තනි කකුලෙන් හිටගෙන හරි වගකීම අරගෙන ගහන්න තිබ්බනෙ කියයි.:baffled:

    ඉන්ජර්ඩ් වෙලා ඉද්දි ඇද ඇද දුවල අවුට් උනානං කියයි බොරුවට අපේ අනුකම්පාව ගන්න දුවන්න බැරි බව දැන දැන අවුට් වෙන්න බලාගෙන දිව්ව කියල.:baffled:

    දුවන්න බැරි හින්ද ලොකු පාරකට ගියාම කියනව මු මේ ඉන්ජර්ඩ් කියල බොරුව කරන්නේ නැත්තන් කොහොමද හයේ ඒවා ගහන්නෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔච්චර තදියම මොකද වගකීම අරන් හෙමිට ගහල මැච් එක ගොඩදාන්න තිබ්බනෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහල මැච් එක දින්නනං අනාවැකි කියයි 113ක් ගහන්න ඔච්චර තදියම මොකද හදිස්සියේ අවුට් උනානං මොකෝ වෙන්නේ පරදින්න තිබ්බනෙ මහ මෝඩයෙක් කියල. :baffled:

    ඔය ඔක්කොම හරියට කරල තනියම සීයක් ගහල මැච් එක දින්නත් කියයි මු ආත්මාර්ථකාමීයා අලුත් උන්ට ගහල අත්දැකීම් ගන්න නොදී තනියම ඔක්කොම ගැහුව, ඔහොම කොහොමද අලුත් එකෙක් හදාගන්නෙ කියල.:baffled:

    අලුත් උන්ට ගහන්න කියල ටීම් එකෙන් අයින් වෙලා හිටියනං කියයි දැන් ඔක්කොම මැච් පරදින බව දන්න හින්ද ෂේප් එකේ අයින් උනා, අලුත් උන් ටික පරදින එක බලල මු සතුටුවෙනවා ඇති කියල.:baffled:

    කැප්ටන් කම අතඇරලා දැම්මොත් කියයි ආය දෙන්න එකෙක් නැති බව දැනගෙන ටීම් එක අනාථ කරා, පස්සේ එකෙක්වත් නැතිඋනාම පොර සේ ආය කැප්ටන්කම ගන්න බලාගෙන තමයි ඔහොම කරේ කියල:baffled:

    :lol:. me katha tiken berila uta gahanna widihak nane bn.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    giphy.gif
     
    • Like
    Reactions: LazyLizard