Angelo Mathews බොරුවක් ද කලේ

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
Angelo Mathews බොරුවක් ද කලේ

උබලට හිතෙන්නේ නැද්ද Angelo Mathews කොල්ල ඊයේ පොඩි බොරු Add එකක් දැම්ම කියල

මොකද පොරට පහුගිය දවස් ටිකේම තිබුනෙ අපහාස . එහින්දා තිබුන පොඩි අමාරුව ලොකුවට පෙන්නලා අනුකම්පාව ගත්ත කියලයි මට හිතෙන්නේ..
දැක්කනේ අන්තිමට පැනල ගහපු පාරවල් 2..

සංවාදය සඳහා විවුර්තයි

258234.3.jpg
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ඇත්තටම ඉන්ජර්ඩ් වෙලා නම හිටියේ, අඩි දෙක තුනක් ඉස්සරහට පැනලා හයේ ඒවා ගහන්නෙ කොහොමද බන්.
    මැතිව්ස් අවුට් උනා නම් වෙන එකෙක්ට සෙට්ල් වෙන්න බෝල ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. මුල ඉඳන්ම ලෑල්ල දාගෙන ඉඳලා අන්තිම වෙනකන්ම ඇදගෙන ඇවිල්ලා සිංහළුන්ගේ ඇඟේ ලේ වතුර කොරවලා ආයිත් ලේ වලට හැරෙව්වා.
    දේශපාලකයගෙයි මැතිව්ස්ගෙයි අතර ලොකු වෙනසක් නෑ. තමන් අවුට් උනොත් මැච් එක ඉවරයි. වෙන එකක්ට ගහන්නත් ඉතිරි නොකරන. ඒකාධිපතියෙක් වගේ පට්ට අත්මාර්ථකාමී ගේමක් ගැහුවේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට තියන ප්‍රශ්නෙ ඔච්චර කන්ෆිඩන්ස් 6 ඒව ගහන්න පුලුවන් එකා මොකද පටන්ගත්තු වෙලේ ඉදන් අතගාන්නෙ කියල
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඇත්තටම ඉන්ජර්ඩ් වෙලා නම හිටියේ, අඩි දෙක තුනක් ඉස්සරහට පැනලා හයේ ඒවා ගහන්නෙ කොහොමද බන්.
    මැතිව්ස් අවුට් උනා නම් වෙන එකෙක්ට සෙට්ල් වෙන්න බෝල ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. මුල ඉඳන්ම ලෑල්ල දාගෙන ඉඳලා අන්තිම වෙනකන්ම ඇදගෙන ඇවිල්ලා සිංහළුන්ගේ ඇඟේ ලේ වතුර කොරවලා ආයිත් ලේ වලට හැරෙව්වා.
    දේශපාලකයගෙයි මැතිව්ස්ගෙයි අතර ලොකු වෙනසක් නෑ. තමන් අවුට් උනොත් මැච් එක ඉවරයි. වෙන එකක්ට ගහන්නත් ඉතිරි නොකරන. ඒකාධිපතියෙක් වගේ පට්ට අත්මාර්ථකාමී ගේමක් ගැහුවේ.

    කලින් මැච් එක ඉවර වෙනවා..චන්දිමාල්ගේ ගොන් ෂොට් එක නැත්තම්..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම ඉන්ජර්ඩ් වෙලා නම හිටියේ, අඩි දෙක තුනක් ඉස්සරහට පැනලා හයේ ඒවා ගහන්නෙ කොහොමද බන්.
    මැතිව්ස් අවුට් උනා නම් වෙන එකෙක්ට සෙට්ල් වෙන්න බෝල ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. මුල ඉඳන්ම ලෑල්ල දාගෙන ඉඳලා අන්තිම වෙනකන්ම ඇදගෙන ඇවිල්ලා සිංහළුන්ගේ ඇඟේ ලේ වතුර කොරවලා ආයිත් ලේ වලට හැරෙව්වා.
    දේශපාලකයගෙයි මැතිව්ස්ගෙයි අතර ලොකු වෙනසක් නෑ. තමන් අවුට් උනොත් මැච් එක ඉවරයි. වෙන එකක්ට ගහන්නත් ඉතිරි නොකරන. ඒකාධිපතියෙක් වගේ පට්ට අත්මාර්ථකාමී ගේමක් ගැහුවේ.

    මෝඩ කතා කියන්න එපා බන්...

    මේවගේ කතා ට්‍රාන්ස්ලේට් වෙලා ජාතියන්තරේට ගියොත් අපිට එක්සත් ජාතීන්ගෙ සන්විදානේ සාමාජ්කත්වෙත් නැති වෙයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මැතිව්ස් ට ගහද්දි ඇයි කසුන් කේ. ඩී. පී. අඬන්නේ :baffled::lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇඩ් එක දාලා හරි මොනා කරලා හරි මැච් එකම ගැහුවේ ඌ නේ...

    චන්දිමාල් මොකද කලේ.... හොදට ගහගෙන ඇවිල්ලා වැඩ්ඩා වෙන්න ගියා... හෙමින් ගගහා හිටියා ඉදලා ඉදලා විකට් තුනක් අරන් ඉන්න හෙන හයියෙන් බෝල් කරන එකාට ගහන්න ගිය පාර දැක්කද?? ඔලුවක් කියලා එකක් නැද්ද මුන්ට... මට පේන්නේ නම් මුන්ගේ මොකක් හරි අපි නොදන්න අවුලක් තියනවා...

    අනිත් එකා දික්වැල්ල... එකපිට බෝල දෙකකට පිස්සු පාරවල් දෙකක් ගහනවා මිස් වෙනවා... අනිත් බෝලෙටත් මූ ඒවගේම පිස්සු පාරක් ගහලා අවුට් වෙනවනේ... මට තේරෙන්නේ නැත්තේ මේ ලෙවල් එකේ මෙහෙම වෙන්න බෑ..

    අපේ එවුන්ගේ ටැලන්ට් එක නැතුව නෙවෙයි මම නම් කියන්නේ ඔලුව හැදිලා නෑ ඉන්ටනැෂනල් ලෙවල් එකට...

    ඇන්ජිගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා ඒවා ඌම හදාගන්නව ටීම් එකේ අනිත් එවුන් හරියට වැඩේ කරලා ගේම ගහනව නම්... දැන් වෙලා තියෙන්නේ කැප්ටන් කම කරන්නත් ඕනේ, ලකුනු ගහන්නත් ඕනේ, බෝල් කරන්නත් ඕනේ... මු නැත්තන් ටීම් එකට ලකුනු 50ක්වත් ගහන්න බෑ..

    එහෙම වෙනකොට ඕන කෙනෙක් තමන්ගේ හිතුමනාපේ වැඩකරන්න ගන්නවා තමයි... තමන්ට ගේමක් දෙන්න එකෙක් ටීම් එකේ තියා ශ්‍රී ලංකා ක්‍රිකට් වලම නෑනේ... ඒකයි මේ අවුල..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වෙලාවට ගහන්න පුළුවන් බන්...:)

    ඇඩ්රිනලින් ශ්‍රාවය වෙලා හදිස්සි අවස්තාවක ක්‍රියාත්මක වීමට ශක්තිය ලැබෙනවා පනික් වුනාම ...:baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මැතිව්ස් ට ගහද්දි ඇයි කසුන් කේ. ඩී. පී. අඬන්නේ :baffled::lol:

    මන් මුව ignore list දැම්මා..කවුරු හරි එකේ මැතිස්ට බැන්නා ගමන් එනවා රෙද්ද උස්සන් :rofl::rofl:

    මුන් ඔහේ මැච් බලන්නම් වාලේ බලන එකක්..මැච් 25කත රකක් ගැහුවොත් ,අනිත් මැච් 24ම අමතකයි :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස් ට ගහද්දි ඇයි කසුන් කේ. ඩී. පී. අඬන්නේ :baffled::lol:

    මැතිව්ස්ට නෙම්යි මාලින්ගට ගහද්දිත් ඇඬුව.., ලන්කාවෙ ගොබ්බ ක්‍රිකට් ලෝලීන්ගේ මන්දබුද්ද්කබාවය නිසා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇඩ් එක දාලා හරි මොනා කරලා හරි මැච් එකම ගැහුවේ ඌ නේ...

    චන්දිමාල් මොකද කලේ.... හොදට ගහගෙන ඇවිල්ලා වැඩ්ඩා වෙන්න ගියා... හෙමින් ගගහා හිටියා ඉදලා ඉදලා විකට් තුනක් අරන් ඉන්න හෙන හයියෙන් බෝල් කරන එකාට ගහන්න ගිය පාර දැක්කද?? ඔලුවක් කියලා එකක් නැද්ද මුන්ට... මට පේන්නේ නම් මුන්ගේ මොකක් හරි අපි නොදන්න අවුලක් තියනවා...

    අනිත් එකා දික්වැල්ල... එකපිට බෝල දෙකකට පිස්සු පාරවල් දෙකක් ගහනවා මිස් වෙනවා... අනිත් බෝලෙටත් මූ ඒවගේම පිස්සු පාරක් ගහලා අවුට් වෙනවනේ... මට තේරෙන්නේ නැත්තේ මේ ලෙවල් එකේ මෙහෙම වෙන්න බෑ..

    අපේ එවුන්ගේ ටැලන්ට් එක නැතුව නෙවෙයි මම නම් කියන්නේ ඔලුව හැදිලා නෑ ඉන්ටනැෂනල් ලෙවල් එකට...

    ඇන්ජිගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා ඒවා ඌම හදාගන්නව ටීම් එකේ අනිත් එවුන් හරියට වැඩේ කරලා ගේම ගහනව නම්... දැන් වෙලා තියෙන්නේ කැප්ටන් කම කරන්නත් ඕනේ, ලකුනු ගහන්නත් ඕනේ, බෝල් කරන්නත් ඕනේ... මු නැත්තන් ටීම් එකට ලකුනු 50ක්වත් ගහන්න බෑ..

    එහෙම වෙනකොට ඕන කෙනෙක් තමන්ගේ හිතුමනාපේ වැඩකරන්න ගන්නවා තමයි... තමන්ට ගේමක් දෙන්න එකෙක් ටීම් එකේ තියා ශ්‍රී ලංකා ක්‍රිකට් වලම නෑනේ... ඒකයි මේ අවුල..

    ඩික්වල්ල එකම ෂොට් එක ගහනවා නේද...එක තමා අවුල්..:dull::dull:

    ටිකක් ඉස්සරට ඇවිල්ල ෆූට් එක යුස් කරලා කවර ඩ්‍රයිව් වලට ගහන්න ග්ලාන්ස් කරන්න තිබ්බ ඒ ෂොට් එක...:baffled::baffled::baffled: ටෙක්නික් නැහැ උගේ..ශික්...:baffled::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැතිව්ස්ට නෙම්යි මාලින්ගට ගහද්දිත් ඇඬුව.., ලන්කාවෙ ගොබ්බ ක්‍රිකට් ලෝලීන්ගේ මන්දබුද්ද්කබාවය නිසා...

    මැතිව්ස් තමයි දැනට ටීම් එකේ ඉන්න දක්ෂම එකා...බොක්කෙන් කියන්නේ සිරාවට..:)

    වෙන එකෙක් නැහැ ඔහොම ෂුවර් කරන්න පුළුවන්...:no:

    එත් ඌ පහුගිය ටිකේ හෙන අවුල් බන්...:growl: මූට දෝනි වගේ පොරක් වෙන්න තිබ්බ එකෙක්...:dull:

    උගේ කරුමෙට අපේ ටීම් එක හරි නැහැ..:rofl: මූ ඉන්දියාවේ වගේ හිටියනම් පට්ට පොරක් වෙනවා...:baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe

    :yes::yes: